damro ekata wage call ekak deela balanna oya ganata ekak thiyenawa da kiyala.
මචං, ඔය ගානට ගන්න තියෙන්නේ තනි දොර ෆ්‍රිජ් තමයි. දොර දෙක ෆ්‍රිජ් එකක් අඩුම 50,000 න් එහා.
ෆ්‍රිජ් එකක් ගන්නවා නං දම්රෝ එකෙන් අපේ රටේ හදන දම්රෝ එකක් ගනී. ඉන්වටර් එකක් ගනින්. අවුරුදු 10 ක් වගකීම මෝටර් එකට.
අනික සර්විස් එකත් සුපිරි. ඒ වගේම මිල අඩුම ෆ්‍රිජ් තියෙන්නෙත් දම්රෝ එකේම තමයි. මාත් හොයල බලලා බලලා එකෙන් එකක් ගත්තා. ඒකයි විස්තරේ දන්නේ.
ක්‍රෙඩිට් කාර්ඩ් වලට නං වාරික 36 ක් එනකං ගෙවන්න ගන්න පුළුවන්.

Machn damro eken innovex inverter ekk ganna 69900k wenwa normal gewanna ganna puluwn intresta1k natuwa,frige1t hody,compressr ekt 10yr wrrenty,body ekt 5yr, electric item walata(led lite,) 2yr denwa,curnt bill ekt adui mmt gatta baya natuwa ganna
http://www.eproducts.lk/show-Innovex-180L-Double-Door-Refrigerator-Home-appliance-7.html
Oka mama gaththa kiribathgoda lakselen 39kata