මචංලා.........,
Windows වල backup එකක් මගෙ External Hard disk එකෙ ගහන්න ගිහින් ,,, Campus එකෙ කරපු Lectures වලයි assignment වලයි Project වලයි සේරම data Lost උනා
.
මට නිකමෙක් හැගීමක් දැන් තියෙන්නෙ
. මගෙ අවුරුදු 3කම data නැති වෙලා තියෙන්නෙ.
මම එක එක Software වලින් Recover කලා එත් Folder tree එක හරියට recover වෙන්නෙ නෑ.
Recover data ඔක්කොම අපිලිවෙලට එන්නෙ හරියට files පේන්නෙත් නෑ..
මෙ නිසා මම Data Recover කරන Company එකකට ගිහින් recover කරන එක ගැන කතා කලා...
මිනිහ කෙලින්ම කිව්ව 20,000/= ක් ඕනෙ කියල මෙ වැඩෙ කරන්න
. මම හීනෙකින්වත් නොහිතපු ගානක්...
හෙතුව ඇහුවාම පොර කියනව, Software වලින් කරනව වගෙ නෙමෙයි recover කරන්නෙ Hardware Level එකෙන් කියල. අනික නිකම්ම data අදිනව නෙමේ files එක එක හොයල data errors fix (Indexing error fixing) කරනවලු. මෙකට සෑහෙන කාලයක් යනවලු..
මෙ කියන Hardware Level recover කරන කතාවයි එකෙ Indexing error fixing කරන කතාවයි ඇත්තක්ද මචං?
IT Field එකෙ ඉන්න අය දන්නව නම් කියන්න මෙ 20,000/= ගාන සාඪාරණයිද
?
Windows වල backup එකක් මගෙ External Hard disk එකෙ ගහන්න ගිහින් ,,, Campus එකෙ කරපු Lectures වලයි assignment වලයි Project වලයි සේරම data Lost උනා
මට නිකමෙක් හැගීමක් දැන් තියෙන්නෙ

. මගෙ අවුරුදු 3කම data නැති වෙලා තියෙන්නෙ.මම එක එක Software වලින් Recover කලා එත් Folder tree එක හරියට recover වෙන්නෙ නෑ.
Recover data ඔක්කොම අපිලිවෙලට එන්නෙ හරියට files පේන්නෙත් නෑ..
මෙ නිසා මම Data Recover කරන Company එකකට ගිහින් recover කරන එක ගැන කතා කලා...
මිනිහ කෙලින්ම කිව්ව 20,000/= ක් ඕනෙ කියල මෙ වැඩෙ කරන්න
. මම හීනෙකින්වත් නොහිතපු ගානක්...හෙතුව ඇහුවාම පොර කියනව, Software වලින් කරනව වගෙ නෙමෙයි recover කරන්නෙ Hardware Level එකෙන් කියල. අනික නිකම්ම data අදිනව නෙමේ files එක එක හොයල data errors fix (Indexing error fixing) කරනවලු. මෙකට සෑහෙන කාලයක් යනවලු..
මෙ කියන Hardware Level recover කරන කතාවයි එකෙ Indexing error fixing කරන කතාවයි ඇත්තක්ද මචං?
IT Field එකෙ ඉන්න අය දන්නව නම් කියන්න මෙ 20,000/= ගාන සාඪාරණයිද
?