Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Recovery Plan of Yahapalana Govt for 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරවරුනි කොහොමෙයි ඉතින්...?

ඔන්න හෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් බස්සන්න හදන්නේ....සාමාන්‍යයෙන් මට එක පාරට ඔලුවට එන අසාමාන්‍ය අදහස් එළකිරියේ බෙදාගන්න එක ඉස්සර ඉඳල මම කරපු වැඩක් නෙව...ඉතින් මේකත් ඒ වගේ අදහසක් අපිට පිට පිට ආතල් දෙන යහපාලන ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන...

කාටත් දැනෙනවනේ, යහපාලන ආණ්ඩුව මේ දවස් වල දිගට හරහට කරගෙන යන්නේ මිනිස්සුන්ට එපා වෙන වැඩ...දවසින් දවස කුමක් හෝ ආතල් එකක්...සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි අලි පැටවු ටික ෆෝම් කරපු ව්‍යාපාරික ප්‍රජාවට පවා එපා වෙන මට්ටමට ආතල් දෙන බව රහසක් නෙවෙයි නෙ...ඉතින් මට හිතෙනවා මුන්ගේ මේ ආතල් ඇතුලේ පොඩි රිකවරි ගේමක් යනවා කියල...මට හිතෙන විදියට බදු, බඩු මිල, ලයිට් වතුර බිල්,තෙල් මිල වගේ දේවල් උපරිම වැඩි කරගෙන ගිහින් 2019 බජට් එකෙන් හෙන ගහන්න වගේ අඩු කරලා පෙන්නයි ජනතාවට සහන දුන්න කියන්න මොකද ඕවට අහුවෙලා චන්දෙ දෙන මිනිස්සුත් ඉන්නවා නෙව ලංකාවේ....එහෙම නැත්නම් දිගින් දිගටම මෙහෙම ආතල් දෙන්න හිතන්නේ නෑ ඉදිරි දැක්මක් තියෙන ආණ්ඩුවක් නම්....ගෙදර යන්න හිතාගෙන ඉන්න ආණ්ඩුවක අන්තිම ප්ලෑන මේ වගේ එකක් වෙන්න පුළුවන් කියල මට හිතෙනවා...ඉතින් උඹලගේ අදහස් එහෙමත් එකතු කරලා ත්‍රෙඩ් උඩට ගමු එහෙනම්...මේ මට හිතිච්ච දෙයක් විතරයි කඩේ යාමක් නැත...

[QUOTE="argan, post: 23755700, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="4"]සහෝදරවරුනි කොහොමෙයි ඉතින්...? :D ඔන්න හෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් බස්සන්න හදන්නේ....සාමාන්‍යයෙන් මට එක පාරට ඔලුවට එන අසාමාන්‍ය අදහස් එළකිරියේ බෙදාගන්න එක ඉස්සර ඉඳල මම කරපු වැඩක් නෙව...;)ඉතින් මේකත් ඒ වගේ අදහසක් අපිට පිට පිට ආතල් දෙන යහපාලන ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන...:angry: කාටත් දැනෙනවනේ, යහපාලන ආණ්ඩුව මේ දවස් වල දිගට හරහට කරගෙන යන්නේ මිනිස්සුන්ට එපා වෙන වැඩ...දවසින් දවස කුමක් හෝ ආතල් එකක්...:angry:සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි අලි පැටවු ටික ෆෝම් කරපු ව්‍යාපාරික ප්‍රජාවට පවා එපා වෙන මට්ටමට ආතල් දෙන බව රහසක් නෙවෙයි නෙ...ඉතින් මට හිතෙනවා මුන්ගේ මේ ආතල් ඇතුලේ පොඩි රිකවරි ගේමක් යනවා කියල...මට හිතෙන විදියට බදු, බඩු මිල, ලයිට් වතුර බිල්,තෙල් මිල වගේ දේවල් උපරිම වැඩි කරගෙන ගිහින් 2019 බජට් එකෙන් හෙන ගහන්න වගේ අඩු කරලා පෙන්නයි ජනතාවට සහන දුන්න කියන්න මොකද ඕවට අහුවෙලා චන්දෙ දෙන මිනිස්සුත් ඉන්නවා නෙව ලංකාවේ....:eek:එහෙම නැත්නම් දිගින් දිගටම මෙහෙම ආතල් දෙන්න හිතන්නේ නෑ ඉදිරි දැක්මක් තියෙන ආණ්ඩුවක් නම්....:yes:ගෙදර යන්න හිතාගෙන ඉන්න ආණ්ඩුවක අන්තිම ප්ලෑන මේ වගේ එකක් වෙන්න පුළුවන් කියල මට හිතෙනවා...:Pඉතින් උඹලගේ අදහස් එහෙමත් එකතු කරලා ත්‍රෙඩ් උඩට ගමු එහෙනම්...මේ මට හිතිච්ච දෙයක් විතරයි කඩේ යාමක් නැත...:yes: [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom