Recover වෙන්න දාපු එක Cancel කරාට අවුලක් නැද්ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Crack එකකින්ම Recover වෙන්න දාල බලන්න හැදුවේ

    Free tool එකකින් ඊයේ දාපු එක තවම 24% යි :( 4TB portable hard ekak

    අහ මචන්
    මේක උනේ auto key press උන ලැප් එකට hard එක ගැහුවා error මැසේජ් එකක් අවා පස්සේ බලද්දී hard එක පෙන්නන්නේ නෑ unallocated උනා
    ඊටපස්සේ new volume එකක් create කරලා ඒක රිකවර් කරන්න හැදුවේ

    මේකට partition table recover කරලා ගොඩ දාගන්න පුලුවන්ද ඒ කියන්නේ?

    මට මේ උට්ට ඉක්මනට ගොඩ දාගන්න ලේසි දෙයක් කියහල්ල මචන් :love: :love:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Hard disk eke partition table damage wela , format karanna enawa nam.... Test disk eken partition table recover karala balanna.. ethakota full data tika penwanawa...( mistake or onakamin delete una files ganna nam data recovery software ekak use karan)
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Hard disk eke partition table damage wela , format karanna enawa nam.... Test disk eken partition table recover karala balanna.. ethakota full data tika penwanawa...( mistake or onakamin delete una files ganna nam data recovery software ekak use karan)
    අහ මචන්
    මේක උනේ auto key press උන ලැප් එකට hard එක ගැහුවා error මැසේජ් එකක් අවා පස්සේ බලද්දී hard එක පෙන්නන්නේ නෑ unallocated උනා
    ඊටපස්සේ new volume එකක් create කරලා ඒක රිකවර් කරන්න හැදුවේ

    මේකට partition table recover කරලා ගොඩ දාගන්න පුලුවන්ද ඒ කියන්නේ?
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    uba needa eye damme thread ekak data recovery ekak gana campus eke assiment and bla bla. uba oya eka ka tools use karala recovery karaganna puluwan ewath keloganna hadanne. hodama de hariyata wada danna profetional ekekuta deela uba oka kara ganna eka. oke ubata valuable data nathnam ohoma natapan. data watina ekeknam ohoma moda wada karanne na.
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    uba needa eye damme thread ekak data recovery ekak gana campus eke assiment and bla bla. uba oya eka ka tools use karala recovery karaganna puluwan ewath keloganna hadanne. hodama de hariyata wada danna profetional ekekuta deela uba oka kara ganna eka. oke ubata valuable data nathnam ohoma natapan. data watina ekeknam ohoma moda wada karanne na.
    මේක මගේ එකක් නෙවි බන් වෙන එකෙක්ගේ සින්දු & ෆිල්ම් එහෙම තිබ්බේ ඒත් මේ සීන් එක උට කියන්න බැනේ බන් :( උන්ට කිව්වට තේරෙන්නෙත් නෑ බන්

    අහ මචන්
    මේක උනේ auto key press උන ලැප් එකට hard එක ගැහුවා error මැසේජ් එකක් අවා පස්සේ බලද්දී hard එක පෙන්නන්නේ නෑ unallocated උනා
    ඊටපස්සේ new volume එකක් create කරලා ඒක රිකවර් කරන්න හැදුවේ

    මේකට partition table recover කරලා ගොඩ දාගන්න පුලුවන්ද ඒ කියන්නේ?
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    මේක මගේ එකක් නෙවි බන් වෙන එකෙක්ගේ සින්දු & ෆිල්ම් එහෙම තිබ්බේ ඒත් මේ සීන් එක උට කියන්න බැනේ බන් :( උන්ට කිව්වට තේරෙන්නෙත් නෑ බන්
    ehenam eta wada lesi oya song goden tikak download karala deepanko. nathnam masekata uta unlimited connection ekakata reload ekak dapan :p
     
    • Haha
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ehenam eta wada lesi oya song goden tikak download karala deepanko. nathnam masekata uta unlimited connection ekakata reload ekak dapan :p
    එහෙම කරන්න බැනේ බන්
    ඕකේ තිබුන ඒවා මම දන්නෙත් නෑ එහෙම කිව්ව්වම මම උගේ වැඩේ ගැන ගණන්ගත්තෙ නෑ වගේ හිතයි බන්, හොඳ කොල්ලෙක් ඌ
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    test disk eken partition table recover karala balanna.. 2-3 minutues yanne...ethakota kalin wage data penwanawa..

    youtube eke videos athi..

    ------ Post added on Nov 9, 2022 at 9:55 AM
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    test disk eken partition table recover karala balanna.. 2-3 minutues yanne...ethakota kalin wage data penwanawa..

    youtube eke videos athi..

    ------ Post added on Nov 9, 2022 at 9:55 AM

    අඩේ මෙහෙම ගොඩ දාගන්න පුළුවන් උනොත් පට්ට මචන් මන් try කරලා බලන්නම්

    thanks බ්‍රෝ
    අවුලක් අවොත් මැසේජ් එකක් දාන්නම් මචන් help එකක් දියන් ආ :love: :love:

    test disk eken partition table recover karala balanna.. 2-3 minutues yanne...ethakota kalin wage data penwanawa..

    youtube eke videos athi..

    ------ Post added on Nov 9, 2022 at 9:55 AM

    මේන් search වෙන්නේ නෑ බන් recover කරන්නම වෙයි වගේ
    ------ Post added on Nov 9, 2022 at 6:38 PM