Realtime Singlish v2!!!!!!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ඉංග්‍රීසි යතුරු පුවරුවෙන් සිංහල ලිවීමේ(ටයිප් කිරීමේ, කෙටීමේ) පහසුම ක්‍රමය තවත් පහසු කරමින් එහි 2වෙනි වෙළුම එළිදැක්වේ. මෙහෙ පහසුව පමණක් නොව වේගයද පැරණි වෙළුම්වල වේගයට වඩා ඉතා වැඩිය...බලං ඉන්නේ කුමටද බාගන්න :lol:

හුටා! ලින්ක් එක දාන්න බැරි උනා නෙව!!
http://madurax86.heliohost.org/rsinglish.zip

31134077.jpg

ssaz.jpg

ssb.jpg


මෙය නොමිලයේ බෙදාහැරේ, මෙය (ඕනෑම මිලකට) විකුණන ඕනෑම කෙනෙක්ට හොදට හයිය ඇති දෙකේ දෙකේ පොල්ලකින් හොද හැටි නෙලිය යුතුය!:frown: :lol: :P
 
Last edited:

kovida_xp

Junior member
  • Oct 29, 2007
    655
    6
    18
    බා ගතිමි:) දැන් වැඩෙ තවත් ලෙහෙසිය:cool: තව ඉදිරියට යාමට දිරිය පතමි:)
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    බා ගතිමි:) දැන් වැඩෙ තවත් ලෙහෙසිය:cool: තව ඉදිරියට යාමට දිරිය පතමි:)

    බොම ස්තූතියි! මෙය නැවත ලියන්න උනේ VB6 වලින් පටන් ගත්ත නිසා මුලින්ම delphi වලින් හැදුවනම් මෙහෙම කරන්න වෙන්නේ නෑ :P කමක් නෑ ඒකාලේ delphi දැනන් හිටියෙ නෑ නෙව:nerd:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බොහොම ස්තුතියි සහෝදරයා...........
    ඔබට සුභ අනාගතයක් වේවා.....
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    අපෝ හිහි ලින්ක් එක දැම්මේ නෑ නෙව කලබලේට!!
    ඕන්න දැම්ම
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං පොඩි අවුලක් ඇත.
    උදා:
    "නේ" කියන එක ටයිප් කරන්නේ කොහොමද?
    nea ටයිප් කලාම "නෙඅ " කියලා පේන්නේ......

    මේක ටයිප් කලේ සිංග්‍රීසි 1.6 වලින්...
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    machan issarata aaye wenas karanawada?
    විශාල වශයෙන් වෙනස් කරන්නේ නෑ මං මුලින් ඕක හැදුවේ vb6 වලින් නේ, ඒක මහ පබගාලක් උනා :S කෝඩ් එකත් මිස් මැනේජ් වෙලා තිබ්බේ ඒවගේම මොනවා කරත් vb6 වල ස්ලෝගතිය ප්‍රෝග්‍රැම් එකටත් ඇවිල්ල තිබ්බේ මං ඒකයි ඩෙල්පි වලින් ආයි ලිව්වේ දැන් ස්ලෝ නෑ..කොටාගෙන යන එකයි ඇත්තේ!!:lol: