Rechargable Fan

KeshanDK

Member
Jan 21, 2020
16
12
3
Bright Rechargeable Portable Mini Fan With Light BR69RC

b6a044c40c68b0042b7bc4a1c61e76aa.jpg

  • Compact and portable
  • Charge indicator
  • Rechargeable
  • LED light
  • Rotatable fan
  • Durable
Oni Nam Msg ekkak Danna Boies
Delivery Ok.. | Limited Qty
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    දුර දිග බලලා වැඩ කරන්ඩ ඉගෙන ගනින්.:baffled:
    මම ගත්තා ජනවාරි 28.
    මම දන්නවා අනිවාර්යෙන් මාර්තු වෙනකොට ඉර මුදුන් වෙන්ඩ පටන් ගන්නවා කියලා.ඒ වෙනකන් ඉඳලා ගන්ඩ හිටියොත් වෙන්ඩ ඕනේ ඔක්කොම වෙලා ඉවරයි කියලා.
    16" පෙඩස්ටල් ෆෑන් එක ගත්තේ රු 5500ට.

    View attachment 163166

    ලංකාවේ ජීවත් වෙනකොට සෑහෙන්න strategically හිතන්න ඕන එදා දවස ගොඩ දාගන්න නම්.
     
    • Like
    Reactions: Melon8 and NRTG

    KeshanDK

    Member
    Jan 21, 2020
    16
    12
    3
    Hello.

    Product details of Bright Rechargeable Fan With Light

    Compact and portable design
    Charge indicator light
    Rechargeable
    Bright LED light
    Fully Rotatable fan
    Durable & long lasting
    Brand: Bright
    Model: BR 69 RC

    Charge time: 12-15 hours
    Duration:2.5 hours/high speed
    4 hours/low speed
    15 hours/weak light
    Power: 220-240V
    Dimensions:242x198x342mm


    Price - 5500

    Payment Method - Bank Transfer | Paypal Transfer

    Delivery Arrange karanna Puluwan
    Limited Quantity thiynne..
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Hello.

    Product details of Bright Rechargeable Fan With Light

    Compact and portable design
    Charge indicator light
    Rechargeable
    Bright LED light
    Fully Rotatable fan
    Durable & long lasting
    Brand: Bright
    Model: BR 69 RC

    Charge time: 12-15 hours
    Duration:2.5 hours/high speed
    4 hours/low speed
    15 hours/weak light
    Power: 220-240V
    Dimensions:242x198x342mm


    Price - 5500

    Payment Method - Bank Transfer | Paypal Transfer

    Delivery Arrange karanna Puluwan
    Limited Quantity thiynne..
    how big are the blades.. 16 inch?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    සොරි

    5500යි නෙමේ 6000.
    ජනවාරි 18 අරගත්තේ.

    පැය12ක් විතර ටෙස්ට් කරලා තියෙනව එක දිගට. හොඳටම වැඩ.
    කවද හරි අවුලක් එනවා නම් එන්නේ බැට්‍රියේ.
    ඒවා තියෙනවා කඩේ රු 1500 -2000යි අතර.
    ඔය බඩු විකුණන පරණ කඩ වලින් බලපන්.ඒවායේ බඩු තියෙනවා ස්ටොක්ස්.
    මම නම් ඕවා හොයා ගන්නේ ගූගල් මැප් එකේ ස්ට්‍රීට්විව් ගිහින් කඩවල් වල බෝඩ් වල තියෙන ෆෝන් නම්බර් වලට කෝල් කරලා.:lol:
    View attachment 163170
    ඇමරිකාවෙ ඉන්න ඕනි පොරක් කරුමෙට මෙහෙ ඉපදිලා🤭🤭
     
    • Haha
    Reactions: Melon8 and Identity