Redmi Note 5A Prime

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    Xiaomi Note 5A Prime එකක් ගත්තා බන්. එල භාන්ඩේ. ගානේ හැටියට පට්ටම ලාභ Phone එකක්

    YpI9Xry.jpg


    2IYsOdh.jpg



    :rolleyes: KEY FEATURES

    Processor: Snapdragon 435
    Ram: 3GB RAM
    Storage: 32GB
    Main Camera: 13MP
    Front Camera: 16MP
    Display: 5.5-inch Full HD Display
    Fingerprint Sensor: Yes
    Battery: 3080 mAh
    SIM: Dual
    Android 7.0 Nougat


     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මේක මචන් ඩුබායි වලින් ගත්තේ. ඩිරාම් 470 + VAT = 500 (AED)කට ගත්තේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 21ක් වගේ වෙනවා. පට්ට ස්පීඩ් බන් ෆෝන් එක

    ubata note 4 ekkak ganna beri unada e price ekata :rolleyes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක මචන් ඩුබායි වලින් ගත්තේ. ඩිරාම් 470 + VAT = 500 (AED)කට ගත්තේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 21ක් වගේ වෙනවා. පට්ට ස්පීඩ් බන් ෆෝන් එක

    dubai wala ganan wadi ban. maath balala nikan hitiya.
    maath mulin hithan hitiye dubai wala ganan adu athi kiyala unge official shop ekak thiyana hinda. :)
     
    Last edited: