මම Android App එකක් හැදුවා. එක ASP web service එකකින් MS SQL database එකක් එක්ක වැඩ කරන්නේ. දැන් ඒ project එකේ site එක කරන්න හැදුවේ. නමුත් web development මම වැඩිය කරලා නෑ.
මේකේ web development කරන අය ඉන්නවනේ. මගේ පහත requirement වලට ගැලපෙන හොඳ ලේසියෙන් කරන්න පුළුවන් graphical library එකක් දන්නවා නම් කියනවාද ?
1.ASP.NET වලින් MS SQL server සමග ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕන.
2.Stored procedure එකක් execute කරලා ගන්න Data වලින් real-time update වෙන graph එකක් generate කරන්න පුළුවන් වෙන්න ඕන.
හැමතිස්සෙම Graph එකට Data bind කරනකොට එක ගැස්සෙනවා වගේ වෙනවනේ. එහෙම නැතුව අවසානෙට data add කර කර මුලින් ඒවා shift කරලා අයින් කරන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණ (මේකේ Random data use කරන නිසා අවුලක් නෑ.මට ඕන මේකට ඕන Data Database Table එකකින් ගන්න.)
දැනට මම amCharts library එක ට්try කරලා බැලුව. එකේ graph අඳින ක්‍රම 2ක් තියෙනවා.
1) using JavaScript API
2) passing all the chart config as JSON object
Data Loader එක use කරලා JSON object එකකින් graph එක අඳින්න පුළුවන්. නමුත් එක update කරන්න වෙන්නේ මුළු graph එකම refresh කර කරා.
JavaScript API use කරලා Data Loader එකෙන් database එකට connect වෙන්න try කරට කරන්න බැරි උනා.
පුළුවන් නම් JavaScript API use කරලා Data Loader එකෙන් database එකට connect වෙලා Data අරගන්න පුළුවන් example එකක් හෝ මගේ requirement වලට ගැලපෙන වෙනත් library එකක example එකක් ගැන link එකක් හෝ share කරනවද ?