Phone ඵකක් ගන්න ඉන්නෙ..මේ phone ඵක ලංකාවෙ වැඩ කරයිද.මේක china වල විතරයි රිලීස් කරේ.
.මේක අැරෙන්න වෙන ඵකක් ගන්න හිතෙන්නෙම නෑ..❤
- 6.67 inch 120Hz AMOLED screen
- 120W fast charging (QC5), 50W Qi charging
- Dual SIM dual standby
- Facial recognition + In-display fingerprint reader
- Memory: 8GB/12GB/16GB LPDDR5 RAM
- Internal storage: 128GB/256GB/512GB UFS3.1 ROM
- Qualcomm Snapdragon 865, Octa-core, 2.84GHz
- Quad camera: 48MP + 48MP + 12MP + 20MP / 20MP front camera
- 5G, Wi-Fi 6, NFC, MIUI 12, Infrared sensor, Dual GPS