Rechargeble LED

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Durability eka kohomada machan..warranty 6 months da?
    thama wada karanawa machan but build quality nam ithin full plastic. mage athin ekak bima watuna, plastic eka pipiruwa but wada. normal plastic thiyenne, godak haiya plastic neme. demand eka wadi nisa price godak wadi wela. 4000 dila ganna tharam quality ekak na. but wena karanna deyak nathi kamata gaththa. warranty period nam mathaka na. 6 months wenna one.
     
    • Like
    Reactions: chinmak

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    rechargeable LED bulb, නම් වැඩක් නැ. ටෝච් වර්ගත් වැඩක් නැ බන්
    මෙන්න මේකක් ගනින්. (බල්බ් මාරු කරන්න පුළුවන් එකක්) ජීවිත කාලෙටම එක ක් ඇති

    webp-net-resizeimage-1--500x500.jpg
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,499
    7,718
    113
    මෙන්න මෙතන...
    rechargeable LED bulb, නම් වැඩක් නැ. ටෝච් වර්ගත් වැඩක් නැ බන්
    මෙන්න මේකක් ගනින්. (බල්බ් මාරු කරන්න පුළුවන් එකක්) ජීවිත කාලෙටම එක ක් ඇති

    webp-net-resizeimage-1--500x500.jpg
    mekak mam hewwa ban..set une nane hari haman place ekak..
     
    • Like
    Reactions: Lionzzz

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    mekak mam hewwa ban..set une nane hari haman place ekak..
    මේකේ LED එක ගන්න එපා වැඩක් නැහැ. කොටුවේ ගිහින් බලන්න. නැත්නම් ඩරස් එකෙත් ඉස්සර තිබුනා
     
    • Like
    Reactions: chinmak

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    පොඩ්ඩක් මාස දෙකක් ඉවසපන් අනුර අයියා එනවා පැය 24 ම ලයිට් දෙනවා ඔවා අරගෙන සල්ලි නාස්ති කරන්න එපා බං
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,499
    7,718
    113
    මෙන්න මෙතන...
    පොඩ්ඩක් මාස දෙකක් ඉවසපන් අනුර අයියා එනවා පැය 24 ම ලයිට් දෙනවා ඔවා අරගෙන සල්ලි නාස්ති කරන්න එපා බං
    Oya ithin serious kathawak karaddi huththak kiyawanna epa ban..

    මේකේ LED එක ගන්න එපා වැඩක් නැහැ. කොටුවේ ගිහින් බලන්න. නැත්නම් ඩරස් එකෙත් ඉස්සර තිබුනා
    link ekak nadda machaoo
    ------ Post added on Feb 1, 2023 at 10:52 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    Oya ithin serious kathawak karaddi huththak kiyawanna epa ban..

    link ekak nadda machaoo
    ------ Post added on Feb 1, 2023 at 10:52 PM
    සිරියස් තමා බං පොඩ්ඩක් ඉවසලා ඉඳපන් සල්ලි වියදම් කරන්න එපා අනුර අයියා ආපු ගමන් පැය 24 ම ලයිට් දෙනවා
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,416
    2,062
    113
    මට නං ඔය එකක් හදන්න ගියේ
    A cell from discarded laptop battery
    පිච්චිලා අයින් කරපු led lamp එකකින් led 3 යි
    Charging module එකයි
    On/off switch එකයි
    පරණ Astra cup එකයි
    පරණ bulb එකකින් diffucer එකයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    12v එකෙන් power දෙන්න පුලුවන් LED තියනවා ද බං? මාගෙ ගාව DC UPS එකක් තියනවා. ඒකට connect කරන්න බැලුවේ.

    mekak mam hewwa ban..set une nane hari haman place ekak..
    කොටුවේ 6,500 කට තියනවා ඕක.
    ------ Post added on Feb 2, 2023 at 8:02 AM