Real state එකකින් ඉඩම් කොටසක් ගැනීම.

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    නොබෙදූ ඉඩමක් මචන් තියෙන්නෙ. එක real state company එකට සෙල් කරන්න කලින් ප්‍රකාශන ඔප්පුවකින් අයිතිය අත ඇරල තියෙන්නෙ. ඒකෙ අනිත් ownerslata තියන නෑකම වත් හරියට කියල නෑ. මේක නිරවුල් කියන්න බෑ කියල තතමයි lawyers ල කියන්නෙ.
    bank loan ekakata yaddida ubata issue eka ahu une? ethakota e land eka gattha nith un oke thama gewal wath hadala nadda? mata land company eka pm ekak dapan machan..loku udawwak
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නොබෙදූ ඉඩමක් මචන් තියෙන්නෙ. එක real state company එකට සෙල් කරන්න කලින් ප්‍රකාශන ඔප්පුවකින් අයිතිය අත ඇරල තියෙන්නෙ. ඒකෙ අනිත් ownerslata තියන නෑකම වත් හරියට කියල නෑ. මේක නිරවුල් කියන්න බෑ කියල තතමයි lawyers ල කියන්නෙ.

    prakashitha oppu ganan gannema nahane :shocked:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    ලෑන්ඩ් සේල් කාරයෝ ඔය ඉඩම් ගන්නේ කොහොමත් පත්තිරු බලල බන්. උන් අවුල් තියෙන ඉඩම් ගන්නේ නෑ..අපේ නමට ඔප්පුව හැදිලා එන්න මාසයක් දෙකක් යනවම තමා..මොකද අපි ඔප්පු ගාස්තු ගෙව්වට පස්සේ තාමා ඔප්පුවේ වැඩ ටික පටන් ගන්නේ..
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    prakashitha oppu ganan gannema nahane :shocked:
    එහෙම තම මගේ lawyer ත් කිව්වෙ. කට්ටිය එකතු වෙලා පස්සෙ survey කරල ප්ලන් එකක් ගහන් lot බෙදන් තියනව වගේ. එත් බෙදුම් නඩුවක් නෑ. ඒ අතරෙ කෙනෙක් විකුනපු ලොට් එකට තියන අයිතිය අත ඇරල් තියනව. ඔය ඔප්පුවෙන්. ඒක හරි ක්‍රමේ නෙවෙයි නේද බන්
    ලෑන්ඩ් සේල් කාරයෝ ඔය ඉඩම් ගන්නේ කොහොමත් පත්තිරු බලල බන්. උන් අවුල් තියෙන ඉඩම් ගන්නේ නෑ..අපේ නමට ඔප්පුව හැදිලා එන්න මාසයක් දෙකක් යනවම තමා..මොකද අපි ඔප්පු ගාස්තු ගෙව්වට පස්සේ තාමා ඔප්පුවේ වැඩ ටික පටන් ගන්නේ..
    ඔය තියෙන්නෙ බන් අවුල්. මේකෙත් ඕන තරන් කියල තියනව නේ 40% ගෙව්ල පස්සෙ bank එකෙන් loan වලට ගියම reject කකරපු case. යකෝ කෝටියක් විතර ගෙවල asset එකක් අරන් ඒක හදිස්සියට morgague කරන්න බැරි නන් වැඩක් තියෙද. ආආයෙත් resale කරන්න ගියත් ඔය case එක එනවනේ
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    oka hana case akak mamath aka parak ahu una.samaharu akama idama 2tun danakta wikunanawa.passa register wanna dammama anna pera sinnakkara appuwa register we ata kiyala tamanta suwarma loyer kanak dala wade kara ganna un kiyana loyer gawata kawadawath yanna apa oya gam akata loyer lath haul
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉඩම් කට්ටි කර විකුණන රියල් ස්ටේට් කොම්පැනියකින්, ඉඩම් කෑල්ලක් ගන්නකොට
    පත් ඉරු බලන්න ඕනැද.

    දැනටමත් ඉඩක් කොටස් විකිණිලා තියෙන්නෙ

    ඊගාවට, ආරක්ෂිතව සල්ලි ගනුදෙනු කරන්නෙ කොහොමද.
    ඔප්පු එවේලෙම ලියනවද.

    මම කථාකරපු වෙලෙ කීව ඔප්පු ට්‍රාන්ෆර් වෙලා එන්න මාස 2ක් වගේ යනව කියලා.
    මෙතන අවධානමක් තියෙනවද .

    දන්න දේවල් ශෙයාර් කරමු. ස්තුතියි 🙏
    දැන් පත්තිරු බුලුවත් වැඩක් නෑ
    බ්ලුමවුන්ටන් සිද්දිය හොයලා බලපන්

    පත්තිරුත් ක්ලියර්
    ඉඩම විකුණන අතරේ බැන්කුවකට තියලා සල්ලි අරන්
    පත්තිරු බලන එකාට මාර ක්ලියර් පත්තිරු
    පට්ට සෙට් එකක් නන්නත්තාර වෙලා
    පැති තුල හතරකම ඉඩම් වලට ඔහොම කෙලලා
     
    • Wow
    Reactions: tha123

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    මෙහෙමයි ,ලෑන්ඩ් සේල් එකට යම් ඇඩ්වාන්ස් එකක් ( සාමාන්‍යයෙන් 50,000ක් විතර ) බැන්දම, උන්ගෙ ඔෆිස් එකෙන් ඔප්පු විස්තර ටික පොටෝ කොපි ටික දෙනව.
    ඒ ටික අරන් අපි දන්න ලෝයර් කෙනෙක් හරහා චෙක් කර ගන්න පුලුවන් .
    ඩොකියුමන්ට් වල අව්ලක් නැතුව , අපි ඉඩම ගන්න තීරණේ වෙනස් කලොත්, අර දුන්න ඇඩ්වාන්ස් මුදල දෙන්නෙ නෑ. නැත්නම් 50% ක් වගේ ආපහු දෙන්නෙ.

    සාමාන්‍ය ඉඩම් කට්ටි විකුණන කොම්පැනිය, හොඳට හොයලා තමා ඉඩම ගන්නෙ.
    ඒ නිසා ඉඩමෙ අයිතිය පිළිබඳ නම් සෑහෙන්න ව්ශ්වාස කරන්න පුලුවන් .
    නමුත් උන් එක එක හොර වැඩ කරනව
    1. ඉඩම යට ගලක් හරි මඩ නම් පුරවලා, පිඩලි අල්ලලා අපිව අන්දනව.
    2. විකුණන්න අමාරු අව්ල් කට්ටි මුලින්ම විකුනන්න හදනව. අනික්වා විකිනිලා කියලා බොරු කියනව.
    3. අපිට හොඳ කෑල්ලම ඕනෙ නම්, බොරුවට අයිතිකාරයාගෙන් අරන් දෙනව කියලා , වැඩි ගාණට විකුණන්න බලනව.
    4. ඉඩමෙ සමහර කට්ටි ඇපේට තියලා, සේල් කොම්පැනිය ණය ඇරන් තියෙන්න පුලුවන් . එතකොට ඉඩමෙ අයිතිය ගන්න ලියවිලි හදා ගන්න පරක්කු වෙනව.
    5. කට්ටි කරන ඉඩමට අදාලව පළාත් පාලන ආයතනයෙන් අවසර අරන්ද කියලා බලන්න ඕන.

    බැoකු ණයක් ගන්න විදිහ නම් මම දන්නෑ.

    සල්ලි අතේ තියෙනවනම් , ඩිස්කව්න්ට් එකත් අරන් ඉක්මනින් ගන්න එක හොඳයි මට නම්.

    Bump
    ------ Post added on Oct 26, 2021 at 11:20 AM
    machan lawyer kenekuta me tika check karala denna keeyak wage pay karanna wenawada? dawas ganak yanwada wadeta?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    දැන් පත්තිරු බුලුවත් වැඩක් නෑ
    බ්ලුමවුන්ටන් සිද්දිය හොයලා බලපන්

    පත්තිරුත් ක්ලියර්
    ඉඩම විකුණන අතරේ බැන්කුවකට තියලා සල්ලි අරන්
    පත්තිරු බලන එකාට මාර ක්ලියර් පත්තිරු
    පට්ට සෙට් එකක් නන්නත්තාර වෙලා
    පැති තුල හතරකම ඉඩම් වලට ඔහොම කෙලලා
    ඒක කොහොමද මචන් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ ගත්ත උන් සල්ලි insinstallment විඩියට company එකට ගෙවාගෙන යන අතරෙද? නැත්නන් ඔහොම වෙන්නෙ නෑ නේ. Full payement ගෙව්වා නන් ඔප්පුව ලියනව. bank loan එකට ගියත් අපේ නමට ඔප්පු ලියල morgague bond එක ගහනවනේ.
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    machan lawyer kenekuta me tika check karala denna keeyak wage pay karanna wenawada? dawas ganak yanwada wadeta?
    ලෝයර් කෙනෙක් දවස් කීපයක් ඇතුලත පත් ඉරු බලලා, එයාගෙ මතය කියනව2000 -3000ක් වගේ ගාණක් මගෙන් ගත්තේ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ඉඩම් කට්ටි කර විකුණන රියල් ස්ටේට් කොම්පැනියකින්, ඉඩම් කෑල්ලක් ගන්නකොට
    පත් ඉරු බලන්න ඕනැද.

    දැනටමත් ඉඩක් කොටස් විකිණිලා තියෙන්නෙ

    ඊගාවට, ආරක්ෂිතව සල්ලි ගනුදෙනු කරන්නෙ කොහොමද.
    ඔප්පු එවේලෙම ලියනවද.

    මම කථාකරපු වෙලෙ කීව ඔප්පු ට්‍රාන්ෆර් වෙලා එන්න මාස 2ක් වගේ යනව කියලා.
    මෙතන අවධානමක් තියෙනවද .

    දන්න දේවල් ශෙයාර් කරමු. ස්තුතියි 🙏


    Legally side balapan. Wathura case balapan mathaka athiwa. Dan idam mawala kadanne. Gal godawal supiri idam wela wikinenawa.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ලෝයර් කෙනෙක් දවස් කීපයක් ඇතුලත පත් ඉරු බලලා, එයාගෙ මතය කියනව2000 -3000ක් වගේ ගාණක් මගෙන් ගත්තේ
    ඔය ගාන පත්තිරු land registry එකෙන් ගන්න් ගානට අමතරවනේ. එව ගගන්නා search කරන්නත් අමතරව දෙන්න වෙනව.