Recording App IOS

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    බොසාලා හොද රෙකෝඩින් ඇප් එකක් කියහල්ලා iphone එකට.

    වෙන්න ඕන මේ ටික. call එකක් ආවම ඔටෝ රෙකෝඩින් ඔන් වෙන්න ඔන. (නෝමල් කෝල්, සොශල් ඇප් කෝල්)
    නෝමල් රෙකෝඩ් දාගන්න පුලුවන් වෙන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: DXB2021

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    Not possible without a jailbreak.

    iOS වල calls record කරන්න පුලුවන් jailbreak කරොත් විතරමයි මචං.
    Normal recording වලටනම් iOS voice recorder එකත් හොඳයි. සිංදු වගේ rec කරනවනම් "Dolby ON" කියලා app එකක් තියෙනවා. ඒක දාගන්න.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,790
    113
    එහෙම ඒවා නැ.
    එත් jail break කරපු ඒවට නම් තියනව දැක්ක.