Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
REAL WORLD'S END ~ MILKYWA VS ANDROMEDA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

REAL WORLD'S END ~ MILKYWAY VS ANDROMEDA

Galaxy Collision ~ චාක්රාවාට ඝට්ටනය

මිල්කිවේ නැතහොත් කිරි සයුර කියන්නේ අපි කවුරුත් වාසය කරන පෘතුවිය පිහිටි චාක්රාවාටයි.දගරාකාරවු කිරිසයුර විශාලත්වය අලෝක වර්ෂ 100000-1250000 අතර වෙනවලු.එහි තාරකා බිලියන200-400 අතර තියෙනව කියලයි විද්‍යඥයින් කියන්නේ.

එතකොට මොකක්ද මේ ඇන්ඩ්‍රොමිඩා කියන්නේ.ඒ කියන්නේ අපට ලගින්ම තියෙන චාක්රාවාටයයි.එය ප්‍රමාණයෙන් ආලෝක වර්ෂ 70000-120000ත් අතර වෙනවලු.මෙහි තාරකා ට්රිලියනාක් තියෙනව කියල තමයි ස්පිට්සර් දුරදක්නය මගින් ගණනය කරලා තියෙන්නෙ 2006දි.මේ ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටය හැදිලා තියෙන්නේ කුඩා චාක්රාවාට දෙකක් ඝට්ටනය වීමෙන්ලු.

මොකක්ද මේ චාක්රාවාට ඝට්ටනය කියලා කියන්නෙ ?

එක ලග තියෙන චාක්රාවාට දෙකක් එකිනෙකාගේ ගුරුත්වයට අසුවෙලා එක චාක්රාවාටයක් බවට පත්වීමයි.

අපේ කිරිසයුරත්, ඇන්ඩ්‍රොමීඩා එක්ක හැප්පෙන්න යයිද ?

විද්‍යඥයින් පවසන අකාරයටනම් එහෙම වෙන්න පුලුවන්ලු,එත් අද හෙටම නෙමෙයි තව අවුරුදු මිලියන ගානක් යයි එකට.එහෙම දෙයක් උනොත් පෘතුවියෙ මනුෂ්‍යය සංහතිය ඉතුරු වෙයි කියලනම් හිතන්න බැහැ.

කිරිසයුර සහ ඇන්ඩ්‍රොමීඩා ඝට්ටණය වෙන ආකාරය පිළිබද වීඩියොවක්

[YOUTUBE]PrIk6dKcdoU[/YOUTUBE]

[QUOTE="hemalsilva, post: 12257696, member: 7335"] [b]REAL WORLD'S END ~ MILKYWAY VS ANDROMEDA[/b] [CENTER][B][SIZE="6"][COLOR="Green"]Galaxy Collision ~ චාක්රාවාට ඝට්ටනය[/COLOR][/SIZE][/B] [URL=http://img832.imageshack.us/i/galaxycollision.jpg/][IMG]http://img832.imageshack.us/img832/9740/galaxycollision.jpg[/IMG][/URL] [SIZE="3"]මිල්කිවේ නැතහොත් කිරි සයුර කියන්නේ අපි කවුරුත් වාසය කරන පෘතුවිය පිහිටි චාක්රාවාටයි.දගරාකාරවු කිරිසයුර විශාලත්වය අලෝක වර්ෂ 100000-1250000 අතර වෙනවලු.එහි තාරකා බිලියන200-400 අතර තියෙනව කියලයි විද්‍යඥයින් කියන්නේ.[/SIZE] [URL=http://img24.imageshack.us/i/972558259.jpg/][IMG]http://img24.imageshack.us/img24/7570/972558259.jpg[/IMG][/URL] [SIZE="3"]එතකොට මොකක්ද මේ ඇන්ඩ්‍රොමිඩා කියන්නේ.ඒ කියන්නේ අපට ලගින්ම තියෙන චාක්රාවාටයයි.එය ප්‍රමාණයෙන් ආලෝක වර්ෂ 70000-120000ත් අතර වෙනවලු.මෙහි තාරකා ට්රිලියනාක් තියෙනව කියල තමයි ස්පිට්සර් දුරදක්නය මගින් ගණනය කරලා තියෙන්නෙ 2006දි.මේ ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටය හැදිලා තියෙන්නේ කුඩා චාක්රාවාට දෙකක් ඝට්ටනය වීමෙන්ලු.[/SIZE] [URL=http://img13.imageshack.us/i/1301522205.jpg/][IMG]http://img13.imageshack.us/img13/9444/1301522205.jpg[/IMG][/URL] [B][SIZE="4"][COLOR="Red"]මොකක්ද මේ චාක්රාවාට ඝට්ටනය කියලා කියන්නෙ ?[/COLOR][/SIZE][/B] [SIZE="3"]එක ලග තියෙන චාක්රාවාට දෙකක් එකිනෙකාගේ ගුරුත්වයට අසුවෙලා එක චාක්රාවාටයක් බවට පත්වීමයි.[/SIZE] [B][SIZE="4"][COLOR="red"]අපේ කිරිසයුරත්, ඇන්ඩ්‍රොමීඩා එක්ක හැප්පෙන්න යයිද ?[/COLOR][/SIZE][/B] [SIZE="3"]විද්‍යඥයින් පවසන අකාරයටනම් එහෙම වෙන්න පුලුවන්ලු,එත් අද හෙටම නෙමෙයි තව අවුරුදු මිලියන ගානක් යයි එකට.එහෙම දෙයක් උනොත් පෘතුවියෙ මනුෂ්‍යය සංහතිය ඉතුරු වෙයි කියලනම් හිතන්න බැහැ.[/SIZE] කිරිසයුර සහ ඇන්ඩ්‍රොමීඩා ඝට්ටණය වෙන ආකාරය පිළිබද වීඩියොවක් [YOUTUBE]PrIk6dKcdoU[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom