wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,586
    10,856
    113
    එහෙම ලොකු එකක් නැහැ . හැබැයි පොඩි ආතල් එකක් තියේ . ගාන දක්කමනම් හුජ්ජ යනවා . ඕකක් බීලා ඒසී එකේ ඉන්නවා කියන්නේ හුජ්ජ ගෝ ගොඩක්
     
    • Wow
    Reactions: Soloprenuer

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    go to top of a building, jump off and drink redbull mid air
    it does definitely give you wings; trust me i tested it
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    meka awurudu gaanakata kalin wechha ekak.
    sahena hoda nindaka hitiye mama.
    ookak biwwa witharayi nidimatha kohen giyada danne na.
    dan nm kohomada danne na redbull wala quality eka.
    kaalayath ekka oona deyaka quality adu karanawa neh.
    mee kathawa aththa.. nidimatha enne naa kiyala matath kenek kiwwa..

    mama hitanne ooke godak caffeine thiyenawaa
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    caffeine තියෙන නිසා වෙන්න ඕනේ ඕක බිව්වාම නිදිමත ගතිය නැතුව යනවා.
    ලොකුවට Boost එකක් Fit එකක් , ඇඟට දැනෙන වෙනසක් වෙන්නෙ නම් නෑ.
    ඒත් වැඩ කරන කොට ඉක්මනට මහන්සි ගතියක දැනෙන්නේ නෑ ටිකක් වැඩිපුර වෙලා ඇඟ වෙහෙසලා වැඩ කරන්න පුළුවන් මටනම්.
    ශක්ති ජනක පානයක් විතරයි නේද ?
    නිලුයි රතුයි දෙකක් තියෙනවා නේ මම බිව්වේ නිල් එක රතු එක කොහොමද දන්නෙ නෑ :eek:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,586
    10,856
    113
    මොන්ස්ටර් එකත් එල . අමම්ටසිරි වෙන්නම පැනිරසයි නිකන් සීනි වගේ .
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,789
    2,388
    113
    colombo
    කොරියාව යුද්දෙන් පස්සේ දියුණු වෙන කාලේ මිනිස්සුන්ට නිදිමත නැතුව වැඩ කරන්න හදපු පානයක්.
    ඕස්ට්‍රියන් එකෙක් වැඩකට කොරියා ගිහින් ඕකක් බීල හෙන ගැම්මක් ඇවිල්ල ඌ ඒකෙ shares අරගෙන ලෝකේ වටේම විකුණලා.