250l වගේ නම් damro / innovex එකක් ගන්න . ලොකු එකක් නම් samsung ගන්න එක තමයි sure . මම ගත්තෙ 430l samsung එකක් damro එකෙන් . Made in Thailand .
Thank you
250l වගේ නම් damro / innovex එකක් ගන්න . ලොකු එකක් නම් samsung ගන්න එක තමයි sure . මම ගත්තෙ 430l samsung එකක් damro එකෙන් . Made in Thailand .
ගන්න හොදම ෆ්රිජ් බ්රෑන්ඩ් එක මොකක්ද? ළගදි ගත්ත උන් පොඩි හෙල්ප් එකක් දියල්ලා
Whirlpool honda nedda Sinhalayo?Go for Samsung Inverter
hassle free
10 years warranty for the compressor
They never heard of it. lolWhirlpool කියන්නෙ ඇමරිකන් බ්රැන්ඩ් එකක්, මොකක්ද වැරැද්ද
Whirlpool කියන්නෙ ඇමරිකන් බ්රැන්ඩ් එකක්, මොකක්ද වැරැද්ද
Thanks a lot machan.Singer, Softlogic and Abans wala tiyana Samsung models Made in country eka mokakda kiyala dannawada?
250l වගේ නම් damro / innovex එකක් ගන්න . ලොකු එකක් නම් samsung ගන්න එක තමයි sure . මම ගත්තෙ 430l samsung එකක් damro එකෙන් . Made in Thailand .
Machan samsung ekata yanna. Refrigerator godak samsung la ge thamai hoda.
Mata mathaka vidiayata mulin ma inverter gahuweth samsung LG la door cooling thiyena kale.
Mageth Samsung inverter ekak thiyenne dan 6 years wenawa thamath brandnew wage thamai.
110W .... Godak power saving machan.
මේක මටත් හොයන දෙයක්... මේකේ ගොඩදෙනෙක් Samsung හොදයි කියල තියනවා....
පුළුවන් නම් මේ දෙකේ Energy Consumption එක ගැන තියන ස්ටිකර් එක දාන්නකෝ... අර fridge එකේ විස්තර් තියෙන්නේ Rated power එහෙම...
එතකොට හරියට අවබෝදයක් ගන්න පුළුවන් LG එක්ක compare කරලා.

Indian thamai machan.
eth build quality eka hodatama thiyenawa.

Innovex invetr ekk use krnea 2yr wage ,awlknm ne bn 10yr wrrenty tynwa compresserbump
damro innovex awu 4-5k use karpu kenek innwada ?
math fridge ekak ganna inne
eth me time period ekath ekka loku wiyuadam karanna baha
temporary wage (awu 5kata) ekak ganna kiyala baluwe
ganan adu eth tika kalayak awulak nathuwa use karanna puluwan brand monada >?