Recommendations - Laptop for Normal Use

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Umba dan mac witaramada use karane? e nisa wenna athi. mama udeta windows raata mac :ROFLMAO: :ROFLMAO: . danuth mac weekend eka nisa.
    ඔවු මැක් විතරයි
    ඔෆිස් එකෙන් දීපු එකත් මැක් එකක් මගේ ලඟ තියන එකත් මැක් එකක්
    තව PC එකක් තියනවා ඒකටත් hackintosh කරලා මැක් OS එක දාල තියෙන්නෙ. ඉඳල හිටලා ගේම් එකක් ගහන්න වින්ඩෝස් වලට යනවා ඒත් ඉතින් ගේම් ගහන්න විතරක් නිසා ගානක් නැහැ
     
    • Love
    Reactions: tharakaf

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    වින්ඩෝස් වල පුරුදු උනු ඒව ඒ විදියටම මැක් එකේ එක්ස්පෙක්ට් කරන්න බැහැනේ
    මැක් වලට NTFS support එක දෙන සොෆ්ට්වෙයා දෙක තුනක් තියනවා ෆ්‍රී එව තියනවා සෙටප් කරගන්න පොඩ්ඩක් අමාරුයි හැබැයි නමක් ගමක් තියන පෝටබල් හාඩ් එකක් නං හාඩ් එකත් එක්ක මැක් වට අර පේඩ් සොෆ්ට්වෙයා එකක ලයිසන් කොපියක් හම්බෙනවා ඒක දැම්මම NTFS සපෝට් එක එනවා. දැං ඉතිං හාඩ් එකෙන් ඒ සොෆ්ට්වෙයා එක හරි ලයිසන් එක හරි ඩිලීට් කරලා නං කරන්න දෙයක් නැහැ
    ඕකට හේතුව NTFS එක මයික්‍රොසොෆ්ට්ලාග ප්‍රොපරයිටරි සීන් එකක් නිසා. අනික මැක් වල වෙන සොෆ්ට්වෙයා එකක් නැතිව NTFS read කරන්න පුලුවන් ඒවට ෆයිල් දාන්න ගියාම තමයි කේස් එක එන්නෙ මොකද write support එක තමයි වෙන සොෆ්ට්වෙයා එකකින් ගන්න ඕන


    ෆයිල් කොපි ස්පීඩ් එක පෙන්නන්නෙ නැහැ
    4 finger swipe up කරාම ඕපන් වින්ඩෝස් ටික පෙන්නනවා mouseover කරන එකට වඩා ඒක පට්ට ලේසියි සහ ෆාස්ට්නේ
    ෆයිල් පාත් එක ඕන නං Finder > View Menu > Show Path Bar එක ඇක්ටිවු කරන්න, මේක එක සැරයයි කරන්න ඕන ඊට පස්සෙ දිගටම තියනවා. ඊට පස්සෙ පාත් එක කොපි කරන්න ඕන නං පාත් බාර් එකේ පාත් එක උඩ රයිට් ක්ලික් කරලා Copy as path කියලා තියනවා
    මැක් වල හැම දෙයක්ම drag n drop support කරනවා ඒක නිසා පාත්එක කොපි කරන එක ගොඩක් කලාතුරකින් තමයි මට නං ඕන වෙලා තියෙන්නෙ, 3 finger වලින් drag කරන්න පුලුවන් එතකොට ඕනම සොෆ්ට්වෙයා එකක් ඇතුලට drag n drop කරන්න පුලුවන්. three finger drag එක පොඩ්ඩක් පුරුදු වෙන්න එතකොට පට්ටම ලේසියි, 3 finger වලින් drag කරලා ඇඟිලි දෙකක් ටච් පෑඩ් එකේ තියාගෙන අනෙක් ඇඟිල්ලෙන් මවුස් එක move කරන්න පුලුවන් මේක පුරුදු උනාම පට්ටම ලේසියි ශනිකව ඕන ෆයිල් එකක් ඕන වින්ඩෝ එකකට මූව් කරන්න පුලුවන්, මම ස්ක්‍රීන් දෙකක් අතරත් මේක කරනවා කිසි අවුලක් නැතිව
    හැම සොෆ්ට්වෙයා එකේම Settings/Advnace options තියනවා ඒක තියෙන්නෙ Software එකේ නම තියන මෙනු එකේ Preferences කියන තැන, ඉඳල හිටල Tools > Preferences මෙනු එකෙත් තියනවා


    පිස්සුද බන් cut paste/move කරන්න පුලුවන් බන්
    CMD + C වලින් කොපි කරලා
    CMD + V කරොත් කොපි පේස්ට් වෙනවා
    CMD + Option + V කරොත් Cut/Move වෙනවා

    mac/windows/linux කියන්නෙ වෙනස්ම ප්ලැට්ෆෝම් තුනක්, ඒ තුනම එක වගේ නැහැ ඒක එකක ෆීචර්ස්/Shortcut වෙනස්. ඒක තේරුම් අරන් තමයි යූස් කරන්න ඕන
    mac/linux දෙකෙත් වින්ඩෝස් වල තියන ඒව ඒ විදියටම එක්ස්පෙක්ට් කරනවා නං අපරාදෙ මැක් එකක් ගන්න වින්ඩෝස් ම යූස් කරන එක තමයි එහෙම නං හොඳම දේ
    mun hariayata use karana hati danne nathuw bn me kiyawanne
    manual ekak padala auto ekak padinna aran ko meke gear danna bane wage kathawak kiyanne un denna :lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Lankawe tienwada ban oka?


    koheda ban tiyenne? okey godak variations tiyenawa wage. lankawe tiyenne tikai wenna athi.
    ------ Post added on Oct 15, 2022 at 12:50 PM
    Nano teck (oya youtube eka karana pora) eya gawa thibaa, ungen shape laptops

    katha karala balanna
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Dell XPS 13
    oya ganata puluwan

    badu patta & DELL warranty eka sira
    mage personal experience thiyenawa
    hard eke bad sectors awilla DHL eken dawas 5n gedaratama deliver kara

    keyborad eka key ekak aul gihilla keyboad ekakma ewwa

    oya okkoma inspiron jarawata, hithapanko XPS ekata kohomada kiyala salakilla:P
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    sirawata ban oya mac labbe file transfer speed pennane na, open window monada balaganna ba mouse over karala, file path eka ganna ba..
    hama huttama window ekak wage open wenne..
    thiyana hama app ekema setting advance features mukuth na nikamma simple hadala thiyenne..
    mama programming karanne na, normal user kenekge point of view eka..
    මට ත් mac වලට ගිය මුල් කාලේ ඔය ප්‍රශ්න තිබුණ.. පස්සෙ desktop management, terminal use එක්ක ප්‍රශ්න ටිකක් අඩු වුණා.. හැබැයි නැත්තෙ නෑ.. Folder එකක් vscode open කරගන්න නම් terminal එකක් open කරලා code . ගහල තමයි open කරගන්නෙ.. හැබැයි ඉතින් windows වලට වඩා ui එහෙම slick and speed...
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Machanla,

    Danata mata tiyenne M1 Macbook Air ekak. Labbata mama aasa ne (pukey amruwata gaththe)

    Mata dan normal use ekata windows lapak ganna ona. Usage eka film balanna, monahari browse karanna, studies (aws certs, azure certs wage ewa)
    Lag wenna be, 512HDD tibboth athi wage. gaming adahasak ne danata (ena ekakuth ne, ganigen guti kanna wei), Slim bandayak nam godak hondai. 400k wage yata karanna puluwan (boruwata wiyadam karala wadak nethi nisa)

    Also lankwen ganna puluwan ekak tama balanne.

    Any recommendations and prices?
    Marune yako m1chip eka... i am using it for 2 years. Normal ekata i3 ekek ganin eka hodayu
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    mac eka wikunanawada?
    If I get a good PC yes I will sell it. 256GB HDD

    1665848954070.png

    1665848987268.png
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Machanla,

    Danata mata tiyenne M1 Macbook Air ekak. Labbata mama aasa ne (pukey amruwata gaththe)

    Mata dan normal use ekata windows lapak ganna ona. Usage eka film balanna, monahari browse karanna, studies (aws certs, azure certs wage ewa)
    Lag wenna be, 512HDD tibboth athi wage. gaming adahasak ne danata (ena ekakuth ne, ganigen guti kanna wei), Slim bandayak nam godak hondai. 400k wage yata karanna puluwan (boruwata wiyadam karala wadak nethi nisa)

    Also lankwen ganna puluwan ekak tama balanne.

    Any recommendations and prices?

    thinkpad.. ai kiala ahanna epa.. gattama therei

    mama use karanne 4th gen thinkpad ekak.. supirima baduwak

    mama mac probook, dell xps.. oya hema labbama use karala tiyenawa

    thinkpad quality... typing super.. build quality reliability patta
     
    • Like
    Reactions: tharakaf

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    Goo haliyak ne ban. Patta user unfriendly mata nam. Mama Windows use karapu ekek jiwatha kaaletama. Mage okkoma Portable ewa ntfs format tiyenne. parana film balanna patta kattak kanna ona. thumbnail ehema windows wala wage newi etc etc.
    M1 eka maru eth matt use krnna bari awla tynawa oya oka itin unge awlak newei mcn api windows kari kalayak use krl ape awlak
     
    • Haha
    Reactions: tharakaf

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    දන්න කෙනෙක් කියන්නකෝ Thinkpad T460, Dell E7470, Hp G 3 වලින් හොද මොකක්ද? අලුතින් campus යන ලමයෙක්ට. මේ සෙට් එකම i5 6th gen 14inch with SSD used. 3 months warranty. පාඩුද? මාකට් එකේ celeron තියෙන්නෙ brand new මේ බජට් එකේ.
     
    • Like
    Reactions: tharakaf

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    දන්න කෙනෙක් කියන්නකෝ Thinkpad T460, Dell E7470, Hp G 3 වලින් හොද මොකක්ද? අලුතින් campus යන ලමයෙක්ට. මේ සෙට් එකම i5 6th gen 14inch with SSD used. 3 months warranty. පාඩුද? මාකට් එකේ celeron තියෙන්නෙ brand new මේ බජට් එකේ.
    used thinkpad nam me places wala athi..

    lapstore maharagama - https://ikman.lk/en/shops/hasha-tech-solutions
    unique laptops - https://ikman.lk/en/shops/unique-laptops

    https://ikman.lk/en/ad/lenovo-thinkpad-core-i5-7th-gen8gb256ssd-for-sale-colombo
    https://ikman.lk/en/ad/thinkpad-t470-i5-8gb-for-sale-colombo
     
    Last edited: