Recommend A Place To Buy A Bicycle

planner123

Well-known member
  • May 22, 2018
    7,976
    13,757
    113
    Any Cycling fans here ?
    Looking forward to buying a bicycle.
    Me tike imports nathi nisa bicycles ehemath ganan kiwwa bicycles hoyana giyama.
    Mama inne Maharagama kittuwa.
    Purpose is to cycle as an exercise. My height is 6' 1" and weighs around 95kg.
    Hoda shop ekak recommend karanna puluwan da ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මටත් ගන්න උවමනාවක් තියෙනව.

    ඉස්සර තිබුණ රියෝ රේසිං බයිසිකලයක්.
    ආයෙ ඒ වගේ එකක් ගන්න කියල විකුණන්න දාල තිබුණ තැනක බැලුව 60000ක් කිවුව :baffled: .
    රේසිං බයික් ආසාව එතනින්ම ඉවරවුණා. දැං ලාබෙට මවුන්ටන් හොයනව.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    රෙකමන්ඩ් නන් දන්නෙ නෑ, බොරෙල්ලෙ ගෝතමි රෝඩ් හැරෙන තැන තියනව එකක්.

    හෙන ගොඩක් බයික් තියනවා තව බඩුත් එක්ක.

    ලක්ස එක හමාරයි, දෙකයි සමහර ඒව :eek:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    රෙකමන්ඩ් නන් දන්නෙ නෑ, බොරෙල්ලෙ ගෝතමි රෝඩ් හැරෙන තැන තියනව එකක්.

    හෙන ගොඩක් බයික් තියනවා තව බඩුත් එක්ක.

    ලක්ස එක හමාරයි, දෙකයි සමහර ඒව :eek:
    බසාර් එකද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Nama Mathaka nane :baffled:
    Screenshot_2021_0307_125521.jpg

    මේකැයි...
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Nane bn. Dannawada hoda thenak ?

    maath maasa ganak hoyala used ekak set una ... brand new nam ban 50k ehaa pathe thamaa ban ,, Branded ewa nam 1 lak ehaaa pathe ..

    sugathcycle eke ona ekak thiyena .. welwakata used ewa un gaawa thiyena .. call ekak daala balana

    mata used eka set une nam me pahala group eken use ewa sell karana un innwa