Crack එකකින්ම Recover වෙන්න දාල බලන්න හැදුවේ
Free tool එකකින් ඊයේ දාපු එක තවම 24% යි
4TB portable hard ekak
මට මේ උට්ට ඉක්මනට ගොඩ දාගන්න ලේසි දෙයක් කියහල්ල මචන්
Free tool එකකින් ඊයේ දාපු එක තවම 24% යි
4TB portable hard ekakඅහ මචන්
මේක උනේ auto key press උන ලැප් එකට hard එක ගැහුවා error මැසේජ් එකක් අවා පස්සේ බලද්දී hard එක පෙන්නන්නේ නෑ unallocated උනා
ඊටපස්සේ new volume එකක් create කරලා ඒක රිකවර් කරන්න හැදුවේ
මේකට partition table recover කරලා ගොඩ දාගන්න පුලුවන්ද ඒ කියන්නේ?
මට මේ උට්ට ඉක්මනට ගොඩ දාගන්න ලේසි දෙයක් කියහල්ල මචන්
Last edited: