Rechargeable 6 button mouse එකක් තියෙන තැනකි කියපන්කො පොම්නයෝ 🤬🤬

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    මොන බිජ්ජක්ද මන්දා තියෙන හැම 6 button wireless හුප්තටම pen torch / AAA බැටරි දාන්ඩ ඕනෙ. මොන කරුමයක්ද දවස් දෙක තුනකට සැරයක් බැටරි මාරු කරන්න කඹුරන එක?

    Rechargeable හැම හුප්තක්ම 3 හෝ 4 button. තුඃ නොදකින් විතරක්. එහෙම ලබ්බකින් වැඩක් කරන්නෙ කොහොමද කියහන්කො.

    මගෙ තියෙන rechargeable 6 button එකේ දැන් clicker ටිකත් ගෙවිලා. Battery කවර් එකත් කැඩිලා. දන්න වැඩ ටික දාලා ගේමක් ගහනවා හැබැයි දැන් ‍නම් එපාම වෙලා. Replace කරන්න එකක් බලනවා කිසිම තැනක නෑ. එපා වෙලා ඉන්නෙ.

    පුළුවන් එකෙක් 6 button wireless mouse එකක් තියෙනවා නම් ගන්ඩ තැනක් කියහන්. පයි කොට හැත්ත පාවිච්චි කරන ලයිට් පත්තු වෙන තාරා පුකවල් හැඩේ අඩු කුලේ gaming හුට්ටවල් නම් එපා. සාමාන්‍ය වැදගත් විදිහෙ එකක්.

    Budget ඉතින් 2000-5000 අතර වගේ. මහලොකු පොෂ් වෙන්න ඕන නෑ button 6 තියෙන, තැනකට ගිහින් එළියට ගන්න පුළුවන්, rechargeable එක‍ක්. මොරටුව අවට හෝ අඩුම කොළඹ අවට තැනක්. 🙏🙏


     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,620
    113
    sri rajasinha adawiya
    man use karanne https://www.logitech.com/en-ae/products/mice/mx-anywhere-3-mac.910-005991.html
    masa 2-3 wada. eka parak recharge karama.


    71SrnfD7YqL._AC_SX679_.jpg
     
    • Like
    Reactions: IndrajithGamage