recommend me a good dog food

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Drools 10KG එකත් දැන් රු 15000ක් විතර වෙනවා. Pedigree එක රු 20,000කටත් කිට්ටූයි. ලංකාවේ හදන බලු කෑම එකකුත් තියනවා premium Dog food කියලා. ඒක 8000ක් විතර වෙනවා. ඒත් ඒක බල්ලො කන්න කැමැති නෑ. ඒකෙන් එන සුවදට ඔලූවත් කැරකෙනවා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,775
    2,627
    113
    Kadawatha, Sri Lanka
    Drools 10KG එකත් දැන් රු 15000ක් විතර වෙනවා. Pedigree එක රු 20,000කටත් කිට්ටූයි. ලංකාවේ හදන බලු කෑම එකකුත් තියනවා premium Dog food කියලා. ඒක 8000ක් විතර වෙනවා. ඒත් ඒක බල්ලො කන්න කැමැති නෑ. ඒකෙන් එන සුවදට ඔලූවත් කැරකෙනවා
    Mama Daraz eken anthima orders dekama drools gaththe 6kg - Rs. 5500 ta wage. Kalin 7000 ta wageth aran thiyenava. Offers set wenava balala thamai ganne dan. Kohomath 5400 - 6800 athara gaanak yanne. 400g packets walin hebei.
    Screenshot_20230408_105621_Daraz.jpg
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Mama Daraz eken anthima orders dekama drools gaththe 5kg - Rs. 5500 ta wage. Kalin 7000 ta wageth aran thiyenava. Offers set wenava balala thamai ganne dan. Kohomath 5400 - 6800 athara gaanak yanne. 400g packets walin hebei.View attachment 201932
    ඩරස් එකේ අඩූවට, ඔෆර් එහෙම සෙට් වෙන ඒවා ගන්න කලින් දෙපාරක් හිතපන්. එක්කෝ ඒවා කල් පනින්න ළගයි. එහෙම නැත්නම් puppy product එකක්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,775
    2,627
    113
    Kadawatha, Sri Lanka
    ඩරස් එකේ අඩූවට, ඔෆර් එහෙම සෙට් වෙන ඒවා ගන්න කලින් දෙපාරක් හිතපන්. එක්කෝ ඒවා කල් පනින්න ළගයි. එහෙම නැත්නම් puppy product එකක්
    E dekama nemei. Expire wenna thiyena evva wenama lagadi sell kalaa expire date ekath daala, eetath wadaa aduwata. Nathnam chat eken expire date eka ahala confirm kara gannath puluwan. Puppy products wenama thiyenava. Daraz eken mama items ganne avurudu gaanaka idan.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Deparak hondatama athi. Mage GS eka kaawe raata witharayi. 12 yrs hitiya. udeta milk poddak dunna, uu kohomath eaka bonne naa, allapu gedara puusa bonakal balan innawaa.

    Udeta dog food denna. Raata bath monawa hari denna. Dawalta oane naha.
    Wena kama kaapu ballek lesien dog food kanne nam na.