මචන්ලා ,#
canon g1000 ප්‍රින්ටර් එකකට ඔරිගීනල් ඉන්ක් බෝතලයක් 2000ක් විතර වෙනවා..
compatible ඉන්ක් බෝතල් තියනවා aliexpress ,ikman එකේ එහෙම අඩුවට.ඒ ඉන්ක් බෝතල් පාවිච්චි කරපු අය කවුද ඉන්නේ ?
campatible ink Genuine තීන්ත අතර ලොකු වෙනසක් තියේද ?
Bump ekak wath dala support ekak denna..hamotama rep +12 gane denu labe

Last edited: