Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Red Shoes 18+ Sri lanka Film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත අතිතයේ සිටම මිනිසුන් පාවහන් පලදති. කාලයෙන් කාලයට කකුල් වල ආරක්ෂාවට වගේම විලාසිතාවන්ටද පාවහන් පලදති. විලාසිතා ලෝකයේ පාවහන් වලට හිමිවන්නේ වශේෂ තැනකි.වැඩි මුදලක අලවිවෙන පාවහන් පළදිම කාන්තාවන් බොහෝ සෙයින් ප්‍රිය කරයි. දියමන්ති සහා විවිද වටිනාකම් විලින් නිම වි ඇති පාවහන් යුවලක් පැළදිමට හැකිනම් කාන්තාවකට එය වළාකුළු මත ඇවිදිනවාක් මෙන් හැගේ අද අපි ඔබට පෙන්වන්නේ ලෝකයේ මිල අධිකම පාවහන් 10යි. බලන්න මෙයින් එකක් ඔබටත් පැළදිමට හැකිනම් කොපමණ ආඩම්බරයක් දැනේවිද කියලා.

1) Stuart Weitzman ගේ දියමන්ති සිහිනය.

කතාවක් තියෙනවානේ දැරියගේ හොදම මිතුරා දියමන්ති කියලා මෙම පාවන් දෙකේ පටිය නිමකිරිමට Stuart දියමන්ති ගල් 1420 පමණ යොදාගෙන තියෙනවා. මෙම ප්‍රසිද්ධ නිර්මාණය 2007 අවුරුද්දේ ඇකඩමි සම්මාන තුළ Anika Noni රෝස් විසින් පැළඳ විය. මෙහි වටිනා කම ඇමරිකානු ඩොලර් 500.000 වේ ( රූ. 6 කොටි හැට අට ලක්ෂයක් පමණ වෙනවා. )

2) ඩොරතිගේ මැජික් රූබි සපත්තු දෙක

ඇමරිනානු එක්සත් ජනපදය 200 වර්ෂයෙදි මෙමෙ පාවහන් යුගලට ඩොලර් 666,000 ක මිලක් නියම කර තිබෙනවා එය රූපියල් කොටි 8.5 පමණ වෙනවා හිතා ගන්නත් අමාරුයි. මෙය නිමා විමට දියමන්ති සහා රතු සිකුයින්ස් යොදා ගෙන තිබේ මෙය වොෂීන්ටන් වල ඩී.සී. ඉතිහාසය පිළිබඳ ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ෂනය කර ඇත.

3) Stuart Weitzman ගේ තවත් නිර්මාණයක් වන රිටෝ රෝස් පම්ප්

ස්ටුවර්ට් මෙම නිර්මාණය හට කිවියට් දියමන්ති 2400ක් යොදා ගෙන ඇති අතර ඇගිලි තුඩු ලග ඇති රෝස මල් වලට කිවියට් දියමන්ති 1800ක් යොදා ලස්සන කර ඇත. ජුනෝ තිර පිටපත රචිත Diablo Codyහට මෙම පාවහන් යුගලය පැළඳ 2008 ඔස්කාර් සම්මාන උළෙල සඳහා සහාභාගී වීමට අරාධන නමුත් ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය. මෙහි වටිනා කම ඇමරිකානුඩොලර් මිලියනයක් වේ. ( රුපියල් කොටි 13කට වඩා වැඩි මුදලක්)

4) Stuart Weitzman මැරිලින් මොන්රෝ

Swarovski පළිඟු වලින් හා අලංකාර සැටින් වලින් කරන ලදි. ජනප්‍රිය නිළි මැරිලින් මොන්රෝගේ නමින් ප්‍රස්ත කල , වඩාත්ම මිල අධික සපත්තු අතර පළමු ස්ථාන 10 අතර ඇති තවත් සපත්තු යුගලයකි. මේ පාවහන් යුගලය 2005 ඇකඩමි සම්මාන උළෙල සඳහා රෙජිනා රජු විසින් පැළඳ විය.මෙම පාවහන් යුගලය පසුව ඇමෙරිකන් ඩොලර් මිලියන 1 ට පුණ්‍ය ප්‍රතිපාධන සඳහා වෙන්දේසි විය. එයද (රුපියල් කොටි 13 ඉක්මවා යයි.)

5) ප්ලැටිනම් අඩි උස සපත්තුව.

මෙයද ස්ටුවර්ට් විට්ස්මන් නිර්මාන කල ඉතා අලංකාර පාවහන් යුගලක් වේ. ඇමරිකානු ඩොලර් 1.06ක වටිනා කමක් ගනි ( රූ.කොටි 20 ඉක්මවයි ) මෙම අඩි උස සපත්තුව , 2002 ඇකඩමි සම්මාන නිළියක වන ලෝරා විසින් පළදින ලදී .ප්ලැටිනම් රෙදි සහා 464 කිවියට් දියමන්ති වලින් සදා ඇති පටි මාලයක් හෝ අත් පළඳනාවක් ලෙස ඉවත් කළ පැළඳිය හැකි සේ සකස් කර ඇත.

6) රූබි පාවහන්

The Wizard of Oz හි ඩොරති ගේ රතු සපත්තු පදනම් කරගනිමින් ප්‍රසිද්ධ stuart Weitzman විසින් රූබි සෙරෙප්පු නමින් මෙම අතිශයින් මිළ අධික පාවහන් යුගල නිර්මාණය කළේය. මෙම සපත්තුවේ ඇතුල් අඩිය චෙරි රතු වන අතර 642 ඕවල් සහ රවුම් බුරුමය පද්මරාග වලින් නිමවා ඇත .මුළු කැරට් ගණන 123,33 වේ. එය 2003 ඇකඩමි සම්මාන අතරතුර පැලැදීමට නියමිත නමුත්, ඉරාකයේ ආරවුලක් නිසා මෙම නිර්මාණය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකරන ලදී. ඉන්පසු එය ලන්ඩනයේ පිහිටි Harrods හි සහා ජපානයේ ටෝකියෝ නගරයේදී ප්‍රදර්ශනය කරන ලදී. මෙයද රුපියල් කොටි 25 ඉක්මවා යන අතර ඇමරිකානු ඩොලර් මිලියන 1.9ක් වේ.

7) Stuart Weitzman’s Tanzanite Heels

ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පී Eddie Le Vian සහා තම මිතුරා වන Stuart Weitzmanගේ සහයෝගය සහිතව නිම කරන ලද මෙම පාවහන් යුගල රිදී සම්වලින් කරන ලදි. ගලවා වෙන්කර මාලයක් සේ පැළඳිය හැකි ලෙස නිමවු වළලුකර පටිය කැරට් 185 වේ. දීප්තිමත් නිල් tanzanite මැණික් හා කැරට් 28 දියමන්ති වලින් සරසා මිල අධික මෙම පාවහන් යුගල නිර්මාණය කළේය. මෙහි මැද කැරට් 16 tanzanite මැණික් ගලකින් අලංකාර කර ඇත. මෙහි වටිනාකම ඩොලර් මිලියන 2කක් වේ ( රු 26 කොටි 75න් ලක්ෂය ඉක්මවයි.)

8) Stuart Weitzman ගේ සින්ඩරෙල්ලා පාවහන්

ඉහළ ගනයේ ඉතාලි සමකින් නිම වුන මෙම පාවහන් යුගල කැරට් පහේ කිවියට් දියමන්දි ගල් කැඹලි 565 යොදා අලංකාර කර ඇත. මෙහි පටියද නිරුවත් ලේස් ඒකක් අාකාරයට නිර්මාණය කර ඇත. පළමුවරට 2004 දි ඔස්කා සම්මාන උළෙලක් සඳහා Alison Krauss හට මෙය පැළදවිමට අවසථාව උදාවිය. මෙම පාවහන් යුගලද අැමරිකානු ඩොලර් මිලියන 2ක වෙන්දෙසියන් ලැබි අැත.

9) Stuart Weitzman ගේ රිටා හේවර්ත් පාවහන් යුගල

හොලිවුඩයේ සුපිරි නිලි රිටා හේවර්ත් ඩොලර් මිලියන තුනක පාවහන් යුවලක හිමිකාරියකි. එය ස්ටුවට් වෙයිට්ස්මන්ගේ සුපිරි නිර්මාණයකි. මෙහි අඩිය දුඹුරු පැහැයෙන් යුතුය.මෙහි නිල් මැණික්, රතු මැණික් මෙන්ම දියමන්තිද අල්ලා අලංකාර කර ඇත. මුල්වරට මෙම පාවහන් යුවල දැක ගැීමට හැකිවූයේ 2006 වර්ෂයේදී ඇකඩිම සම්මාන උලෙලේදී කාර්තින් යෝක් මහත්මිය පැලද සිටින විටදීය. සම්මාන උලෙලෙන් පසුව දැන් මෙම පාවහන් යුවලේ හිමිකාරිත්ව දරන්නේ රීටා හේවර්ත් මහත්මියයි. මෙම පාවහන් යුගල රූපියල් කොටි 42ක ඉක්මවනු අැත වෙලාවට ලංකාවෙ කවුරුත් දාන්නෙ නැත්තෙ

10) හැරී වින්ස්ටන් ගේ රූබි පාවහන් නිවහන

ඩොරතිගේ රතු මැණික් ඇල්ලු පාවහන් යුවල තවත් සුවිශේෂ නිර්මාණයකි. එය සුප්‍රසිද්ධ නිර්මාණ කරුවකු විසින් නිර්මාණය කරන ලදි. වටිනාකම් ඩොලර් මිලියන 3 කි. “The Wizard of Oz” 50 වන සැමරුම වෙනුවෙන් හැරි වින්සන්ගේ පුතු රොබට් විසින් මෙම නිර්මාණය සිදුකරන ලදි. මෙම අගනා නිර්මාණය අවසන් කිරීමට ඔහුට මාස දෙකක් ගතවිය. රතු මැණික් ගල් කැබලි 4600 ක්ද වැය විය. එහි මුලු බර කැරට් 1350 ක් පමණ වේ. එමෙන්ම තවත් කැරට් 50 ක දියමන්තිද මීට ඇතුලත්ය. 1989 දී මුල්ම මහජන ප්‍රදර්ශණයට මෙය ඉදිරිපත් විය. මෙය ලොව වඩාත්ම වටිනා පාවහන් යුවලයි. පාවහන් පැලදීම සිදුකරන්නේ පාදයේ ආරක්ෂාවටම පමණක් නොව. මුදල් ඇති අය තමන්ගේ ධනවත් බව සහ අලංකාරය වෙනුවෙන්ද පලදිනු ලබයි. මෙවන් පාවහන් යුවලක් ඔබටත් හිමි නම් ඔබට විශාල ජනප්‍රියතාවක්ද හිමිවනු ඇත.

https://www.deephe.com/story/11372058

[QUOTE="crazybuddy, post: 18675165, member: 326070"] [CENTER][FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue]ඇත අතිතයේ සිටම මිනිසුන් පාවහන් පලදති. කාලයෙන් කාලයට කකුල් වල ආරක්ෂාවට වගේම විලාසිතාවන්ටද පාවහන් පලදති. විලාසිතා ලෝකයේ පාවහන් වලට හිමිවන්නේ වශේෂ තැනකි.වැඩි මුදලක අලවිවෙන පාවහන් පළදිම කාන්තාවන් බොහෝ සෙයින් ප්‍රිය කරයි. දියමන්ති සහා විවිද වටිනාකම් විලින් නිම වි ඇති පාවහන් යුවලක් පැළදිමට හැකිනම් කාන්තාවකට එය වළාකුළු මත ඇවිදිනවාක් මෙන් හැගේ අද අපි ඔබට පෙන්වන්නේ ලෝකයේ මිල අධිකම පාවහන් 10යි. බලන්න මෙයින් එකක් ඔබටත් පැළදිමට හැකිනම් කොපමණ ආඩම්බරයක් දැනේවිද කියලා.[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 1) Stuart Weitzman ගේ දියමන්ති සිහිනය. [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/ti57lfq.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] කතාවක් තියෙනවානේ දැරියගේ හොදම මිතුරා දියමන්ති කියලා මෙම පාවන් දෙකේ පටිය නිමකිරිමට Stuart දියමන්ති ගල් 1420 පමණ යොදාගෙන තියෙනවා. මෙම ප්‍රසිද්ධ නිර්මාණය 2007 අවුරුද්දේ ඇකඩමි සම්මාන තුළ Anika Noni රෝස් විසින් පැළඳ විය. මෙහි වටිනා කම ඇමරිකානු ඩොලර් 500.000 වේ ( රූ. 6 කොටි හැට අට ලක්ෂයක් පමණ වෙනවා. )[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 2) ඩොරතිගේ මැජික් රූබි සපත්තු දෙක [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/vnadttf.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] ඇමරිනානු එක්සත් ජනපදය 200 වර්ෂයෙදි මෙමෙ පාවහන් යුගලට ඩොලර් 666,000 ක මිලක් නියම කර තිබෙනවා එය රූපියල් කොටි 8.5 පමණ වෙනවා හිතා ගන්නත් අමාරුයි. මෙය නිමා විමට දියමන්ති සහා රතු සිකුයින්ස් යොදා ගෙන තිබේ මෙය වොෂීන්ටන් වල ඩී.සී. ඉතිහාසය පිළිබඳ ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ෂනය කර ඇත.[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 3) Stuart Weitzman ගේ තවත් නිර්මාණයක් වන රිටෝ රෝස් පම්ප් [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/a70b4jt.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] ස්ටුවර්ට් මෙම නිර්මාණය හට කිවියට් දියමන්ති 2400ක් යොදා ගෙන ඇති අතර ඇගිලි තුඩු ලග ඇති රෝස මල් වලට කිවියට් දියමන්ති 1800ක් යොදා ලස්සන කර ඇත. ජුනෝ තිර පිටපත රචිත Diablo Codyහට මෙම පාවහන් යුගලය පැළඳ 2008 ඔස්කාර් සම්මාන උළෙල සඳහා සහාභාගී වීමට අරාධන නමුත් ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය. මෙහි වටිනා කම ඇමරිකානුඩොලර් මිලියනයක් වේ. ( රුපියල් කොටි 13කට වඩා වැඩි මුදලක්)[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 4) Stuart Weitzman මැරිලින් මොන්රෝ [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/9a5uwcj.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] Swarovski පළිඟු වලින් හා අලංකාර සැටින් වලින් කරන ලදි. ජනප්‍රිය නිළි මැරිලින් මොන්රෝගේ නමින් ප්‍රස්ත කල , වඩාත්ම මිල අධික සපත්තු අතර පළමු ස්ථාන 10 අතර ඇති තවත් සපත්තු යුගලයකි. මේ පාවහන් යුගලය 2005 ඇකඩමි සම්මාන උළෙල සඳහා රෙජිනා රජු විසින් පැළඳ විය.මෙම පාවහන් යුගලය පසුව ඇමෙරිකන් ඩොලර් මිලියන 1 ට පුණ්‍ය ප්‍රතිපාධන සඳහා වෙන්දේසි විය. එයද (රුපියල් කොටි 13 ඉක්මවා යයි.)[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 5) ප්ලැටිනම් අඩි උස සපත්තුව. [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/svpmlak.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] මෙයද ස්ටුවර්ට් විට්ස්මන් නිර්මාන කල ඉතා අලංකාර පාවහන් යුගලක් වේ. ඇමරිකානු ඩොලර් 1.06ක වටිනා කමක් ගනි ( රූ.කොටි 20 ඉක්මවයි ) මෙම අඩි උස සපත්තුව , 2002 ඇකඩමි සම්මාන නිළියක වන ලෝරා විසින් පළදින ලදී .ප්ලැටිනම් රෙදි සහා 464 කිවියට් දියමන්ති වලින් සදා ඇති පටි මාලයක් හෝ අත් පළඳනාවක් ලෙස ඉවත් කළ පැළඳිය හැකි සේ සකස් කර ඇත.[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 6) රූබි පාවහන් [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/javpgs8.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] The Wizard of Oz හි ඩොරති ගේ රතු සපත්තු පදනම් කරගනිමින් ප්‍රසිද්ධ stuart Weitzman විසින් රූබි සෙරෙප්පු නමින් මෙම අතිශයින් මිළ අධික පාවහන් යුගල නිර්මාණය කළේය. මෙම සපත්තුවේ ඇතුල් අඩිය චෙරි රතු වන අතර 642 ඕවල් සහ රවුම් බුරුමය පද්මරාග වලින් නිමවා ඇත .මුළු කැරට් ගණන 123,33 වේ. එය 2003 ඇකඩමි සම්මාන අතරතුර පැලැදීමට නියමිත නමුත්, ඉරාකයේ ආරවුලක් නිසා මෙම නිර්මාණය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකරන ලදී. ඉන්පසු එය ලන්ඩනයේ පිහිටි Harrods හි සහා ජපානයේ ටෝකියෝ නගරයේදී ප්‍රදර්ශනය කරන ලදී. මෙයද රුපියල් කොටි 25 ඉක්මවා යන අතර ඇමරිකානු ඩොලර් මිලියන 1.9ක් වේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 7) Stuart Weitzman’s Tanzanite Heels [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/hgsxtwz.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පී Eddie Le Vian සහා තම මිතුරා වන Stuart Weitzmanගේ සහයෝගය සහිතව නිම කරන ලද මෙම පාවහන් යුගල රිදී සම්වලින් කරන ලදි. ගලවා වෙන්කර මාලයක් සේ පැළඳිය හැකි ලෙස නිමවු වළලුකර පටිය කැරට් 185 වේ. දීප්තිමත් නිල් tanzanite මැණික් හා කැරට් 28 දියමන්ති වලින් සරසා මිල අධික මෙම පාවහන් යුගල නිර්මාණය කළේය. මෙහි මැද කැරට් 16 tanzanite මැණික් ගලකින් අලංකාර කර ඇත. මෙහි වටිනාකම ඩොලර් මිලියන 2කක් වේ ( රු 26 කොටි 75න් ලක්ෂය ඉක්මවයි.)[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 8) Stuart Weitzman ගේ සින්ඩරෙල්ලා පාවහන් [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/0zlod1z.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] ඉහළ ගනයේ ඉතාලි සමකින් නිම වුන මෙම පාවහන් යුගල කැරට් පහේ කිවියට් දියමන්දි ගල් කැඹලි 565 යොදා අලංකාර කර ඇත. මෙහි පටියද නිරුවත් ලේස් ඒකක් අාකාරයට නිර්මාණය කර ඇත. පළමුවරට 2004 දි ඔස්කා සම්මාන උළෙලක් සඳහා Alison Krauss හට මෙය පැළදවිමට අවසථාව උදාවිය. මෙම පාවහන් යුගලද අැමරිකානු ඩොලර් මිලියන 2ක වෙන්දෙසියන් ලැබි අැත.[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 9) Stuart Weitzman ගේ රිටා හේවර්ත් පාවහන් යුගල [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/tsinhcn.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] හොලිවුඩයේ සුපිරි නිලි රිටා හේවර්ත් ඩොලර් මිලියන තුනක පාවහන් යුවලක හිමිකාරියකි. එය ස්ටුවට් වෙයිට්ස්මන්ගේ සුපිරි නිර්මාණයකි. මෙහි අඩිය දුඹුරු පැහැයෙන් යුතුය.මෙහි නිල් මැණික්, රතු මැණික් මෙන්ම දියමන්තිද අල්ලා අලංකාර කර ඇත. මුල්වරට මෙම පාවහන් යුවල දැක ගැීමට හැකිවූයේ 2006 වර්ෂයේදී ඇකඩිම සම්මාන උලෙලේදී කාර්තින් යෝක් මහත්මිය පැලද සිටින විටදීය. සම්මාන උලෙලෙන් පසුව දැන් මෙම පාවහන් යුවලේ හිමිකාරිත්ව දරන්නේ රීටා හේවර්ත් මහත්මියයි. මෙම පාවහන් යුගල රූපියල් කොටි 42ක ඉක්මවනු අැත වෙලාවට ලංකාවෙ කවුරුත් දාන්නෙ නැත්තෙ[/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] 10) හැරී වින්ස්ටන් ගේ රූබි පාවහන් නිවහන [/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue][IMG]https://www.deephe.com/file/news_images/inim/6hmsiq1.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=4][COLOR=Blue] ඩොරතිගේ රතු මැණික් ඇල්ලු පාවහන් යුවල තවත් සුවිශේෂ නිර්මාණයකි. එය සුප්‍රසිද්ධ නිර්මාණ කරුවකු විසින් නිර්මාණය කරන ලදි. වටිනාකම් ඩොලර් මිලියන 3 කි. “The Wizard of Oz” 50 වන සැමරුම වෙනුවෙන් හැරි වින්සන්ගේ පුතු රොබට් විසින් මෙම නිර්මාණය සිදුකරන ලදි. මෙම අගනා නිර්මාණය අවසන් කිරීමට ඔහුට මාස දෙකක් ගතවිය. රතු මැණික් ගල් කැබලි 4600 ක්ද වැය විය. එහි මුලු බර කැරට් 1350 ක් පමණ වේ. එමෙන්ම තවත් කැරට් 50 ක දියමන්තිද මීට ඇතුලත්ය. 1989 දී මුල්ම මහජන ප්‍රදර්ශණයට මෙය ඉදිරිපත් විය. මෙය ලොව වඩාත්ම වටිනා පාවහන් යුවලයි. පාවහන් පැලදීම සිදුකරන්නේ පාදයේ ආරක්ෂාවටම පමණක් නොව. මුදල් ඇති අය තමන්ගේ ධනවත් බව සහ අලංකාරය වෙනුවෙන්ද පලදිනු ලබයි. මෙවන් පාවහන් යුවලක් ඔබටත් හිමි නම් ඔබට විශාල ජනප්‍රියතාවක්ද හිමිවනු ඇත. [URL]https://www.deephe.com/story/11372058[/URL] [/COLOR][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom