Red Dead online

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    PS4 Red Dead ගහන කවුද ඉන්නෙ? උබලට මේ error එක ඇවිත් තියනවද
    Net එකේ තියන fix try කලා වැඩක් උනේ නෑ:no::no::no:

    Alert You have been disconnected from Red Dead Online due to a fault on Rockstar game services [Error: 0x20010006]
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    NAT type eka open krama oka hari yanwa. uba mokdda use krana net prvdr? SLT/dialog ona ekak unta call krala kiypan ip eka public danna kiyla. ip eka public watunama nat eka open watenawa. ethkota oya issue eka hari yanwa
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    යකෝ ඔක ලංකාවේ ගහන්ඩ බැහැ ඔන්ලයින්. PSN Server එකේ country වෙනස් කරත් වැඩක් වෙන්නේ නැහැ.