Realtime Singlish --- Smilies enabled!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
* මේ අලුත් වෙළුමේ :P,:D,:S ආදී(පසුව ඔබට කැමැති ආකාරයට correction.txt ව‍ල‍ට‍ එ‍ක‍තු‍ කර‍ග‍ත‍ හැ‍ක‍) smilies කි‍සි‍ම‍ අ‍වු‍ල‍කි‍න්‍ තො‍ර‍ව‍ භා‍ෂා‍ව‍ ඉං‍ග්‍රී‍සි‍ව‍ල‍ට‍ මා‍රු‍ නො‍ක‍ර‍ම‍ සිංහල භාවිතා කරන අතරතුරදීම ඔබ ලියන ලිපියට එකතු කර ගත හැක. මෙය චැට් කරන්නන් සදහාම මෘධුකාංගයට ඇතුලත් කරන ලදී! :P

* පරණ කේතනයේ තිබූ අනවශ්‍ය කොටස් කිහිපයක් ඉවත් කර ඇති අතර, splash screen එකේ image එක මෘධුකාංගයේ executable එ‍කෙ‍න්‍ ඉ‍ව‍ත්‍ ක‍ර‍ වෙ‍න‍ම‍ file එ‍ක‍ක්‍ ලෙ‍ස‍ ඇ‍ත‍(RAM අ‍ඩු‍ අ‍ය‍ට‍)

සිංහලෙන් චැට් කරන්නන්ට සෙතක්ම වේවා! :P

තවත් මුහුනු ආදිය එකතු කිරීමට corrections.txt open ක‍ර‍
Code:
/e,:D
ආ‍කා‍ර‍ය‍ට‍ එ‍ක‍තු‍ ක‍ල‍ හැ‍ක‍ දැ‍න‍ට‍ smily එ‍ක‍ක‍ට‍ ති‍බි‍ය‍ හැ‍කි‍ වැ‍ඩි‍ම‍ අ‍කු‍රු‍ ග‍න‍න‍ 4කි‍
ප‍සු‍ව‍ වෙ‍න‍ස්‍ කි‍රී‍ම‍ට‍ බ‍ලා‍පො‍රො‍ත්‍තු‍ වෙ‍මි‍..

මෙතනින් බාගන්න

http://realtimesinglish.tk
http://madurax86.co.nr/Unicode.zip
 
Last edited:
  • Like
Reactions: Santa