minissu tika nam maruna ubala kunu JVP, UNP, UPFA walata bola pass kara kara hitha sanasa ganilla. idakin bn... lajjai.
මුළු කොලබම කුණු එක තැනකට අයින් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවි. කොහේ කියල අයින් කරන්නද? කොහෙට හරි අයින් කරත් එක ඉවර උනාම මොකද කරන්න? පුළුවන්තරම් ප්‍රතිචක්‍රීකරණය කරන එක තම විසදුම. එකත් ලේසි වැඩක් නෙවි.
ehema ekak thibuna. mamath involve wenna hitiye. passe mama wena job ekakata giyaa. Monaa vunaada danne ne eeta passe. kohoma hari politikko Aruwakkalu awata minissu kulappu karanna yanava wage nam therunaa.හරි හමන් තැනක් නැතුව කුනු ප්රස්නය විසදන්න බැහැ. මීතොටමුල්ලට කුණු ගෙනාවේ බ්ලුමැන්ඩල් කන්ද පුපුරපු නිසා. අන්තිමට සැලසුම් හදනකන් කුණු කන්ද ඔතන ගොඩගැහුන. පස්සෙ කුණු ටික පුත්තලමට ගෙනි යන්න සැලසුමක් තිබුන කියනව ආන්ඩුව පෙරලෙන්න කලින්.





මේවගේ project ආණ්ඩු මාරු උනාම වෙනස් වෙන්නේ ඇයි ?![]()



