REAL WORLD'S END ~ MILKYWAY VS ANDROMEDA
Galaxy Collision ~ චාක්‍රාවාට ඝට්ටනය
මිල්කිවේ නැතහොත් කිරි සයුර කියන්නේ අපි කවුරුත් වාසය කරන පෘතුවිය පිහිටි චාක්‍රාවාටයි.දගරාකාරවු කිරිසයුර විශාලත්වය අලෝක වර්ෂ 100000-1250000 අතර වෙනවලු.එහි තාරකා බිලියන200-400 අතර තියෙනව කියලයි විද්‍යඥයින් කියන්නේ.
එතකොට මොකක්ද මේ ඇන්ඩ්‍රොමිඩා කියන්නේ.ඒ කියන්නේ අපට ලගින්ම තියෙන චාක්‍රාවාටයයි.එය ප්‍රමාණයෙන් ආලෝක වර්ෂ 70000-120000ත් අතර වෙනවලු.මෙහි තාරකා ට්‍රිලියනාක් තියෙනව කියල තමයි ස්පිට්සර් දුරදක්නය මගින් ගණනය කරලා තියෙන්නෙ 2006දි.මේ ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටය හැදිලා තියෙන්නේ කුඩා චාක්‍රාවාට දෙකක් ඝට්ටනය වීමෙන්ලු.
මොකක්ද මේ චාක්‍රාවාට ඝට්ටනය කියලා කියන්නෙ ?
එක ලග තියෙන චාක්‍රාවාට දෙකක් එකිනෙකාගේ ගුරුත්වයට අසුවෙලා එක චාක්‍රාවාටයක් බවට පත්වීමයි.
අපේ කිරිසයුරත්, ඇන්ඩ්‍රොමීඩා එක්ක හැප්පෙන්න යයිද ?
විද්‍යඥයින් පවසන අකාරයටනම් එහෙම වෙන්න පුලුවන්ලු,එත් අද හෙටම නෙමෙයි තව අවුරුදු මිලියන ගානක් යයි එකට.එහෙම දෙයක් උනොත් පෘතුවියෙ මනුෂ්‍යය සංහතිය ඉතුරු වෙයි කියලනම් හිතන්න බැහැ.
කිරිසයුර සහ ඇන්ඩ්‍රොමීඩා ඝට්ටණය වෙන ආකාරය පිළිබද වීඩියොවක්

Last edited: