Recover data from a burned hard disk

cazper

Junior member
  • Dec 27, 2009
    55
    14
    8
    වැඩ කරන්නේ නැති හාර්ඩ් එකක තියෙන ඩේටා ගන්න පුළුවන් කොහොමද? :no: කරපු කෙනෙක් හෝ තැනක් තියෙනවනම් කියන්න.. ලොකු උදව්වක්... :yes:
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් මේක Try කරලා බලපන්. උන් හාඩ් එකේ තියෙන ඩේටා ටික රිකවර් කරලා ඉවර වෙලා තමා සල්ලි ගන්නේ. හබයි මචන් හෙන ගාණක් ගන්නවා. මගෙත් 2TB හාඩ් එකක් කෙළ උන නිසා මාත් ඕකට කතා කරා. මට නම් කීවේ 30ක් විතර යනවා කියලා. අනික උන් ගොඩක්ම Data Recover කරානේ Corperation වලට විතරයි ලු. ඒත් සල්ලි තියෙනවා නම් Personal කරනවලු.

    Website : http://www.isurulankatech.com/

    FB Page : https://www.facebook.com/pages/Best-Data-Recovery-Service-in-Sri-Lanka/209908919057170

    කතා කරලා බලපන් බන් .... මොකද වැඩේ හරියටම ෂුවර් නම් විතරනේ සල්ලි ගන්නේ. ඒක වාසියක්. Good Luck Bro ......
     
    බොහොම ස්තුතියි මචං.. ඇත්තටම මේක මගේ යාලුවෙක්ට,, එයාගේ 250GB එකක්... එයා කතා කරලා බලාවි.. වැඩේ කරොත් රිසල්ට් එක කියන්නම්..:yes:
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    බොහොම ස්තුතියි මචං.. ඇත්තටම මේක මගේ යාලුවෙක්ට,, එයාගේ 250GB එකක්... එයා කතා කරලා බලාවි.. වැඩේ කරොත් රිසල්ට් එක කියන්නම්..:yes:

    එළ එළ මචන් ... Good Luck !!!