Red-Alert----

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මම මේ අද පත්තරවලයි නිව්ස් වෙබ් ස්යිට් වලයි අපේ ලංකාව ගැන තිබුන නිව්ස්. කොහොමින් කොහොම හරි අපි හිර වෙලා ඉවරයි. අන්තිමේදී අපිට ජීවත් වෙන්න රටක්වත් ඉතුරු වෙයිද දන්නෙ නෑ. මේ එක ප්‍රශ්නෙකටවත් හරි හමන් ඒ කියන්නෙ ඇගට දැනෙන උත්තරයක් දෙන්න ආන්ඩුවට හැකියාවක් ලැබිලා නෑ. ජාතන්තරය අහන ප්‍රශ්නෙකට උත්තරයක් නොදී එහෙට මෙහෙට පැන පැන ඉන්න එකෙන් වෙන්නේ තව තවත් හිර වෙන එකයි. මගේ අදහස නම් මේ වෙලාවේ අපි ඔක්කොම එකට එකතු වෙලා හඩක් නගන්න ඔන. ඒකට සින්හල, දෙමල, මුස්ලිම්, බර්ග කියලා වෙනසක් අවශ්ය නෑ. මම මගේ ආගමට ජාතියට රටට පන වගේ ආදරෙයි. නමුත් අද ලංකාවේ වෙන දේවල් දකිනකොට මගේ රට ගැන මට දැනෙන්නේ හරිම වේදනාවක්. හැමදාම බත් ගිල ගිල කුනු ගොඩවල් ඔලුවේ දාගෙන රටේ බල කාමය වෙනුවෙන් උද්ගොශන, පිකටින් කර කර ඉදලා කවදා හරි මේ සිද්ද වෙන විදියට දිගටම සිද්ද වීගෙන ගියොත් අන්තිමේදී ජාත්යන්තර වශයෙන් අපේ රට පර කොටින්ට ලියලා දෙන්න තමයි වෙන්නේ.



    මේ දේවල් වලට අපේ එකෙක්වත් වචනයක් කියන්නේ නෑ කියලා මම දන්නවා. ඒත් මේවා ගැන ඔලුවේ පොඩ්ඩක් තියා ගනිල්ලා මොකද උබලගේ දරුවොන්ට නිදහසේ ජීවත් වෙන්න හෙට දවසේ රටක් තියෙන්න ඔන



    ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අවවාද

    කලින් සඳහන් කළ නොහැකි ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට පරිස්සම් වන ලෙස ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය එරට සංචාරයකයන්ට උපදෙස් ලබා දී ඇත.

    කරුණු 10කින් යුක්තව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාවට අනුව, කලින් නොදන්වා මාර්ග වසාතැබීම් සිදුවිය හැකි බවත්, විශාල වශයෙන් ජනයා ගැවසෙන් තැන්හි සැරිසැරීමෙන් වළකින ලෙසත් දන්වා තිබේ. ශ්‍රී ලංකාවේ බොහෝ පැතිවල ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග දැකිය හැකි බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් පසුවන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි

    එසේම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවන සියලු සංචාරකයන් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචිවන ලෙසද අදාළ උපදෙස් මාලවේ සඳහන් වෙයි.


    1(492).jpg


    Source: http://www.ada.lk


    කැනඩාව ආධාර කපයි

    ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දරන නිසා පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන වාර්ෂික ආධාර ඉදිරියේදි නැවැත්වීමට තීරණය කර ඇතැයි කැනඩාව අද (16) නිවේදනය කළේය.
    පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් ව්‍යාපෘති සඳහා ලබාදීමට තීරණය කර ඇති කැනඩා ඩොලර් මිලියන 20 මුදල (රුපියල් කෝටි 237ක් පමණ) ,වෙනත් යෝජනා ක්‍රම සඳහා ලබාදෙන බව ද කැනඩාව සඳහන් කරයි.
    1983-2009 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදි සිදුවීයැයි කියන මානව හිමිකම් චෝදනා ලංකාව ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකාවේ සිදුවූ ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත්, වගවීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ලංකාව අපොහොසත් වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් කැනඩා විදේශ ඇමැති ජෝන් ඛෙයාර්ඩ් කීවේය.
    ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව කැනඩා අගමැති වර්ජනය කළේය.


    Source : http://www.lankadeepa.lk


    බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට දුස්‌රාවක්‌

    ශ්‍රී ලංකාව අවධානයට ලක්‌විය යුතු රටක්‌ බවට බ්‍රිතාන්‍ය රජය නම්කර ඇත.

    බ්‍රිතාන්‍ය රජයේ අලුත්ම මානව හිමිකම් වාර්තාවට එය ඇතුළත් කර තිබේ.

    එරට විදේශ ලේකම් විලියම් හේග් එකී වාර්තාව ප්‍රකාශයට පත්කරමින් පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල ප්‍රගතියක්‌ දක්‌නට නැති බවද ප්‍රකාශ කර ඇත.

    බ්‍රිතාන්‍ය මානව හිමිකම් වාර්තාවට අදාළ වී ඇත්තේ ගෝලීය ද්‍රවිඩ සංසදය, බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සැපයු සාවද්‍ය තොරතුරු යෑයිද ශ්‍රී ලංකා රජයට වාර්තා වී ඇත.


    Source : http://www.divaina.com


    ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි, බ්‍රිතාන්‍ය කියයි

    පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාතිවත්වය දරන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන්ට සැබෑ ප්‍රශ්න මතු වී ඇතැයි, බ්‍රිතාන්‍යයේ විදෙස් හා පොදු රාජ්‍ය මණ්ඩලිය කාර්යාලයේ අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා පවසයි.

    බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයට අනුබද්ධ වෙබ් අඩවියක පළ වූ ලිපියක ඒ මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ අපරාධ විමර්ශනය කිරීමේදී ඉතා අඩු ප්‍රගතියක් පෙන්වා ඇති බව ය.

    21වන සියවස සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයක් යන තේමාව යටතේ පළ වූ ලිපියෙන් ඔහු අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ජාත්‍යන්තර පරීක්ෂණයක් තහවුරු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් දැවැන්ත නායකත්වයක් ලබා දුන් බව ය.

    පළමුවරට පොදු රාජ්‍ය මණ්ඩලයේ පොදු ගුණාංග ඇතුළත් ලිපියක් 2012 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තිය ලෙස සම්මත වූ අතර එය ක්‍රියාවට නැංවීම අකාර්යක්ෂම වී ඇති බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.


    Source: http://newsfirst.lk
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කොටි දෙමළු තමයි මේ හැම පිටිපස්සේම ඉන්නේ :angry: :angry: :angry: :angry:
    මේ සෙට් එකට වැඩේ බාර දුන්නා නම් හරි ඔය කැරි දෙමළ්ලු ටික අපායට යවන්නම
    (deep web එකේ site එකක් මේක)

    hitman_network.png
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    993
    162
    43
    Kurunagala
    කොටි දෙමළු තමයි මේ හැම පිටිපස්සේම ඉන්නේ :angry: :angry: :angry: :angry:
    මේ සෙට් එකට වැඩේ බාර දුන්නා නම් හරි ඔය කැරි දෙමළ්ලු ටික අපායට යවන්නම
    (deep web එකේ site එකක් මේක)

    hitman_network.png

    එක ඇත්ත
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොටි දෙමළු තමයි මේ හැම පිටිපස්සේම ඉන්නේ :angry: :angry: :angry: :angry:
    මේ සෙට් එකට වැඩේ බාර දුන්නා නම් හරි ඔය කැරි දෙමළ්ලු ටික අපායට යවන්නම
    (deep web එකේ site එකක් මේක)

    hitman_network.png

    bitcoin tikak hoya ganna puluwan wadak :P