sb karayai soyzai inna eka thama aula
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Aug 21, 2015 #21 sb karayai soyzai inna eka thama aula
hmv Well-known member Nov 21, 2011 2,470 371 83 Colombo Aug 21, 2015 #22 Silly point said: sb karayai soyzai inna eka thama aula Click to expand... ow bun, SB wa kohomada bun redi adan aye mun ganne?
Silly point said: sb karayai soyzai inna eka thama aula Click to expand... ow bun, SB wa kohomada bun redi adan aye mun ganne?
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Aug 21, 2015 #23 hmv said: ow bun, SB wa kohomada bun redi adan aye mun ganne? Click to expand... deshapalane ohoma thama sadakalika mithoroth na sadakalika hathuroth na ... janathawa hamadama wale
hmv said: ow bun, SB wa kohomada bun redi adan aye mun ganne? Click to expand... deshapalane ohoma thama sadakalika mithoroth na sadakalika hathuroth na ... janathawa hamadama wale
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 21, 2015 #24 markhaloce said: ඉතිං බං අපිමනෙ මුතුහෙට්ටිලට ගීතලට සන්ධානෙන් ඡන්දෙ දීල අපිට ඕනෙ හොඳම මී හරක් පාර්ලිමේන්තු යවන්න කියල පෙන්නුවෙ ඉතිං මෛත්‍රීපාල සිරිසේන හිතන්න ඇති මේ හරක් ටිකත් ඕනෙ කියල මනාප තුන නිසා මේගොල්ලන්ට දෙන්න බැරිවුනා කියල. Click to expand... Superman101 said: මේ වගේ එකෙක් හරි පාර්ලිමේන්තුවෙන් එළියේ තියන්න පුලුවන්නම් එක ජනතාව ලබන ලොකු ජයග්‍රහණයක්. මේ කට්ටිය ලිස්ට් එකෙන් ගන්න එක කිසිසේත් අනුමත කරන්න බැ ජාතික ලැයිස්තුව ඇති කිරීමේ අරමුණ ජන්දය ඉල්ලන්න තරම් හැකියාවක් නැති රටේ ඉන්න ඉතා උගත් බුද්ධිමත් පිරිසකට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට අවස්තාව ලබාදීමයි. එහෙම නැතුව චන්දෙන් පරාද වෙන යට නිකන්ම පාර්ලිමේන්තු යන්න දෙන free license එකක් නෙමෙයි. Click to expand...
markhaloce said: ඉතිං බං අපිමනෙ මුතුහෙට්ටිලට ගීතලට සන්ධානෙන් ඡන්දෙ දීල අපිට ඕනෙ හොඳම මී හරක් පාර්ලිමේන්තු යවන්න කියල පෙන්නුවෙ ඉතිං මෛත්‍රීපාල සිරිසේන හිතන්න ඇති මේ හරක් ටිකත් ඕනෙ කියල මනාප තුන නිසා මේගොල්ලන්ට දෙන්න බැරිවුනා කියල. Click to expand... Superman101 said: මේ වගේ එකෙක් හරි පාර්ලිමේන්තුවෙන් එළියේ තියන්න පුලුවන්නම් එක ජනතාව ලබන ලොකු ජයග්‍රහණයක්. මේ කට්ටිය ලිස්ට් එකෙන් ගන්න එක කිසිසේත් අනුමත කරන්න බැ ජාතික ලැයිස්තුව ඇති කිරීමේ අරමුණ ජන්දය ඉල්ලන්න තරම් හැකියාවක් නැති රටේ ඉන්න ඉතා උගත් බුද්ධිමත් පිරිසකට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට අවස්තාව ලබාදීමයි. එහෙම නැතුව චන්දෙන් පරාද වෙන යට නිකන්ම පාර්ලිමේන්තු යන්න දෙන free license එකක් නෙමෙයි. Click to expand...
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Aug 21, 2015 #25 shik wadak ne kochara karath