සිරි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා ඔබත් කල්පනා කරනවද? මෙන්න හේතු. තමන්ට කරදර කාලයක් අාවම එ‍්කට හේතුව කොහේවත් තියෙන ග්‍රහලෝක කැරකෙන එක කියල හිතන මේ වගේ මී හරක් හැම එකෙක්ටම ඡන්ද බලය තියෙනවා. ඔය වගේ ගොන් කතාවක් විශ්වාස කරන cupiri මොළවලින්මයි උන් රට හදන්න නායකයො තෝරන්නෙ.
ඉතින් හිතපන්කො රටක් දියුණු වෙයිද කියලා.


මේ රට ඉස්සරහට යන්න නම් ජාතික මැතිවරණවලට ඡන්දය දීමේ බලය ගන්න IQ test එකක්, සාමාන්‍ය දැනීම paper එකක් දීලා යම් ලකුණු සීමාවක් ගන්න අනිවාර්ය කරන්න ඕන. වාහන කට්ටක් පාරෙ පදින්න විභාග ලියල ලයිසන් ගන්න ඕන නම්, ජාතික මැතිවරණවලට ඡන්ද දෙන්නත් එහෙම ලයිසන් එකක් ගන්න අවශ්‍යයි. අවුරුදු 5 කට විතර සැරයක් මානසික යෝග්‍යතාව තහවුරු කරන්න එ‍්ක අලුත් කරගන්න සලස්වන්න ඕන. එහෙම මොළයක් අැති උන් විතරක් නායකයො තේරුවම හොඳටම අැති.
ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභාවලට නම් ඔන්න හැම එකාටම සර්වජන ඡන්ද බලය දී ගත්තදෙන්. තමන්ගෙ පළාතෙ ඕන ඩෙඟාවක් නටා ගන්න එතකොට පුළුවන්නෙ. එහෙම නැතිව මේ වියළි කලාපයෙ හැත්තට රටේ අනාගතය තෝරන්න දුන්නම අනිවා හැමනෙනවා.