Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Redline Technologies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවට තමයි කියන්නේ කුහක කම කියලා. දැන් ස්කර්වියා බෞද්ධයෙක්ද? හරි සිංහලයෙක්ද? ඕකා දවසේම මේකේ සිංහලයන්ටයි, බෞද්ධයොන්ටයි බැන බැන ඉන්නවා, බුද්ධාගම කියලා මෙලෝ දෙයක් අදහන්නෙත් නෑ.නමුත් කට්ටියම ඌගේ කීම අහලා සිංහල බෞද්ධ ලේබල් අලවගෙන අරුන්ගේ පේජ් එක වනසනවා ෆේක් රිවිව් වලින්. අපිට ලැජ්ජයි බන් උබලා කරන මේ වැඩ වලින්. මොනවද මේ කරන දෙකයි පනහේ වැඩ? කොහොමද රටක් හදන්නේ, තොපිලා රටේ මිනිහටම කෙළවන්න හදන කොට. උන් ISIS උන් නම්, ඒවා හරි විදියට හොයලා පොලිසියට කියපන්, නැතුව කිසිම දෙයක් නොදැන උන් මුස්ලිම් උනා කියලා කැරි වැඩ කරන එක සාධාරණ නෑ.

කාටහරි නිකරුනේ කිසිම හේතුවක් නැතුව ද්වේශ සහගත ලෙස චෝදනා කරන එක වැරදි වැඩක්. අනුන්ට බොරු චෝදනා කරලා ඒකෙන් සතුටක් ලබන උන් අභූතග්ගි නිරයේ ඉපදෙනවා කියලයි කියන්නේ. ඉතින් උබලා කරන දේවල් වලට උබලටම ටොෆිය හම්බ වෙයි. මම උන්ගේ පාට්ස් ඕන තරම් අරගෙන තියෙනවා, ලංකාවටම කියලා කොම්පියුටර් කඩ වලින් හොද කඩවල් තියෙන්නේ 4,5 ඒවටත් කෙලවුනාම අපි කොහේන් බඩු ගන්නද? උබලට ඔච්චරටම ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම් පටන් ගනින් හොද කඩයක් එතකොට අපි එන්නම්, නැතුව කිසිම වැඩක් නොකර , වැඩක් කරන මිනිහට අකුල් හෙලනවා නම් අපි ඒවාට නෑ. ස්කර්වියා වගේ අපතයෙක් පස්සෙ ගිහින් පව් කරගන්නේ නැතුව, වැඩකට ඇති දෙයක් කරපන්. දැන් රෙප් කපපන් මචන්, රෙප් කැපුවා කියලා මගේ නියම සිංහල බෞද්ධ කම නැති වෙන්නේ නෑ.

[QUOTE="Chamath2015, post: 20551904, member: 546605"] [COLOR="Blue"][B][CENTER][SIZE="4"]මේවට තමයි කියන්නේ කුහක කම කියලා. දැන් ස්කර්වියා බෞද්ධයෙක්ද? හරි සිංහලයෙක්ද? ඕකා දවසේම මේකේ සිංහලයන්ටයි, බෞද්ධයොන්ටයි බැන බැන ඉන්නවා, බුද්ධාගම කියලා මෙලෝ දෙයක් අදහන්නෙත් නෑ.නමුත් කට්ටියම ඌගේ කීම අහලා සිංහල බෞද්ධ ලේබල් අලවගෙන අරුන්ගේ පේජ් එක වනසනවා ෆේක් රිවිව් වලින්. අපිට ලැජ්ජයි බන් උබලා කරන මේ වැඩ වලින්. මොනවද මේ කරන දෙකයි පනහේ වැඩ? කොහොමද රටක් හදන්නේ, තොපිලා රටේ මිනිහටම කෙළවන්න හදන කොට. උන් ISIS උන් නම්, ඒවා හරි විදියට හොයලා පොලිසියට කියපන්, නැතුව කිසිම දෙයක් නොදැන උන් මුස්ලිම් උනා කියලා කැරි වැඩ කරන එක සාධාරණ නෑ. කාටහරි නිකරුනේ කිසිම හේතුවක් නැතුව ද්වේශ සහගත ලෙස චෝදනා කරන එක වැරදි වැඩක්. අනුන්ට බොරු චෝදනා කරලා ඒකෙන් සතුටක් ලබන උන් අභූතග්ගි නිරයේ ඉපදෙනවා කියලයි කියන්නේ. ඉතින් උබලා කරන දේවල් වලට උබලටම ටොෆිය හම්බ වෙයි. මම උන්ගේ පාට්ස් ඕන තරම් අරගෙන තියෙනවා, ලංකාවටම කියලා කොම්පියුටර් කඩ වලින් හොද කඩවල් තියෙන්නේ 4,5 ඒවටත් කෙලවුනාම අපි කොහේන් බඩු ගන්නද? උබලට ඔච්චරටම ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම් පටන් ගනින් හොද කඩයක් එතකොට අපි එන්නම්, නැතුව කිසිම වැඩක් නොකර , වැඩක් කරන මිනිහට අකුල් හෙලනවා නම් අපි ඒවාට නෑ. ස්කර්වියා වගේ අපතයෙක් පස්සෙ ගිහින් පව් කරගන්නේ නැතුව, වැඩකට ඇති දෙයක් කරපන්. දැන් රෙප් කපපන් මචන්, රෙප් කැපුවා කියලා මගේ නියම සිංහල බෞද්ධ කම නැති වෙන්නේ නෑ. [/SIZE][/CENTER][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom