Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Red room
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

️DARKWEB සහ DEEPWEB

(I ලිපිය)

RED ROOMS...

ඔයාල ගොඩ දෙනෙක් මේ වෙනකොට අහලා ඇති මේ ගැන. අහපු නැති අයත් ඇති. ඒ අයට දැනගන්න තමයි මේ කියන්න කෙටියෙන් කියල දෙන්න යන්නේ.

මේලිපියේ අරමුණ තමයි කාගෙන් හරි අහගෙන ඩාර්ක්නෙට් එකට යන්න හදන, යන අයට ඒකේ තියෙන අතිශ්‍ය අවදානම් සහගත බව පෙන්නලා දෙන එක.

රෙඩ්_රූම්ස්...

ඉතින් මුලින්ම පටන් ගන්න හිතුවෙ Red Room වලින්, මේවා ඩීප් වෙබ් වල සහ ඩාර්ක් නෙට්වල ජනප්‍රිය දෙයක්. සමහරුන්ගෙ මතයක් තියෙනව මේක බොරු කියල..

මොකක්ද මේ රෙඩ් රූම් කියන්නේ... ?

නම කියනකොටම ටිකක් අදුරු සිතුවිල්ලක් නේද හිතට එන්නේ. ඔව් ඔයා හිතුවා හරි. රෙඩ් රූම් කියන්නේ ලේ වලින් නැහැවුනු සයිබර් කාමරේකට.

මේ කාමරේ තියෙන්නේ ඩාර්ක්නෙට් සයිට් එකක් විදිහට. තමන්ගේ ජීවිතේ ගැන සැලකිල්ලක් නැති, කොයි වෙලේ නීතියට අහුවෙලා හිරේ ගියත් අවුලක් නැති මානසිකත්වයේ ඉන්න අය තමයි මේ රෙඩ් රූම් එක ඇතුලේ ඉන්නේ. රෙඩ් රූම් වලට ගන්නෙත් ඉතා හොද අන්තර්ජාල දැනුමක් තියෙන ටික දෙනෙක්ව විතරයි.

ඒ වගෙම එයාල හොද සල්ලි තියෙන අය වෙන්නත් ඕන. ඉතින් මේ රෙඩ් රූම් එක ඇතුඒ මොනවද වෙන්නේ? හ්ම්ම්ම්... මෙහෙම කියන්නම්. ඔයාලට හිතාගන්න බැරි තරම් පහත් සිතුවිල්ලක් ගැන ටිකක් හිතන්නකෝ. අන්න ඒ දේ රෙඩ් රූම් එක ඇතුලේදි කරන්න පුලුවන්.

ඒක වෙන්නෙ මෙහෙමයි. උදාහරනෙකින් කියන්නම්. මේක එක දෙයක් විතරයි. ඔන්න රෙඩ් රූම් එකේ සාමාජිකයො ඔක්කොම රෙඩ් රූම් එක ඇතුලට ආවම, රෙඩ් රූම් සේවාව දෙන කෙනා වීඩියෝ එකක් ප්‍රචාරය කරනවා සාමාජිකයෝ ඔක්කොටම පේන්න.

වීඩියෝ එකේ ඉන්නේ ඇස් දෙක බැදලා පුටුවක වාඩිකරපු අවුරුදු 12, 15 පොඩි කෙල්ලක්. දැන් තමයි ඉතාමත් පිලිකුල්ම, අමානුශිකම හරිය. දැන් ඕනම සාමාජිකයෙක්ට පුලුවන් සල්ලි ගෙවලා ඒ කෙල්ලට ඕනම දෙයක් කරන්න.

සල්ලි ගෙවන්නේ BitCoins වලින්.

උදාහරනෙකට මෙහෙම කියමු. මං ඩොලර් 200 ක් දෙනවා කෙල්ලගෙ නහය වෙන් වෙන්න කපනවා නම්... ඒ අතර තව කෙනෙක් කියනවා මං ඩොලර් 500ක් දෙනවා කෙල්ලගෙ ඇහැක් ගලවනව නම්. ..ඉතින් හිතාගන්නකො මොන වගේ අමානුෂික මිනිස්සුද එතන ඉන්නේ කියලා.

බිට්කොයින් වලින් ගෙවීම තප්පරෙන් ආපු ගමන් රෙඩ් රූම් එක කරන කෙනා වැඩ පටන් ගන්නවා. මේ දේවල් ගොඩක්ම වෙන්නේ රුසියාව, යුක්රේනය වගේ රටවල් වල ගෑනු අයට. මේ එක දෙයක් විතරයි. තව අතිශය පිලිකුල් සහගත දේවල් තියෙනවා.

ඒ වගේම ඒ රෙඩ් රූම් වල ඉන්න අයගෙන් 40% විතර අනිවාර්යෙන්ම අන්තර්ජාතික පොලීසියට අහුවෙනවා. ඉතින් ඔයා නිකමට හිතන්න පරිගනක දැනුම සුපිරියට තියෙන ඒ වගේ අයත් එහෙම නීතියට අහුවෙලා මැරුම් කනවා නම්, මේ කවුරුවත් කියන දෙයක් අහලා, ඩාර්ක්නෙට් යන්න හදන ඔයා ගැන කවර කතා ද? ඒ නිසා ලබාපු මනුස්ස ජීවිතේ එච්චර අවදානමකට දාන්න එපා...

ඉතින් ඩාක් නෙට් වල නීතියානුකූල නොවන අවි ජාවාරම්, මුදල් ගනුදෙනු මේ දැනුත් සිද්ද වෙනවා. ඉතින් දෙවන ලිපියෙන් කියල දෙන්නම් මේ ගනුදෙනු ගැන...

(ලිපිය 1 -II)

සොදුරු ලොව අදුරු පැතිකඩවල්...

#DEEP_WED සහ #DARK_WED

Red Rooms (II)

" රෙඩ් රූම්ස් එහෙමත් නැත්නම් රතු කාමර. මේක තමයි Deep Web / Dark Web වල තියන දරුණුම දේ. අපි මේ ඉන්න සර්ෆ් වෙබ් එකේ Red Rooms ගැන තියන හැම වීඩියෝ එකක්ම පටන් ගන්න කලින් පොඩි වෝර්නින්ග් එකක් යනවා මෙහෙම...

"බැරි වෙලාවත් මේ කියන සමානකම් තියන වෙබ්සයිට් එකකට නොදැනුවත්ම හරි ඔබ ඇතුල් වනවානම් වහාම ඉවත්වන්න" කියල...

Deep Web දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ සයිට් එකකට ඇතුල් වනවානම් වොර්නින්ග් එකක් එනව "සාදරයෙන් පිළිගන්නවා. හැබැයි ආයිත් යන්නනම් බෑ. එනවනම් දෙපාරක් හිතන්න" කියල.

මේව ලයිව් ස්ට්‍රීම් සයිට්ස් වගේම තමයි වීඩියෝස් තියන සයිට්ස්.මේවට ඇතුල් වෙන්නම් නම් සිකුරුටි ස්ටෙප්ස් ගණනාවකට මුහුණදෙන්න වෙනවා.

ඒ වගේම චයිල්ඩ් පෝර්න් වල වගේම හැමදේටම ලොකු ගාණක් බිට් කොයින්ස් වලින් ගෙවන්න වෙනවා. මේ සයිට්ස් වල තියෙන්නෙ ඇත්තටම සිදුකරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ,මිනීමස් කෑමට සකසාගන්නා ආකාරය වගේම අමානුෂික විදියට දූෂනය කරන හැටි තියන වීඩියෝස් වගේම සජීවී දර්ශණ.

හරියටම කිව්වොත් Red Rooms කියන්නෙ මන්දමානසිකයින්ට ෆුල් පැකේජ් එකක්. Red Rooms කියන්නෙ මේ සයිට්ස් වලට පොදුවේ කියන නමක් මිසක් මේ සයිට් වල නමක් නෙමෙයි. මේ සයිට්ස් කරන්නෙ හැකර්ස්ලා.

බාහිර ලෝකය එක්ක ගණුදෙනුවක් නැති කොම්පියුටරේකට මුලු ජීවිත කාලෙම නාස්තිකරගෙන, මනස විකෘති වුන පිරිසක් තමයි මේ සයිට්ස් කරන්නෙ.

මම කලින් කියපු අනිත් දෙවල් කරනේනෙත් මේ වගේ එවුන් තමයි. ඒත් මේකේ තියන භයානකම දේ තමයි අද වෙනකන් මේ කිසිම සයිට් එකක් හරි කරන එකෙක්ව හරි අල්ලගන්න පුලුවන් වෙලා නැති එකයි, ඔයා මේ සයිට් එකකට ගියොත් ඔයා මැරෙණකන්ම උන් එක්කම ගණුදෙනු කරන්න වෙන එකයි.

මොකද මේ සයිට් එකකට ගියගමන් ඔයාගෙ හැමදේම වගේ පාලනය කරන්නෙ උන්. අන්තිම සිදුවීම වගේම මේ සයිට්ස් ගැන කියන කථා 100%ක් ඇත්ත කියල වා්ර්ථා වුනේ 2006ය අවුරුද්දෙ. ඊට කලිනුත් මේ සයිට්ස් වලට නොදැනුවත් කමින් ඇත

ුල්වුන කීප දෙනෙක් හිටියත් ගොඩක් අය ටික දවසකට පස්සෙ සියදිවි හානි කරගෙන තියනවා.

ප්‍රධාන වශයෙන් මේ Red Rooms වල වෙන්නෙ මිනිස්සුන්ව මරන එක. නිකන්නෙමෙයි. අමානුෂික විදියට දස වද දීල.වද දෙන්න ඕනි විදිය තීරණය කරන්නෙ අපියි.අපි කියන විදියට තමයි මිනිස්සුන්ව මරන්නෙ...

2006යේ සිද්ධිය වාර්ථා වුෙනේ මෙහෙමයි....

එක පුද්ගයෙක් මොකක් හරි දේකට Tor එක යොදගෙන තහනම් කරපු සයිට්ස් කීපයකට යනවා.ඒ කෙනා කියල තියන විදියට සාමාන්‍ය චයිල්ඩ් පෝර්න් වීඩියෝස් බලන්න තමයි ගිහින් තියෙන්නෙ.මේ සිදුවීමට කලිනුත් පොර මේ දේ කරල තියනව.

ඒත් මේ සිදුවීම වුන දවසෙ මේ කෙනා දිගින් දිගටම එන සයිට්ස් බලාගෙන යනකොට එක පේජ් එකක මුලින් ලින්ක් එකක් දැක්කලු Watchme .html කියල.

ඒක ක්ලික් කලාට පස්සෙ හිස් පිටුවකට තමා ගිහින් තියෙන්නෙ. කිසි දෙයක් නැති නිසා බෑක්වර්ඩ් බට්න් එක ක්ලික් කලාම තමන්ගෙ පර්ෂණකයේ තිබ්බ තමන්ගෙ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කීපයක් එක පාරට ඒ සයිට් එකට ඇවිත්.

හැම ෆොටෝ එකක්ම යටින්ම Go Forword කියල කමාන්ඩ් එකක් තමයි තිබිල තියෙන්නෙ. ඒක ක්ලික් කලහම යම්කිසි සයිට් එකකට ගිහින් තියනවා. ඒ මේ කියන Red Rooms වර්ගයේ වෙබ් සයිට් එකක්. ඒ සයිට් එකේ තිබුන ෆොටෝස් දැකල කලන්ත ගතියක් දැනෙන්න ගත්තා කියල තමයි ඔහු කියන්නෙ.

ගොඩක් ෆොටෝස් මිනිස්සුන්ට වද දෙන ඒවයි මලසිරුරු එක්ක ලිංගිකව හැසිරෙන ඒවයිලු. එක පාරටම චැට් බොක්ස් එකක් ඕපන් වෙලා එකේ "කොහොමද සයිට් එක" කියල මැසේජ් එකක් තිබ්බලු.

මේ කෙනා වහාම "මේක මහ විකාරයක් පිස්සුවක් මං දැන්ම පොලිසියට කොල් කරනව" කියල රිප්ලයි කලාලු. ඊට පස්සෙ ආව මැසේජ් එක දැකල ඒ වෙලාවෙම තමන්ගෙ ලැප්ටොප් එක පොලේ ගැහුවලු. ඒ මැසේජ් එක තමයි "මේ පුද්ගලයාගේ ip ඇඩ්රස් එක, වෙබ් කැම් එකෙන් ගත්ත මේ පුද්ගලයාගේ ස්නැප්ෂොට් එකක් සහ මේ පුද්ගලයාගේ නිවසේ ලිපිනය".

වහාම පොලිසියට දැනුම් දුන්නත් සති කීපයක් යනකන් මේ සම්බන්දව කිසි දෙයක් පොලිසියට හොයාගන්න බැරි වෙලා තියනවා. මේ සිදුවීම නිසා නිවස කීපයට ඔහුට මාරුවීමට සුදුවෙලා තිබෙනවා.ඒ මොනව වුනත් ඒ වෙලාවේ ඇතුවුන කම්පන නිසාවෙන් සිදුවීමට මාස 2කට පසුව මේ පුද්ගලයාත් සියදිවි හානිකරගෙන තියෙනවා.

Copied

[QUOTE="SLBro, post: 26371678, member: 576101"] ⚠️️DARKWEB සහ DEEPWEB ⚠️ (I ලිපිය) RED ROOMS... ඔයාල ගොඩ දෙනෙක් මේ වෙනකොට අහලා ඇති මේ ගැන. අහපු නැති අයත් ඇති. ඒ අයට දැනගන්න තමයි මේ කියන්න කෙටියෙන් කියල දෙන්න යන්නේ. මේලිපියේ අරමුණ තමයි කාගෙන් හරි අහගෙන ඩාර්ක්නෙට් එකට යන්න හදන, යන අයට ඒකේ තියෙන අතිශ්‍ය අවදානම් සහගත බව පෙන්නලා දෙන එක. රෙඩ්_රූම්ස්... ඉතින් මුලින්ම පටන් ගන්න හිතුවෙ Red Room වලින්, මේවා ඩීප් වෙබ් වල සහ ඩාර්ක් නෙට්වල ජනප්‍රිය දෙයක්. සමහරුන්ගෙ මතයක් තියෙනව මේක බොරු කියල.. මොකක්ද මේ රෙඩ් රූම් කියන්නේ... ? නම කියනකොටම ටිකක් අදුරු සිතුවිල්ලක් නේද හිතට එන්නේ. ඔව් ඔයා හිතුවා හරි. රෙඩ් රූම් කියන්නේ ලේ වලින් නැහැවුනු සයිබර් කාමරේකට. මේ කාමරේ තියෙන්නේ ඩාර්ක්නෙට් සයිට් එකක් විදිහට. තමන්ගේ ජීවිතේ ගැන සැලකිල්ලක් නැති, කොයි වෙලේ නීතියට අහුවෙලා හිරේ ගියත් අවුලක් නැති මානසිකත්වයේ ඉන්න අය තමයි මේ රෙඩ් රූම් එක ඇතුලේ ඉන්නේ. රෙඩ් රූම් වලට ගන්නෙත් ඉතා හොද අන්තර්ජාල දැනුමක් තියෙන ටික දෙනෙක්ව විතරයි. ඒ වගෙම එයාල හොද සල්ලි තියෙන අය වෙන්නත් ඕන. ඉතින් මේ රෙඩ් රූම් එක ඇතුඒ මොනවද වෙන්නේ? හ්ම්ම්ම්... මෙහෙම කියන්නම්. ඔයාලට හිතාගන්න බැරි තරම් පහත් සිතුවිල්ලක් ගැන ටිකක් හිතන්නකෝ. අන්න ඒ දේ රෙඩ් රූම් එක ඇතුලේදි කරන්න පුලුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි. උදාහරනෙකින් කියන්නම්. මේක එක දෙයක් විතරයි. ඔන්න රෙඩ් රූම් එකේ සාමාජිකයො ඔක්කොම රෙඩ් රූම් එක ඇතුලට ආවම, රෙඩ් රූම් සේවාව දෙන කෙනා වීඩියෝ එකක් ප්‍රචාරය කරනවා සාමාජිකයෝ ඔක්කොටම පේන්න. වීඩියෝ එකේ ඉන්නේ ඇස් දෙක බැදලා පුටුවක වාඩිකරපු අවුරුදු 12, 15 පොඩි කෙල්ලක්. දැන් තමයි ඉතාමත් පිලිකුල්ම, අමානුශිකම හරිය. දැන් ඕනම සාමාජිකයෙක්ට පුලුවන් සල්ලි ගෙවලා ඒ කෙල්ලට ඕනම දෙයක් කරන්න. සල්ලි ගෙවන්නේ BitCoins වලින්. උදාහරනෙකට මෙහෙම කියමු. මං ඩොලර් 200 ක් දෙනවා කෙල්ලගෙ නහය වෙන් වෙන්න කපනවා නම්... ඒ අතර තව කෙනෙක් කියනවා මං ඩොලර් 500ක් දෙනවා කෙල්ලගෙ ඇහැක් ගලවනව නම්. ..ඉතින් හිතාගන්නකො මොන වගේ අමානුෂික මිනිස්සුද එතන ඉන්නේ කියලා. බිට්කොයින් වලින් ගෙවීම තප්පරෙන් ආපු ගමන් රෙඩ් රූම් එක කරන කෙනා වැඩ පටන් ගන්නවා. මේ දේවල් ගොඩක්ම වෙන්නේ රුසියාව, යුක්රේනය වගේ රටවල් වල ගෑනු අයට. මේ එක දෙයක් විතරයි. තව අතිශය පිලිකුල් සහගත දේවල් තියෙනවා. ඒ වගේම ඒ රෙඩ් රූම් වල ඉන්න අයගෙන් 40% විතර අනිවාර්යෙන්ම අන්තර්ජාතික පොලීසියට අහුවෙනවා. ඉතින් ඔයා නිකමට හිතන්න පරිගනක දැනුම සුපිරියට තියෙන ඒ වගේ අයත් එහෙම නීතියට අහුවෙලා මැරුම් කනවා නම්, මේ කවුරුවත් කියන දෙයක් අහලා, ඩාර්ක්නෙට් යන්න හදන ඔයා ගැන කවර කතා ද? ඒ නිසා ලබාපු මනුස්ස ජීවිතේ එච්චර අවදානමකට දාන්න එපා... ඉතින් ඩාක් නෙට් වල නීතියානුකූල නොවන අවි ජාවාරම්, මුදල් ගනුදෙනු මේ දැනුත් සිද්ද වෙනවා. ඉතින් දෙවන ලිපියෙන් කියල දෙන්නම් මේ ගනුදෙනු ගැන... (ලිපිය 1 -II) සොදුරු ලොව අදුරු පැතිකඩවල්... 👁️🗨️ #DEEP_WED සහ #DARK_WED 👁️🗨️ Red Rooms (II) " රෙඩ් රූම්ස් එහෙමත් නැත්නම් රතු කාමර. මේක තමයි Deep Web / Dark Web වල තියන දරුණුම දේ. අපි මේ ඉන්න සර්ෆ් වෙබ් එකේ Red Rooms ගැන තියන හැම වීඩියෝ එකක්ම පටන් ගන්න කලින් පොඩි වෝර්නින්ග් එකක් යනවා මෙහෙම... "බැරි වෙලාවත් මේ කියන සමානකම් තියන වෙබ්සයිට් එකකට නොදැනුවත්ම හරි ඔබ ඇතුල් වනවානම් වහාම ඉවත්වන්න" කියල... Deep Web දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ සයිට් එකකට ඇතුල් වනවානම් වොර්නින්ග් එකක් එනව "සාදරයෙන් පිළිගන්නවා. හැබැයි ආයිත් යන්නනම් බෑ. එනවනම් දෙපාරක් හිතන්න" කියල. මේව ලයිව් ස්ට්‍රීම් සයිට්ස් වගේම තමයි වීඩියෝස් තියන සයිට්ස්.මේවට ඇතුල් වෙන්නම් නම් සිකුරුටි ස්ටෙප්ස් ගණනාවකට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම චයිල්ඩ් පෝර්න් වල වගේම හැමදේටම ලොකු ගාණක් බිට් කොයින්ස් වලින් ගෙවන්න වෙනවා. මේ සයිට්ස් වල තියෙන්නෙ ඇත්තටම සිදුකරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ,මිනීමස් කෑමට සකසාගන්නා ආකාරය වගේම අමානුෂික විදියට දූෂනය කරන හැටි තියන වීඩියෝස් වගේම සජීවී දර්ශණ. හරියටම කිව්වොත් Red Rooms කියන්නෙ මන්දමානසිකයින්ට ෆුල් පැකේජ් එකක්. Red Rooms කියන්නෙ මේ සයිට්ස් වලට පොදුවේ කියන නමක් මිසක් මේ සයිට් වල නමක් නෙමෙයි. මේ සයිට්ස් කරන්නෙ හැකර්ස්ලා. බාහිර ලෝකය එක්ක ගණුදෙනුවක් නැති කොම්පියුටරේකට මුලු ජීවිත කාලෙම නාස්තිකරගෙන, මනස විකෘති වුන පිරිසක් තමයි මේ සයිට්ස් කරන්නෙ. මම කලින් කියපු අනිත් දෙවල් කරනේනෙත් මේ වගේ එවුන් තමයි. ඒත් මේකේ තියන භයානකම දේ තමයි අද වෙනකන් මේ කිසිම සයිට් එකක් හරි කරන එකෙක්ව හරි අල්ලගන්න පුලුවන් වෙලා නැති එකයි, ඔයා මේ සයිට් එකකට ගියොත් ඔයා මැරෙණකන්ම උන් එක්කම ගණුදෙනු කරන්න වෙන එකයි. මොකද මේ සයිට් එකකට ගියගමන් ඔයාගෙ හැමදේම වගේ පාලනය කරන්නෙ උන්. අන්තිම සිදුවීම වගේම මේ සයිට්ස් ගැන කියන කථා 100%ක් ඇත්ත කියල වා්ර්ථා වුනේ 2006ය අවුරුද්දෙ. ඊට කලිනුත් මේ සයිට්ස් වලට නොදැනුවත් කමින් ඇත ුල්වුන කීප දෙනෙක් හිටියත් ගොඩක් අය ටික දවසකට පස්සෙ සියදිවි හානි කරගෙන තියනවා. ප්‍රධාන වශයෙන් මේ Red Rooms වල වෙන්නෙ මිනිස්සුන්ව මරන එක. නිකන්නෙමෙයි. අමානුෂික විදියට දස වද දීල.වද දෙන්න ඕනි විදිය තීරණය කරන්නෙ අපියි.අපි කියන විදියට තමයි මිනිස්සුන්ව මරන්නෙ... 2006යේ සිද්ධිය වාර්ථා වුෙනේ මෙහෙමයි.... එක පුද්ගයෙක් මොකක් හරි දේකට Tor එක යොදගෙන තහනම් කරපු සයිට්ස් කීපයකට යනවා.ඒ කෙනා කියල තියන විදියට සාමාන්‍ය චයිල්ඩ් පෝර්න් වීඩියෝස් බලන්න තමයි ගිහින් තියෙන්නෙ.මේ සිදුවීමට කලිනුත් පොර මේ දේ කරල තියනව. ඒත් මේ සිදුවීම වුන දවසෙ මේ කෙනා දිගින් දිගටම එන සයිට්ස් බලාගෙන යනකොට එක පේජ් එකක මුලින් ලින්ක් එකක් දැක්කලු Watchme .html කියල. ඒක ක්ලික් කලාට පස්සෙ හිස් පිටුවකට තමා ගිහින් තියෙන්නෙ. කිසි දෙයක් නැති නිසා බෑක්වර්ඩ් බට්න් එක ක්ලික් කලාම තමන්ගෙ පර්ෂණකයේ තිබ්බ තමන්ගෙ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කීපයක් එක පාරට ඒ සයිට් එකට ඇවිත්. හැම ෆොටෝ එකක්ම යටින්ම Go Forword කියල කමාන්ඩ් එකක් තමයි තිබිල තියෙන්නෙ. ඒක ක්ලික් කලහම යම්කිසි සයිට් එකකට ගිහින් තියනවා. ඒ මේ කියන Red Rooms වර්ගයේ වෙබ් සයිට් එකක්. ඒ සයිට් එකේ තිබුන ෆොටෝස් දැකල කලන්ත ගතියක් දැනෙන්න ගත්තා කියල තමයි ඔහු කියන්නෙ. ගොඩක් ෆොටෝස් මිනිස්සුන්ට වද දෙන ඒවයි මලසිරුරු එක්ක ලිංගිකව හැසිරෙන ඒවයිලු. එක පාරටම චැට් බොක්ස් එකක් ඕපන් වෙලා එකේ "කොහොමද සයිට් එක" කියල මැසේජ් එකක් තිබ්බලු. මේ කෙනා වහාම "මේක මහ විකාරයක් පිස්සුවක් මං දැන්ම පොලිසියට කොල් කරනව" කියල රිප්ලයි කලාලු. ඊට පස්සෙ ආව මැසේජ් එක දැකල ඒ වෙලාවෙම තමන්ගෙ ලැප්ටොප් එක පොලේ ගැහුවලු. ඒ මැසේජ් එක තමයි "මේ පුද්ගලයාගේ ip ඇඩ්රස් එක, වෙබ් කැම් එකෙන් ගත්ත මේ පුද්ගලයාගේ ස්නැප්ෂොට් එකක් සහ මේ පුද්ගලයාගේ නිවසේ ලිපිනය". වහාම පොලිසියට දැනුම් දුන්නත් සති කීපයක් යනකන් මේ සම්බන්දව කිසි දෙයක් පොලිසියට හොයාගන්න බැරි වෙලා තියනවා. මේ සිදුවීම නිසා නිවස කීපයට ඔහුට මාරුවීමට සුදුවෙලා තිබෙනවා.ඒ මොනව වුනත් ඒ වෙලාවේ ඇතුවුන කම්පන නිසාවෙන් සිදුවීමට මාස 2කට පසුව මේ පුද්ගලයාත් සියදිවි හානිකරගෙන තියෙනවා. Copied :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom