Rebel Ridge (2024) - Aaron Pierre / Don Johnson / AnnaSophia Robb - (Action/Thriller) - TRAILER (06/09)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,566
    30,692
    113
    අපායෙ දොරකඩ

    Rebel Ridge (2024)


    Release Date: September 6, 2024





    "Shelby Springs කියන පුංචි නගරයක් ගැනයි මේ කතාව. Terry Richmond කියලා මනුස්සයෙක් ඉන්නවා. එයා ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ සහෝදරයාව හිරේ ඉඳන් එළියට ගන්න ඇප මුදල් ගෙවන්න. හිතාගන්න පුළුවන්ද, එයා මේ සල්ලි හොයාගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා. හැබැයි, මෙතන තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නගරයේ පොලීසිය හරිම දූෂිතයි. ඒ අය Terry ගේ සල්ලි අසාධාරණ විදිහට අත්අඩංගුවට ගන්නවා. මේ පොලීසියේ ප්‍රධානියා තමයි Sandy Burnne. ඉතින් Terry මොකද කරන්නේ? එයාට හම්බෙනවා Summer McBride කියලා උසාවියේ ලිපිකාරිනියක්. ඇය Terry ට උදව් කරනවා මේ ගැන හොයන්න. ඒ දෙන්නා එකතු වෙලා හොයනකොට දැනගන්නවා මේක මුළු Shelby Springs නගරයම පැතිරිලා තියෙන ලොකු කුමන්ත්‍රණයක් කියලා."

    (~ ̄▽ ̄)~ මට හිතෙන විදිහට Terry කියන්නේ John Rambo සහ Jack Reacher කියන ප්‍රසිද්ධ චරිත දෙකේ කළු ජාතික මිශ්‍රණයක් වගේ. ¯\(°_o)/¯