Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
REDI ADAN KADE GIYATA DAN ILLAN KANAWA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකෝමත් එක රටක ඉතාම රූමත් කුමාරිකාවක් වාසය කළා ලු. ඉතා කඩවසම් කුමාරයෙක් මේ කුමාරිකාවගේ අත පතාගෙන ආවලු. කුමාරිකාව මෙවෙලේ ඒ කුමාරයට අභියෝගයක් එල්ල කරනවා. 'ඔබ මගේ විස්මිත පළිඟු බෝලයට හොයාගන්න බැරි මේ ලෝකේ කවර හෝ තැනක හැංගිලා පෙන්නුවොත් මම ඔබට කැමැත්ත දෙනවා' කියන කුමාරිකාව කුමාරයාට වර තුනකුත් ප්රදානය කළා.

අද කාලේ වගේ ම තමයි. ඒ කාලෙත් කුමාරයාගේ හිතවත් ම සතා හිවලෙක්. කුමාරයා හිවලාට කියනවා ඈත හිරු කඳු මුදුනක , හිරු එළිය පවා නොවැටෙන ගුහාවකට රැගෙන ගොස් තමාව සඟවන්න කියලා. හිවලා සැණින් ඒ ඉල්ලීම ඉටු කරනවා. ඒත් ඵලක් වුණේ නැහැ. කුමාරිකාව පළිඟු බෝලයෙන් බලලා කුමාරයාව හොයාගෙන සමච්චලයට හිනාවෙන්න වුණා. කුමාරයා තම හිවල් හිතවතාට මෙහෙම කියනවා. 'මෙවර ඔබ මා රැගෙන යන්න ඕනේ මිනිස් පා නොගැටුණු ඈත මුහුදු පත්ලකටයි'. හිවලා ඒ නියෝගය එසැණින් පිළිපදිනවා. ඒත් කුමාරයාට වැඩි වෙලාවක් මුහුදු පත්ලේ ඉන්න වෙන්නේ නැහැ. කුමාරිකාව පළිඟු බෝලයෙන් බලාගෙන කොක් හඬලා සිනාසෙන්න වුණා. දැන් කුමාරයාට දුන්නු වර දෙකක් ම ඉවරයි.

කළකිරීමෙන් ඉන්න කුමාරයා අමතලා හිවලා මෙසේ කියනවා. 'ඔබ ඔය කිසිම දුර්ග දුෂ්කර තැනක සැඟවිලා පලක් නැහැ. ඇයට පුළුවනි ඔබව සොයාගන්නට' ඒ අහන කුමාරයා පරාජිතව සුසුමක් හෙළනවා. 'ඒ කියන්නේ මට ඇයව අහිමි වේවිද ?' හිවලා උද්යෝගයෙන් පිළිතුරු දෙනවා. 'ඇත්තටම නැහැ. මම ඔබව සඟවන්නම් ඇයට කිසිදාක සොයන්නට බැරි තැනක' මෙහෙම කියන හිවලා උමගක් කණින්නට වුණා. උමග අවසන් වුණේ කුමාරිකාවගේ මන්දිරයේ ඇගේ යහන් ගබඩාවේ ඇගේ අසුන යටින්. 'මෙතැන කොහොමද ඇයට අහුනොවෙන්නේ?' කුමාරයා කෝපයෙන් මිමිණුවා. 'හොඳයි. ඔබ මං කියනවට බලා ඉන්න. මොන ලෝකය සිසාරා ඔබව හෙව්වත් ඇය කවදාවත් තමන්ගේ කකුල් දෙක යට බලන්නේ නැහැ. ඒක තමයි මිනිස් ස්වභාවය' හිවලා ස්ථිර හඬින් පැවසුවා. කියූ ලෙසටම ඒ අනාවැකිය සැබෑ වුණා. කුමරිය විස්මිත පළිඟු බෝලයෙන් ලොව හතර කොණ සිසාරා බැලුවත් ඒ කොයි තැනකින්වත් කුමරාව හමු වුණේ නැහැ. ඒ වගේ ම ඇය කොයි ම වෙලාවකදීවත් නිකමටවත් තමන්ගේ කකුල් දෙක යට බලන්න හිතුවෙත් නැහැ.

අවසානයේ දී කුමරිය කුමරා ට කැමැත්ත ප්රකාශ කළා.

උමඟ යට ඉන්න බදුර්දින් මෙහෙම කිව්වා. 'මෙත්තන ඔන්දටෝම රෂ්නෙයි ෂර් !'

නිමි.

- සහන් කසීර වික්රමසිංහ -

[QUOTE="malakadss, post: 25770860, member: 179884"] [SIZE=5]එකෝමත් එක රටක ඉතාම රූමත් කුමාරිකාවක් වාසය කළා ලු. ඉතා කඩවසම් කුමාරයෙක් මේ කුමාරිකාවගේ අත පතාගෙන ආවලු. කුමාරිකාව මෙවෙලේ ඒ කුමාරයට අභියෝගයක් එල්ල කරනවා. 'ඔබ මගේ විස්මිත පළිඟු බෝලයට හොයාගන්න බැරි මේ ලෝකේ කවර හෝ තැනක හැංගිලා පෙන්නුවොත් මම ඔබට කැමැත්ත දෙනවා' කියන කුමාරිකාව කුමාරයාට වර තුනකුත් ප්රදානය කළා. අද කාලේ වගේ ම තමයි. ඒ කාලෙත් කුමාරයාගේ හිතවත් ම සතා හිවලෙක්. කුමාරයා හිවලාට කියනවා ඈත හිරු කඳු මුදුනක , හිරු එළිය පවා නොවැටෙන ගුහාවකට රැගෙන ගොස් තමාව සඟවන්න කියලා. හිවලා සැණින් ඒ ඉල්ලීම ඉටු කරනවා. ඒත් ඵලක් වුණේ නැහැ. කුමාරිකාව පළිඟු බෝලයෙන් බලලා කුමාරයාව හොයාගෙන සමච්චලයට හිනාවෙන්න වුණා. කුමාරයා තම හිවල් හිතවතාට මෙහෙම කියනවා. 'මෙවර ඔබ මා රැගෙන යන්න ඕනේ මිනිස් පා නොගැටුණු ඈත මුහුදු පත්ලකටයි'. හිවලා ඒ නියෝගය එසැණින් පිළිපදිනවා. ඒත් කුමාරයාට වැඩි වෙලාවක් මුහුදු පත්ලේ ඉන්න වෙන්නේ නැහැ. කුමාරිකාව පළිඟු බෝලයෙන් බලාගෙන කොක් හඬලා සිනාසෙන්න වුණා. දැන් කුමාරයාට දුන්නු වර දෙකක් ම ඉවරයි. කළකිරීමෙන් ඉන්න කුමාරයා අමතලා හිවලා මෙසේ කියනවා. 'ඔබ ඔය කිසිම දුර්ග දුෂ්කර තැනක සැඟවිලා පලක් නැහැ. ඇයට පුළුවනි ඔබව සොයාගන්නට' ඒ අහන කුමාරයා පරාජිතව සුසුමක් හෙළනවා. 'ඒ කියන්නේ මට ඇයව අහිමි වේවිද ?' හිවලා උද්යෝගයෙන් පිළිතුරු දෙනවා. 'ඇත්තටම නැහැ. මම ඔබව සඟවන්නම් ඇයට කිසිදාක සොයන්නට බැරි තැනක' මෙහෙම කියන හිවලා උමගක් කණින්නට වුණා. උමග අවසන් වුණේ කුමාරිකාවගේ මන්දිරයේ ඇගේ යහන් ගබඩාවේ ඇගේ අසුන යටින්. 'මෙතැන කොහොමද ඇයට අහුනොවෙන්නේ?' කුමාරයා කෝපයෙන් මිමිණුවා. 'හොඳයි. ඔබ මං කියනවට බලා ඉන්න. මොන ලෝකය සිසාරා ඔබව හෙව්වත් ඇය කවදාවත් තමන්ගේ කකුල් දෙක යට බලන්නේ නැහැ. ඒක තමයි මිනිස් ස්වභාවය' හිවලා ස්ථිර හඬින් පැවසුවා. කියූ ලෙසටම ඒ අනාවැකිය සැබෑ වුණා. කුමරිය විස්මිත පළිඟු බෝලයෙන් ලොව හතර කොණ සිසාරා බැලුවත් ඒ කොයි තැනකින්වත් කුමරාව හමු වුණේ නැහැ. ඒ වගේ ම ඇය කොයි ම වෙලාවකදීවත් නිකමටවත් තමන්ගේ කකුල් දෙක යට බලන්න හිතුවෙත් නැහැ. අවසානයේ දී කුමරිය කුමරා ට කැමැත්ත ප්රකාශ කළා. උමඟ යට ඉන්න බදුර්දින් මෙහෙම කිව්වා. 'මෙත්තන ඔන්දටෝම රෂ්නෙයි ෂර් !' නිමි. - සහන් කසීර වික්රමසිංහ -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom