Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Really "tiken tika" song insulting for Buddhism?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2011 නොවැම්බර් 15 තමයි ඩැඩීලගෙ නිල යූ-ටියුබ් නාලිකාවෙන් මේ සිංදුව මුලින්ම ලෝකෙට රිලීස් කරන්නෙ.එතකොට ටිවී,ගුවන් විදුලි වලත් රිලීස් වෙලා තිබ්බෙ නෑ මේක

[YOUTUBE]9WsToa1_PQ8[/YOUTUBE]

Uploaded by daddyonthetube on Nov 15, 2011

ඊට පස්සෙ සිංහල බෞද්ධයා කියන බ්ලොග් ආශ්රයෙන් හදපු වෙබ් අඩවියකින් භවතු සබ්බ මංගලම් ගාථාව මේ ගීතයට යොදා ගැනීම ගැන ප්‍රශ්නයක් මතු කරනවා ඒක කරන්නෙ 2012 පෙබරවාරි 06 වන දින,ඒ සමගම එම අඩවියේ නිල යූ-ටියුබ් නාලිකාවෙන් අදාල සිද්ධිය පෙන්නුම් කරමින් 2012 පෙබරවාරි මස 05 වෙනිද වීඩියෝවක් නියුක් කරනවා

http://sinhalabuddhist.com/2012/02/gayan/

By රංග ජයවර්ධන, on February 6th, 2012

[YOUTUBE]9wJVsN-NIUI[/YOUTUBE]

Uploaded by SinhaleseBuddhist on Feb 5, 2012

2011 නොවැම්බර් මස නිකුත් කරපු ගීතයක් 26,149 තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ නරඹන කම්ද.ඊටත් වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රූපවාහිණි සහ ගුවන් විදුලි නාලිකා හරහා අහන බලන කම් සිංහල බෞද්ධයා යැයි කියා ගන්නා පිරිස් කුමක් කරාද 2012 පෙබරවාරි 06 වෙනකම්.ඉරාජ් ගේ ගීතයද නිකුත් කර ඉතා කෙටි කාලයක් තුල රජයේ මාධ්‍යවල ප්‍රදර්ශනය නවත්වන ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා නිවේදනය කළහ.එහෙත් රජයේ නොවන මාධ්‍ය තවමත් වරින් වර එම ගීතය ප්‍රදර්ශනය කරමින් පවතී.එහෙත් ගයාන් පෙරේරා ප්රමුඛ ඩැඩී සංගීත කණ්ඩායමේ මේ ටිකෙන් ටික ගීතය නිකුත් කර දිනවලදී කිසිදු කථාවක් බහක් නොවීය.

මධුසමයක දර්ශනයක් මේ මොහොතේ පවා මා නරඹන කල පෙනෙන්නට නොතිබුනි.මෙය හුදෙක් වෙබ් අඩවියක් ජනප්‍රිය කරගැනීමේ අරමුණින් ඉලක්ක කරමින් කරන පදනමක් නොමැති තර්කයක් ලෙස පෙනී යයි.

ඉරාජ්ගේ ගීතය තහනම් කර නිසා මෙය තහනම් කර දමනවා නම් ඒක හොදය කිමද යත් එය ඉරාජ්ට කරන සාධාරණයකි.නැත්නම් ඉරාජ්ට එක් නීතියක්ද ඩැඩීට එක නීතියක්ද පවතින බව අපට හැගී යනු ඇත.එහෙත් ඔය කොයි ගීතයත් මේ වන විට ලංකාව පුරා දස දෙස විහිදී ගොස් අවසානය.ඇත්තම මේ තුලින් වෙන්නෙ එම ගීත නැරඹීමට තව තවත් පිරිස් උනන්දු වීමයි.එය ඩැඩී සංගීත කණ්ඩායමට වාසියකි

ලංකාවේ හුදෙක් සිටින්නෙ නාමික බෞද්ධයන් පිරිසක් බව මෙවැනි දේතුලින් පෙනී යයි.එමෙන්ම ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.

2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද

බුද්ධියේ විමසුමට

[QUOTE="Mal Baba, post: 12044090, member: 194988"] [CENTER] [SIZE=4][COLOR=DarkRed]2011 නොවැම්බර් 15 තමයි ඩැඩීලගෙ නිල යූ-ටියුබ් නාලිකාවෙන් මේ සිංදුව මුලින්ම ලෝකෙට රිලීස් කරන්නෙ.එතකොට ටිවී,ගුවන් විදුලි වලත් රිලීස් වෙලා තිබ්බෙ නෑ මේක[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][YOUTUBE]9WsToa1_PQ8[/YOUTUBE] [COLOR=Red][B]Uploaded by [URL="http://www.youtube.com/user/daddyonthetube"]daddyonthetube[/URL] on Nov 15, 2011[/B][/COLOR] [SIZE=4][B][COLOR=DarkRed]ඊට පස්සෙ සිංහල බෞද්ධයා කියන බ්ලොග් ආශ්රයෙන් හදපු වෙබ් අඩවියකින් භවතු සබ්බ මංගලම් ගාථාව මේ ගීතයට යොදා ගැනීම ගැන ප්‍රශ්නයක් මතු කරනවා ඒක කරන්නෙ 2012 පෙබරවාරි 06 වන දින,ඒ සමගම එම අඩවියේ නිල යූ-ටියුබ් නාලිකාවෙන් අදාල සිද්ධිය පෙන්නුම් කරමින් 2012 පෙබරවාරි මස 05 වෙනිද වීඩියෝවක් නියුක් කරනවා[/COLOR][/B][/SIZE] [URL]http://sinhalabuddhist.com/2012/02/gayan/[/URL] [COLOR=Red][B]By [COLOR=Blue][URL="http://sinhalabuddhist.com/2012/02/gayan/"]රංග ජයවර්ධන[/URL][/COLOR], on February 6th, 2012[/B][/COLOR] [YOUTUBE]9wJVsN-NIUI[/YOUTUBE] [B][COLOR=Red]Uploaded by [URL="http://www.youtube.com/user/SinhaleseBuddhist"]SinhaleseBuddhist[/URL] on Feb 5, 2012[/COLOR][/B] [SIZE=4][COLOR=DarkRed]2011 නොවැම්බර් මස නිකුත් කරපු ගීතයක් 26,149 තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ නරඹන කම්ද.ඊටත් වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රූපවාහිණි සහ ගුවන් විදුලි නාලිකා හරහා අහන බලන කම් සිංහල බෞද්ධයා යැයි කියා ගන්නා පිරිස් කුමක් කරාද 2012 පෙබරවාරි 06 වෙනකම්.ඉරාජ් ගේ ගීතයද නිකුත් කර ඉතා කෙටි කාලයක් තුල රජයේ මාධ්‍යවල ප්‍රදර්ශනය නවත්වන ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා නිවේදනය කළහ.එහෙත් රජයේ නොවන මාධ්‍ය තවමත් වරින් වර එම ගීතය ප්‍රදර්ශනය කරමින් පවතී.එහෙත් ගයාන් පෙරේරා ප්රමුඛ ඩැඩී සංගීත කණ්ඩායමේ මේ ටිකෙන් ටික ගීතය නිකුත් කර දිනවලදී කිසිදු කථාවක් බහක් නොවීය[/COLOR][/SIZE]. [COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]මධුසමයක දර්ශනයක් මේ මොහොතේ පවා මා නරඹන කල පෙනෙන්නට නොතිබුනි.මෙය හුදෙක් වෙබ් අඩවියක් ජනප්‍රිය කරගැනීමේ අරමුණින් ඉලක්ක කරමින් කරන පදනමක් නොමැති තර්කයක් ලෙස පෙනී යයි. ඉරාජ්ගේ ගීතය තහනම් කර නිසා මෙය තහනම් කර දමනවා නම් ඒක හොදය කිමද යත් එය ඉරාජ්ට කරන සාධාරණයකි.නැත්නම් ඉරාජ්ට එක් නීතියක්ද ඩැඩීට එක නීතියක්ද පවතින බව අපට හැගී යනු ඇත.එහෙත් ඔය කොයි ගීතයත් මේ වන විට ලංකාව පුරා දස දෙස විහිදී ගොස් අවසානය.ඇත්තම මේ තුලින් වෙන්නෙ එම ගීත නැරඹීමට තව තවත් පිරිස් උනන්දු වීමයි.එය ඩැඩී සංගීත කණ්ඩායමට වාසියකි[/COLOR] ලංකාවේ හුදෙක් සිටින්නෙ නාමික බෞද්ධයන් පිරිසක් බව මෙවැනි දේතුලින් පෙනී යයි.එමෙන්ම ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.[/SIZE] [SIZE=4][COLOR=Red]2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද[/COLOR][/SIZE] ___________________________________________________ [SIZE=6][COLOR=Red][B]බුද්ධියේ විමසුමට [/B] [/COLOR][/SIZE] [LEFT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom