Reddit හෙන strict නෙහ් බන්! 🙄🤦

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    medical sub රෙඩ්ට් එක්ක ඩොකාස්ලා දෙන්නෙක් එකම පොයින් එකක් ගැන දාලා තිබුනු පරස්පර මත දෙකක් එකට කරලා

    ප්‍රශ්නයක් දැම්මා, උනු කැව්ම් වගේ therd එක up වෙල ආවා මරු discussion එකක් ගියා, 1st page ම ආවා

    moderator කාරයා permanently banned කරා කියපන්කෝ sub reddit එකෙන්!

    පස්සෙ වෙන account එක්කින් නිකමට් ලොග් උනා විතරයි ඒක reddit එකෙන් banned කරා කියපන්කෝ 🙄😅
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,493
    14,630
    113
    Mokadda deepu reason eka ?
    Matath daapu comment ekak awul kiyala warning ekak deela thibba.
    Mama reply kara weradda thiyena exact point eka quote karala mata ewanna kiyala. Could be an automated one though. Thama nam no reply.
     
    • Like
    Reactions: MR.YOLO

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    r/SriLanka කියන කරන ලංකාව දැකල වත් නැති ඉන්දියාවේ කැනඩාවේ ජීවත් වෙන කොටි ත්‍රස්තවාදියෝ කරන එකේ උන් මාව බෑන් කරා .

    2nd account
    මම cache clear එකක් කරා (reddit එකේ විතරක් site data delete කරා chrome ) . වෙන email එකකින් අලුත් එකක් හදල use කරා සතියකින් විතර r/SriLanka එකේ comment එකක් දැම්ම විතරයි reddit එකෙන් auto මාව බෑන් කරා සතියකට . හේතුව තිබ්බේ මාව r/SriLanka එකෙන් ban කරපු එක අලුත් account එකක් හදලා avoid කරන්න හදපු එක .

    3rd account (temp email )
    full chrome all data clear කරපු වෙලාවක
    වෙන email එකකින් අලුත් reddit account එකක් හැදුව reddit එකට . ඒත් ඒක කරේ වෙන දේවල් වලට chrome එකෙන් log නොවී google etc . reddit එකේ chrome site settings වලින් සේරම block කරා 3rd party cookies etc . reddit එකට track කරන්න බැහැ .
    කිසි අවුලක් නැතුව r/SriLanka එකේ මොඩ් කොටින්ට බාන්න කාලෙකින් අයෙත් බෑන් කරා මෝඩ් කොටි පරයෝ .

    මම 3rd reddit account + temp email දෙකම delete කරා .

    ආයෙත් reddit 2nd account එකෙන් ලොග් උනා ,
    r/SriLanka එකේ comment එකක් දැම්ම විතරයි reddit එකෙන් auto මාව බෑන් කරා සතියකට again ,
    මේක repeat උනා 3 පාරක් ඒත් දැන් කිසි අවුලක් නැහැ r/SriLanka එකේ comment කරාට
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රෙඩිට් කියන්නෙ වෝක් ප්‍රොපගැන්ඩා වලට බ්‍රේන් වොශ් උනු පොන්නයො ඉන්න ප්ලේස් එකක් නෙහ්.
     
    • Like
    Reactions: MR.YOLO