Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Refugee visa for Sri Lankans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට රට යන්න ඕනෙ නම් පලයන් වැදගත් විදිහට. work visa, student visa, DV lottery වගේ ඒවට ට්රයි කරපන්. සරණාගතයෙක් විදිහට යන එක තමයි අන්තිම පහත් ක්රමය. දේශපාලකයෝ රටේ නම කද්දි අපිවත් පුළුවන් තරමින් ඒක ආරක්ෂා කරගන්න ඕනෙ. සරණාගතයෙක් විදිහට වෙන රටකට යනවා කියන්නේ උපන් රටේ නමත් කාගෙන වෙන රටකට යනවා කියන එක. ඒ දේ කරලා අර ඉන්න පොන්න දේශපාලකයෙක්ගෙ ගාණට වැටෙන්න එපා බං උඹ.

ඒ වගේම සරණාගතයෙක් විදිහට ගියොත් උඹට කවදාවත් ආපහු ලංකාවට එන්න වෙන්නෙ නැහැ, අඩු ගාණෙ අම්මලා තාත්තලා නෑදෑයො බලන්නවත්. නැවත ජීවිතයේ කවදාවත් ලංකාවට නොයන පොරොන්දුව පිට තමයි සරණාගත භාවය හම්බ වුණත් හම්බ වෙන්නෙ. ඒක නිසා ආයෙමත් කියන්නෙ යනවනම් වැදගත් ක්රමයකට පලයන්.

අනිත් එක තමයි ලංකාව මීට වඩා ගොඩාක් අමාරු අවස්ථා පහු කරලා තියෙනවා ඉස්සර. ඒවත් එක්ක බලද්දි අද තියෙන තත්වෙ තාමත් ඒ කාලේ තරම් දරුණු මට්ටමකට ඇවිත් නැහැ.

[QUOTE="sena078, post: 24452585, member: 22474"] [COLOR="Blue"][SIZE="4"]උඹට රට යන්න ඕනෙ නම් පලයන් වැදගත් විදිහට. work visa, student visa, DV lottery වගේ ඒවට ට්රයි කරපන්. සරණාගතයෙක් විදිහට යන එක තමයි අන්තිම පහත් ක්රමය. දේශපාලකයෝ රටේ නම කද්දි අපිවත් පුළුවන් තරමින් ඒක ආරක්ෂා කරගන්න ඕනෙ. සරණාගතයෙක් විදිහට වෙන රටකට යනවා කියන්නේ උපන් රටේ නමත් කාගෙන වෙන රටකට යනවා කියන එක. ඒ දේ කරලා අර ඉන්න පොන්න දේශපාලකයෙක්ගෙ ගාණට වැටෙන්න එපා බං උඹ. ඒ වගේම සරණාගතයෙක් විදිහට ගියොත් උඹට කවදාවත් ආපහු ලංකාවට එන්න වෙන්නෙ නැහැ, අඩු ගාණෙ අම්මලා තාත්තලා නෑදෑයො බලන්නවත්. නැවත ජීවිතයේ කවදාවත් ලංකාවට නොයන පොරොන්දුව පිට තමයි සරණාගත භාවය හම්බ වුණත් හම්බ වෙන්නෙ. ඒක නිසා ආයෙමත් කියන්නෙ යනවනම් වැදගත් ක්රමයකට පලයන්. අනිත් එක තමයි ලංකාව මීට වඩා ගොඩාක් අමාරු අවස්ථා පහු කරලා තියෙනවා ඉස්සර. ඒවත් එක්ක බලද්දි අද තියෙන තත්වෙ තාමත් ඒ කාලේ තරම් දරුණු මට්ටමකට ඇවිත් නැහැ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom