Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Redline lage ka*i wada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ලංකාවට ආවහම ඕක මොනවහරි වුනොත් උස්සන් රටයන්න වෙනවනෙ. එතකොට warranty 1කින් වැඩක් නැහැනෙ. mekath kiyawala balala ganna.

1. පළමුවෙන්ම ඔබ සැලකිලිමත් විය යුතු කාරණය වන්නේ ඔබ පරිඝනකයක් මිලදී ගන්නේ එක් තැනක සිට භාවිතා කිරීමටද එහෙමත් නැත්නම් තැනින් තැනට ගෙනගොස් භාවිතා කිරීමටද යන්නයි. උදාහරණයක් ලෙස ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තුවන පරිඝනකය නිවසේ භාවිතය සදහා පමණක්නම් ලැප්ටොප් පරිඝනකයක් මිලදී ගැනීම පලක් නැත. ලැප්ටොප් පරිඝනක මිල අධික නිසාද, සාමාන්‍ය පරිඝනකයකට සාපේක්ෂව භාවිතය අපහසු නිසාද මෙවන් අවස්ථාවකදී ඔබ තෝරාගත යුත්තේ ඩෙස්ක්ටොප් වර්ගයේ පරිඝනකයකි.

2. ඔබ පරිඝනකයෙන් කිරීම යන කාර්යයන් පිළිබදවද පරිඝනකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු ඊළග විශේෂ කරුණ වේ. උදාහරණයක් ලෙස ඔබ සිදු කරනුයේ ලියුම් වැනි දේවල් ටයිප් කිරීම සහ ඉන්ටර් නෙට් ඊමේල් භාවිතය පමණක්නම් ඔබට ඉතා විශාල ධාරිතාවයකින් යුතු පරිඝනකයක් මිලදී ගැනීම අවශ්‍ය නොවේ. එහෙත් ඔබ විශාල ලෙස ග්‍රැෆික් නිර්මාණ සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා ගැලපෙන ධාරිතාවයෙන් වැඩි පරිඝනකයක් තෝරා ගත යුතුය.

3. ඔබ ඊලගට සැලකිලිමත් වියයුතු කරුණ වන්නේ පරිඝනකය හා උපාංග සදහා ලබාදෙනු ලබන වගකීම් කාලයයි. සාමාන්‍යයෙන් එක්ලස් කරන ලද පරිඝනක සදහා වසරේ සිට වසර තුනක් දක්වා වගකීමක් ලබා දෙන අතර බ්‍රෑන්ඩඩ් පරිඝනක සදහා වසර තුනේ සිට වසර පහ දක්වා වගකීම් කාලයක් ලබා දෙයි.

4. මීලගට සලකා බැලිය යුතු වැදගත් කරුණ වන්නේ පරිඝනකය සදහා නියමකර ඇති වටිනාකමයි. ඔබට මේ සම්බන්ධව ස්ථාන කිහිපයකින් මිල ගණන් රැගෙන සැසදීමෙන් මෙම කරුණ ගැන නිගමනය කල හැකියි.

5. අවසාන වශයෙන් ඔබ පරිඝනකය මිලදී ගන්නා ස්ථානයේ සිට ඇති දුර, එම වෙළදසැල කොතරම් කලක සිට පවතින්නේද යන කරුණු පිළබදවද සැලකිලිමත් විය යුතුය.

uputaaganeema - http://forum.freeeducation365.info/Thread-ඔබට-වඩාත්ම-ගැලපෙන-පරිඝනකයක්-තෝරා-ගැනීමේදී-සැලකිලිමත්-වියයුතු-කරුණු

[QUOTE="counter dr, post: 16095240, member: 385781"] උබ ලංකාවට ආවහම ඕක මොනවහරි වුනොත් උස්සන් රටයන්න වෙනවනෙ. එතකොට warranty 1කින් වැඩක් නැහැනෙ. mekath kiyawala balala ganna. 1. පළමුවෙන්ම ඔබ සැලකිලිමත් විය යුතු කාරණය වන්නේ ඔබ පරිඝනකයක් මිලදී ගන්නේ එක් තැනක සිට භාවිතා කිරීමටද එහෙමත් නැත්නම් තැනින් තැනට ගෙනගොස් භාවිතා කිරීමටද යන්නයි. උදාහරණයක් ලෙස ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තුවන පරිඝනකය නිවසේ භාවිතය සදහා පමණක්නම් ලැප්ටොප් පරිඝනකයක් මිලදී ගැනීම පලක් නැත. ලැප්ටොප් පරිඝනක මිල අධික නිසාද, සාමාන්‍ය පරිඝනකයකට සාපේක්ෂව භාවිතය අපහසු නිසාද මෙවන් අවස්ථාවකදී ඔබ තෝරාගත යුත්තේ ඩෙස්ක්ටොප් වර්ගයේ පරිඝනකයකි. 2. ඔබ පරිඝනකයෙන් කිරීම යන කාර්යයන් පිළිබදවද පරිඝනකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු ඊළග විශේෂ කරුණ වේ. උදාහරණයක් ලෙස ඔබ සිදු කරනුයේ ලියුම් වැනි දේවල් ටයිප් කිරීම සහ ඉන්ටර් නෙට් ඊමේල් භාවිතය පමණක්නම් ඔබට ඉතා විශාල ධාරිතාවයකින් යුතු පරිඝනකයක් මිලදී ගැනීම අවශ්‍ය නොවේ. එහෙත් ඔබ විශාල ලෙස ග්‍රැෆික් නිර්මාණ සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා ගැලපෙන ධාරිතාවයෙන් වැඩි පරිඝනකයක් තෝරා ගත යුතුය. 3. ඔබ ඊලගට සැලකිලිමත් වියයුතු කරුණ වන්නේ [COLOR=Blue][B]පරිඝනකය හා උපාංග සදහා ලබාදෙනු ලබන වගකීම් කාලය[/B][/COLOR]යි. සාමාන්‍යයෙන් එක්ලස් කරන ලද පරිඝනක සදහා වසරේ සිට වසර තුනක් දක්වා වගකීමක් ලබා දෙන අතර බ්‍රෑන්ඩඩ් පරිඝනක සදහා වසර තුනේ සිට වසර පහ දක්වා වගකීම් කාලයක් ලබා දෙයි. 4. මීලගට සලකා බැලිය යුතු වැදගත් කරුණ වන්නේ පරිඝනකය සදහා නියමකර ඇති වටිනාකමයි. ඔබට මේ සම්බන්ධව ස්ථාන කිහිපයකින් මිල ගණන් රැගෙන සැසදීමෙන් මෙම කරුණ ගැන නිගමනය කල හැකියි. [B][COLOR=Blue]5. අවසාන වශයෙන් ඔබ පරිඝනකය මිලදී ගන්නා ස්ථානයේ සිට ඇති දුර, එම වෙළදසැල කොතරම් කලක සිට පවතින්නේද යන කරුණු පිළබදවද සැලකිලිමත් විය යුතුය. [/COLOR][/B] uputaaganeema - [URL]http://forum.freeeducation365.info/Thread-%E0%B6%94%E0%B6%B6%E0%B6%A7-%E0%B7%80%E0%B6%A9%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B6%B4%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9D%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom