Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Recover my hard disk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා.........,

Windows වල backup එකක් මගෙ External Hard disk එකෙ ගහන්න ගිහින් ,,, Campus එකෙ කරපු Lectures වලයි assignment වලයි Project වලයි සේරම data Lost උනා  .

මට නිකමෙක් හැගීමක් දැන් තියෙන්නෙ . මගෙ අවුරුදු 3කම data නැති වෙලා තියෙන්නෙ.

මම එක එක Software වලින් Recover කලා එත් Folder tree එක හරියට recover වෙන්නෙ නෑ.

Recover data ඔක්කොම අපිලිවෙලට එන්නෙ හරියට files පේන්නෙත් නෑ..

මෙ නිසා මම Data Recover කරන Company එකකට ගිහින් recover කරන එක ගැන කතා කලා...

මිනිහ කෙලින්ම කිව්ව 20,000/= ක් ඕනෙ කියල මෙ වැඩෙ කරන්න . මම හීනෙකින්වත් නොහිතපු ගානක්...

හෙතුව ඇහුවාම පොර කියනව, Software වලින් කරනව වගෙ නෙමෙයි recover කරන්නෙ Hardware Level එකෙන් කියල. අනික නිකම්ම data අදිනව නෙමේ files එක එක හොයල data errors fix (Indexing error fixing) කරනවලු. මෙකට සෑහෙන කාලයක් යනවලු..

මෙ කියන Hardware Level recover කරන කතාවයි එකෙ Indexing error fixing කරන කතාවයි ඇත්තක්ද මචං?

IT Field එකෙ ඉන්න අය දන්නව නම් කියන්න මෙ 20,000/= ගාන සාඪාරණයිද ?

[QUOTE="dasunit, post: 27018160, member: 391650"] [SIZE=5]මචංලා........., Windows වල backup එකක් මගෙ External Hard disk එකෙ ගහන්න ගිහින් ,,, Campus එකෙ කරපු Lectures වලයි assignment වලයි Project වලයි සේරම data Lost උනා 🥴 . මට නිකමෙක් හැගීමක් දැන් තියෙන්නෙ :(:(. මගෙ අවුරුදු 3කම data නැති වෙලා තියෙන්නෙ.[/SIZE] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]මම එක එක Software වලින් Recover කලා එත් Folder tree එක හරියට recover වෙන්නෙ නෑ.[/SIZE][/COLOR] [SIZE=5]Recover data ඔක්කොම අපිලිවෙලට එන්නෙ හරියට files පේන්නෙත් නෑ.. මෙ නිසා මම Data Recover කරන Company එකකට ගිහින් recover කරන එක ගැන කතා කලා... මිනිහ කෙලින්ම කිව්ව 20,000/= ක් ඕනෙ කියල මෙ වැඩෙ කරන්න :no:. මම හීනෙකින්වත් නොහිතපු ගානක්... හෙතුව ඇහුවාම පොර කියනව, [B]Software වලින් කරනව වගෙ නෙමෙයි recover කරන්නෙ [COLOR=rgb(184, 49, 47)]Hardware Level[/COLOR] එකෙන් කියල. අනික නිකම්ම data අදිනව නෙමේ files එක එක හොයල [COLOR=rgb(184, 49, 47)]data errors fix (Indexing error fixing)[/COLOR] කරනවලු. මෙකට සෑහෙන කාලයක් යනවලු.. මෙ කියන Hardware Level recover කරන කතාවයි එකෙ Indexing error fixing කරන කතාවයි ඇත්තක්ද මචං? IT Field එකෙ ඉන්න අය දන්නව නම් කියන්න මෙ 20,000/= ගාන සාඪාරණයිද :eek:? [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom