මොකක්ද මේ Red Hat කියන්නේ?
Red Hat කියන්නේ linux වල commercial market එක target කරලා Red Hat කියන සමාගමෙන් ගහපු distribution එකක්. මේකට Red Hat Enterprise Linux (RHEL) කියලත් කියනවා.එයාලගේ අලුත්ම release එක තමයි RHEL 7 කියන්නේ.
මොකක්ද මේ Red Hat Certification කියන්නේ?
මේක මුලු ලෝකෙම පිලිගන්න Certification එකක්.ඔයා job එක කරන්නේ system administration side එකෙන් නම් ඔයා linux ගැන දන්නවා කියලා ඔප්පු කරන්න පුලුවන් හොදම විදිහක් තමයි Red Hat Certification එකක් කරන එක.
ඔයා ලියන පළවෙනි exam එකේදි ඔයාට වෙනම unique Red Hat ID එකක් හැදෙනවා. ඒකට කියන්නේ Red Hat Certification ID කියලා. ඔයාගෙ certification ID එක පහල තියෙන ලින්ක් එකට ගිහින් enter කරපුවාම ඔයා කරපු Red Hat exam වල status එක (pass/fail) බලා ගන්න පුලුවන්.
https://www.redhat.com/rhtapps/certification/verify/?certId=
job එකකට යනකොට interview board එකට මේ Red Hat Certification ID එක මාර්ගයෙන් ඔයාගේ Red Hat Certifications වල status එක බලා ගන්න පුලුවන්. ඒ නිසා ඒ certifications වල වටිනාකම ගොඩක් වැඩී.
කොහෙන්ද පටන් ගන්නේ?
මුලින්ම කරන්න ඕන certificate එක තමයි Red Hat Certified System Administrator (RHCSA)කියන්නේ.
මේකෙදි linux වල මූලික දේවල් වල ඉන්දලා system administrator කෙනෙකුට job එක කරගෙන යන්න ඕනි කරන කරන ගැඹුරු දේවල් මේ course එකෙන් cover වෙනවා.
පහල තියෙන්RHCSA course content එකෙන් ටිකක්
වැඩිපුර විස්තර මේ link එකෙන් බලා ගන්න පුලුවන්
https://www.redhat.com/en/services/certification/rhcsa
RHCSA වලට course modules 2ක් තියෙනවා. ඒ modules දෙකටම වෙන වෙනම පොත් 2 ක් තියෙනවා. ඔයා ගෙවන course fee එකට ඔයාට ඒ පොත හම්බ වෙනවා.ඒ පොත් දෙකේම අන්තිම පිටුවේ coupon එකක් තියෙනවා. RHCSA exam එක කරන්න ඒ coupon දෙකම ඕනි. ඒ නිසා ඒක පරිස්සම් කරලා තියා ගන්න.ඒක නැති උනොත් exam කරන්න ආපහු පොත අලුතෙන් ගන්න වෙනවා.
ඊලඟ එක තමයි Red Hat Certified Engineer (RHCE) කියන්නේ. පහල තියෙන්නේ ඒ course එකේ course content එකෙන් ටිකක්

https://www.redhat.com/en/services/training/rh254-red-hat-system-administration-iii
දැන් තියෙන ප්‍රශ්නේ Exam කරන්නේ කොහොමද?
ලන්කාවෙ Red Hat exams කරන්න පුලුවන් exam centers කිහිපයක්ම තියෙනවා. පහල තියෙන link එකෙන් බලා ගන්න පුලුවන්.
https://www.redhat.com/en/services/training/locations-facilities
ඔතන Opened කියන්නේ ලන්කාවේ මුලින්ම පටන් ගත්තු තැන.චින්තක සර් එතනින් අයින් වෙලා ඇවිත් Cybergate කියල එකක් දා ගත්ත. ආරන්චියේ හැටියට නම් දැන් Opened එක වැහෙන්න ගිහින් ලු. Cybergate එකේ චින්තක සර් කරනවා කිව්වට එක එක දවසට එක එක කට්ටියලු උගන්නන්නේ. එක්කෙනෙක් කියන දේ තේරෙන්නේ නැතුව ඉලඟ දවසෙ උගන්නන එක්කෙනාගෙන් ඇහුවම තවත් තෙරෙන්නේ නැතිව යනවලු.
ඊලඟට Pace Institute එක. ඒකේ උගන්නන්න හිටියේ හිරාන් , රොහාන් කියලා දෙන්නෙක්. මෙයාල දෙන්නගෙන් හොඳටම උගන්නන්නේ හිරාන් සර්. රොහාන් ගෙ පන්ති ගියපු හුඟක් අය fail.
මාත් කලින්ම රොහාන්ගෙ පන්ති තමයි ගියේ. මිනිහගෙ පොර ටෝක් ඇහුවම හිතෙන්නේ ඊට වැඩිය වැඩ්ඩෙක් නෑ කියලා. ඒත් හිරාන් එක දවසක් පන්තියට ආවා.එදා තමයි තෙරුනේ අපි කලින් මුකුත්ම ඉගෙන ගෙන නෑ කියලා. හිරාන් ගේ revision එකේ පිහිටෙන් තමයි හුඟක් අය exam ගොඩ ගියේ.
සමහරු කියයි රොහාන් හොඳයි කියලා. Cybergate,Opened හොඳයි කියලා .මට කියන්න තියෙන්නේ උඹලා එක දවසක් හිරාන් ගේ පන්ති ගියා නම් ඔහොම කියන්නේ නෑ කියලා. කට්ටිය Pace institute හොඳයි කිව්වට ඒක හොඳ උනේ හිරාන් සර් නිසා කියලා ගොඩක් අය දන්නෙ නෑ.
පොර කියලා දෙන සමහර දේවල් පොතේ වත් නෑ. ඒත් වැඩ කරගෙන යද්දි ඕනි වෙනවා. අනිත් හැමෝම කරන්නේ පොතේ තියෙන command ටික ගහලා පෙන්නන එක. මම නම් කියන්නේ පොතේ තියෙන ටික ගහලා බලන්න බර ගානක් වියදම් කරලා පන්ති යන්න ඕනි නෑ. වියදම් කරන ගානට දෙයක් උගන්නන කෙනෙක් ගාවට යන්න.
දැන් හිරාන් සර් pace එකෙන් අයින් වෙලා වෙන අලුත් තැනක Red Hat Training කරනවා. ඒක තමයි Techmore කියන්නේ. තියෙන්නේ දෙහිවල. ගානත් අඩුයි. පහසුකම් අතිනුත් ගොඩක් හොඳයි. උඹලාට පාස් වෙන්න ඕනි නම් හිරාන් සර් ලඟට පලයල්ලා. දැනට ලන්කාවෙ ඉන්න හොඳම linux ගුරා හිරාන් සර්. වෙන කිසිම තැනකින් ලැබෙන්නේ නැති knowledge එකක් ඒ සර් ලමයින්ට දෙනවා. බය නැතුව Techmore එකට යන්න.
තව දෙයක්. මන් මෙතන කෙටුවෙ මගේ experience එක. අනිත් අයට හරි පාර පෙන්නන එක මගේ යුතුකම. මොකද උඹලා RHCSA කොහොම හරි ගොඩ ගියත් RHCE ගොඩ දා ගන්න පට්ට අමාරුයි. Exam පාස් උනත් ඉගෙන ගත්තු දේ apply කරන්න දන්නෙ නැත්නම් course එක කරපු එකෙන් වැඩකුත් නෑ.මම මේ පාර RHCE exam කරනවා techmore එකේ. Course එකෙන් මාර knowledge එකක් ආවේ.

- Accessing the Command Line
- Managing Files From the Command Line
- Getting Help in Red Hat Enterprise Linux
- Creating, Viewing, and Editing Text Files
- Managing Local Linux Users and Groups
- Controlling Access to Files with Linux File System Permissions
- Monitoring and Managing Linux Processes
- Controlling Services and Daemons
- Configuring and Securing OpenSSH Service
- Analyzing and Storing Logs
- Managing Red Hat Enterprise Linux Networking
- Archiving and Copying Files Between Systems
- Installing and Updating Software Packages
- Accessing Linux File Systems
- Using Virtualized Systems
- Automate installation with Kickstart
- Use regular expressions with grep
- Create and Edit text files with vim
- Schedule future Linux tasks
- Manage priority of Linux processes
- Control access to files with access control lists (ACL)
- Manage SELinux security
- Connect to network-defined users and groups
- Add disks, partitions, and file systems to a Linux system
- Manage logical volume management (LVM) storage
- Access networked attached storage with network file system (NFS)
- Access networked storage with SMB
- Control and troubleshoot the Red Hat Enterprise Linux boot process
- Limit network communication with firewall
වැඩිපුර විස්තර මේ link එකෙන් බලා ගන්න පුලුවන්
https://www.redhat.com/en/services/certification/rhcsa
RHCSA වලට course modules 2ක් තියෙනවා. ඒ modules දෙකටම වෙන වෙනම පොත් 2 ක් තියෙනවා. ඔයා ගෙවන course fee එකට ඔයාට ඒ පොත හම්බ වෙනවා.ඒ පොත් දෙකේම අන්තිම පිටුවේ coupon එකක් තියෙනවා. RHCSA exam එක කරන්න ඒ coupon දෙකම ඕනි. ඒ නිසා ඒක පරිස්සම් කරලා තියා ගන්න.ඒක නැති උනොත් exam කරන්න ආපහු පොත අලුතෙන් ගන්න වෙනවා.

ඊලඟ එක තමයි Red Hat Certified Engineer (RHCE) කියන්නේ. පහල තියෙන්නේ ඒ course එකේ course content එකෙන් ටිකක්
- Control services and daemons
- Review how to manage services and the boot-up process using systemctl
- Manage IPv6 networking
- Configure and troubleshoot basic IPv6 networking on Red Hat Enterprise Linux systems
- Configure link aggregation and bridging
- Configure and troubleshoot advanced network interface functionality including bonding, teaming, and local software bridges
- Control network port security
- Permit and reject access to network services using advanced SELinux and firewalld filtering techniques
- Manage DNS for servers
- Set and verify correct DNS records for systems and configure secure DNS caching
- Configure email delivery
- Relay all email sent by the system to an SMTP gateway for central delivery
- Provide block-based storage
- Provide and use networked iSCSI block devices as remote disks
- Provide file-based storage
- Provide NFS exports and SMB file shares to specific systems and users
- Configure MariaDB databases
- Provide a MariaDB SQL database for use by programs and database administrators
- Provide Apache HTTPD web service
- Configure Apache HTTPD to provide Transport Layer Security (TLS)-enabled websites and virtual hosts
- Write Bash scripts
- Write simple shell scripts using Bash
- Bash conditionals and control structures
- Use Bash conditionals and other control structures to write more sophisticated shell commands and scripts
- Configure the shell environment
- Customize Bash startup and use environment variables, Bash aliases, and Bash functions