Regarding "ජනාධිපතිතුමාට අපහාස කල admin මෙන්න!!" thread started by Coolkasun!

do u accepting the behavior of coolkasun??

  • 1) yes and taking the responsibility

    Votes: 68 43.6%
  • 2) not at all. this is a personal insulting

    Votes: 88 56.4%

  • Total voters
    156
  • Poll closed .

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
na machan uth ekka kisi tharahak naha ! eth deyak daaddi eka prove karanna source ekak daanna oone! nathnam post nokara inna oone! anika FB eke ewa trust karanne kawda uba trust karanawada? Official Fan page ekakin nam piliganna puluwan :rolleyes: eth meka ehema ekakwath nemeine :) so coolkasun kiyana pudhgalayata thibba noda inna eka :baffled:

මම නම් FB එක්ක ගනුදෙනු කරන්නේ නෑ බන්.... ෆේක් කේස් තියන එකත් එක හේතුවක්... කසුන්ට කිව්වා ඒ ත්‍රෙඩ් එකෙන් ෆොටෝ එක අයින් කරන්න කියලා...උඹත් මේකෙන් අයින් කරන්න. ඊට පස්සේ ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන්. ඒක හැමෝගෙම ඇගට හොදයි කියන එකයි මම කිව්වේ....
 
akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මම නම් FB එක්ක ගනුදෙනු කරන්නේ නෑ බන්.... ෆේක් කේස් තියන එකත් එක හේතුවක්... කසුන්ට කිව්වා ඒ ත්‍රෙඩ් එකෙන් ෆොටෝ එක අයින් කරන්න කියලා...උඹත් මේකෙන් අයින් කරන්න. ඊට පස්සේ ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන්. ඒක හැමෝගෙම ඇගට හොදයි කියන එකයි මම කිව්වේ....

    api okata oka kiyanne demma welawe indalama.... mama nam hithanne meka personal case ekak uge thiyana...

    වෘක හම පෙරෝ ගත්තම.... ලොක්කා වගේ හිතුනට... එතුලේ ඉන්නේ බැටළුවා බව අපි දන්නවා....

    una bassanna be kalin awa.. ekai thamath meka thiyenne... uta hodatama photo ekawath ayin karanna thibba..... okata kiyannee..

    රජාට වඩා උන තියෙන්නේ.. රජ ගෙදර බල්ලටලුනේ...
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Wow...look at all the fake news pplz coming here to bash someone...why scared u fakers will be on the list next.....:P:P:P

    I AM putting together a list...athula for now....Dr.brother is looking very suspicious to me now...but he doesn't spam so he is ok.....

    we will see....

    white van...or police....:oo: can't decide....
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මම නම් FB එක්ක ගනුදෙනු කරන්නේ නෑ බන්.... ෆේක් කේස් තියන එකත් එක හේතුවක්... කසුන්ට කිව්වා ඒ ත්‍රෙඩ් එකෙන් ෆොටෝ එක අයින් කරන්න කියලා...උඹත් මේකෙන් අයින් කරන්න. ඊට පස්සේ ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන්. ඒක හැමෝගෙම ඇගට හොදයි කියන එකයි මම කිව්වේ....
    :D podi nindak damma ban :P u ayin karalanam mama eka ayin karannam ;)
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    api okata oka kiyanne demma welawe indalama.... mama nam hithanne meka personal case ekak uge thiyana...

    වෘක හම පෙරෝ ගත්තම.... ලොක්කා වගේ හිතුනට... එතුලේ ඉන්නේ බැටළුවා බව අපි දන්නවා....

    una bassanna be kalin awa.. ekai thamath meka thiyenne... uta hodatama photo ekawath ayin karanna thibba..... okata kiyannee..

    රජාට වඩා උන තියෙන්නේ.. රජ ගෙදර බල්ලටලුනේ...
    :yes::yes::yes::yes: