සහෝදරවරුනි කොහොමෙයි ඉතින්...? 
ඔන්න හෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් බස්සන්න හදන්නේ....සාමාන්‍යයෙන් මට එක පාරට ඔලුවට එන අසාමාන්‍ය අදහස් එළකිරියේ බෙදාගන්න එක ඉස්සර ඉඳල මම කරපු වැඩක් නෙව...
ඉතින් මේකත් ඒ වගේ අදහසක් අපිට පිට පිට ආතල් දෙන යහපාලන ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන...
කාටත් දැනෙනවනේ, යහපාලන ආණ්ඩුව මේ දවස් වල දිගට හරහට කරගෙන යන්නේ මිනිස්සුන්ට එපා වෙන වැඩ...දවසින් දවස කුමක් හෝ ආතල් එකක්...
සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි අලි පැටවු ටික ෆෝම් කරපු ව්‍යාපාරික ප්‍රජාවට පවා එපා වෙන මට්ටමට ආතල් දෙන බව රහසක් නෙවෙයි නෙ...ඉතින් මට හිතෙනවා මුන්ගේ මේ ආතල් ඇතුලේ පොඩි රිකවරි ගේමක් යනවා කියල...මට හිතෙන විදියට බදු, බඩු මිල, ලයිට් වතුර බිල්,තෙල් මිල වගේ දේවල් උපරිම වැඩි කරගෙන ගිහින් 2019 බජට් එකෙන් හෙන ගහන්න වගේ අඩු කරලා පෙන්නයි ජනතාවට සහන දුන්න කියන්න මොකද ඕවට අහුවෙලා චන්දෙ දෙන මිනිස්සුත් ඉන්නවා නෙව ලංකාවේ....
එහෙම නැත්නම් දිගින් දිගටම මෙහෙම ආතල් දෙන්න හිතන්නේ නෑ ඉදිරි දැක්මක් තියෙන ආණ්ඩුවක් නම්....
ගෙදර යන්න හිතාගෙන ඉන්න ආණ්ඩුවක අන්තිම ප්ලෑන මේ වගේ එකක් වෙන්න පුළුවන් කියල මට හිතෙනවා...
ඉතින් උඹලගේ අදහස් එහෙමත් එකතු කරලා ත්‍රෙඩ් උඩට ගමු එහෙනම්...මේ මට හිතිච්ච දෙයක් විතරයි කඩේ යාමක් නැත...