Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
36 minutes ago
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Real Time Update Graph for ASP.net website
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Android App එකක් හැදුවා. එක ASP web service එකකින් MS SQL database එකක් එක්ක වැඩ කරන්නේ. දැන් ඒ project එකේ site එක කරන්න හැදුවේ. නමුත් web development මම වැඩිය කරලා නෑ.

මේකේ web development කරන අය ඉන්නවනේ. මගේ පහත requirement වලට ගැලපෙන හොඳ ලේසියෙන් කරන්න පුළුවන් graphical library එකක් දන්නවා නම් කියනවාද ?

1.ASP.NET වලින් MS SQL server සමග ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕන.

2.Stored procedure එකක් execute කරලා ගන්න Data වලින් real-time update වෙන graph එකක් generate කරන්න පුළුවන් වෙන්න ඕන.

හැමතිස්සෙම Graph එකට Data bind කරනකොට එක ගැස්සෙනවා වගේ වෙනවනේ. එහෙම නැතුව අවසානෙට data add කර කර මුලින් ඒවා shift කරලා අයින් කරන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණ (මේකේ Random data use කරන නිසා අවුලක් නෑ.මට ඕන මේකට ඕන Data Database Table එකකින් ගන්න.)

දැනට මම amCharts library එක ට්try කරලා බැලුව. එකේ graph අඳින ක්රම 2ක් තියෙනවා.

1) using JavaScript API

2) passing all the chart config as JSON object

Data Loader එක use කරලා JSON object එකකින් graph එක අඳින්න පුළුවන්. නමුත් එක update කරන්න වෙන්නේ මුළු graph එකම refresh කර කරා.

JavaScript API use කරලා Data Loader එකෙන් database එකට connect වෙන්න try කරට කරන්න බැරි උනා.

පුළුවන් නම් JavaScript API use කරලා Data Loader එකෙන් database එකට connect වෙලා Data අරගන්න පුළුවන් example එකක් හෝ මගේ requirement වලට ගැලපෙන වෙනත් library එකක example එකක් ගැන link එකක් හෝ share කරනවද ?

[QUOTE="elakiri_mora, post: 19159775, member: 465961"] මම Android App එකක් හැදුවා. එක ASP web service එකකින් MS SQL database එකක් එක්ක වැඩ කරන්නේ. දැන් ඒ project එකේ site එක කරන්න හැදුවේ. නමුත් web development මම වැඩිය කරලා නෑ. මේකේ web development කරන අය ඉන්නවනේ. මගේ පහත requirement වලට ගැලපෙන හොඳ ලේසියෙන් කරන්න පුළුවන් graphical library එකක් දන්නවා නම් කියනවාද ? 1.ASP.NET වලින් MS SQL server සමග ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕන. 2.Stored procedure එකක් execute කරලා ගන්න Data වලින් real-time update වෙන graph එකක් generate කරන්න පුළුවන් වෙන්න ඕන. හැමතිස්සෙම Graph එකට Data bind කරනකොට එක ගැස්සෙනවා වගේ වෙනවනේ. එහෙම නැතුව අවසානෙට data add කර කර මුලින් ඒවා shift කරලා අයින් කරන්න පුළුවන් වෙන්න ඕන. [URL="http://jsfiddle.net/amcharts/ATQUm/"]උදාහරණ [/URL](මේකේ Random data use කරන නිසා අවුලක් නෑ.මට ඕන මේකට ඕන Data Database Table එකකින් ගන්න.) දැනට මම [URL="http://www.amcharts.com/"]amCharts [/URL]library එක ට්try කරලා බැලුව. එකේ graph අඳින ක්රම 2ක් තියෙනවා. 1) using JavaScript API 2) passing all the chart config as JSON object Data Loader එක use කරලා JSON object එකකින් graph එක අඳින්න පුළුවන්. නමුත් එක update කරන්න වෙන්නේ මුළු graph එකම refresh කර කරා. JavaScript API use කරලා Data Loader එකෙන් database එකට connect වෙන්න try කරට කරන්න බැරි උනා. පුළුවන් නම් JavaScript API use කරලා Data Loader එකෙන් database එකට connect වෙලා Data අරගන්න පුළුවන් example එකක් හෝ මගේ requirement වලට ගැලපෙන වෙනත් library එකක example එකක් ගැන link එකක් හෝ share කරනවද ? [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom