ෆෝන් එකක් ගන්ඩෝන. ගේම් ගහන්න නෙවේ. දැනට හිතේ තියෙන්නෙ ඔය ඉස්සෙල්ලා තියන දෙක. දැම්මම 5G එකක් ගන්න එක අපරාදයක් කියලා හිතෙනවා. තව හිතෙනවා ඇමරිකාවෙන් චයිනීස් ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එවන එක නවත්තයිද කියලත්. (මන් දන්නෙ නෑ ඇන්ඩ්‍රොයිඩ් වැඩකරන්නේ කොහොමද කියලා..හිතෙන දේ කිව්වෙ). ඒ වගේ උනොත් ඉතින් බේරෙන්නෙ සැම්සුන්ග් විතරයි. කොහොම හරි මේවයින් හොඳ මිඩ් රේන්ජ් ෆෝන් එක මොකද්ද .. තව වෙනත් ඒවා තියනව නම් සජෙස්ට් කරන්න (55000-65000).Thanks.

හැබැයි විකුනන්න නම් පුලුහන් වෙයි නේද,,, සැම්සුන් නෙ?