Refrigerator ganna one

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,336
    21,986
    113
    Gotland
    සර්විස් කම්පැනි නැති උනාට පිට ඕන තරම් ඉන්නේ බං ඕන එකක් හදන උන් අනිත් එක ඕවට සංසුන් ම කම්ප්රෙෂර් එහෙම දාන්න ඕනා කියල එකක් නෑ. ඉන්වර්ටර් නං තමයි ටිකක් අමාරු නොර්මල් නං ඕවට ෆිට් වෙන යුනිවසල් පාර්ට්ස් තීනවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,966
    1
    31,484
    113
    - උඩරට -
    Samsung Refrigerator walata service ne kiyanne aththada? kadunoth hadanna barilu . mokakda ganna hoda brand eka? idea eka nam menna meka ganna amsung refrigerator 2 doors
    5-2.jpg
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Recently bought a samsung 478l fridge from duty free.. Monthly usage is arouns 40 to 45 units a month...
    Duty free eke USD 600K Wage une..
     
    • Like
    Reactions: Zer0wl_17

    lathanakola

    Junior member
  • Sep 25, 2012
    94
    5
    8
    මචන්ලා මමත් සම්සුන්ග් ෆ්‍රිජ් එකක් ගන්න හැදුවේ. Softlogic එකෙන් බැලුව රු 150000 ට ගානට තියෙන එකක් එත් ඒ මොඩල් එකම පිටින් ගන්න පුළුවන් රු 118000 වගේ මේ ගැන උබලගේ අදහස් මොනවද?