Reduce Job Stress

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උබල ජොබ් එකේ Stress එක අඩු කරගන්න කරන දේවල් කියමුද බලන්න. මමනම් ගොඩක් වෙලාවට සිංදු අහන එක තමයි කරන්නේ... :yes:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    තිත්ත කුණුහරුප දෙකක් කියලා බනිනව .........වැරදි තමයි.....එතකොට මිනිස්සු නැලවෙන eka නතර කරලා weda කරනව ......හැබැයි මිනිස්සු කෑවද කරදර මොනවද හැමදේම බලනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    stress ne ban............... hitanne ne egena...... hina wela kawa hari kathawakta allagena pachayak gahanawa
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    තිත්ත කුණුහරුප දෙකක් කියලා බනිනව .........වැරදි තමයි.....එතකොට මිනිස්සු නැලවෙන eka නතර කරලා weda කරනව ......හැබැයි මිනිස්සු කෑවද කරදර මොනවද හැමදේම බලනවා

    Ela. Uba koheda wada karanne :rolleyes: