registered post එකෙන් ලියුමක් යවන්නෙ කොහොමද? මුද්දරය කීයක එකක් ද?
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Feb 18, 2020 #1 registered post එකෙන් ලියුමක් යවන්නෙ කොහොමද? මුද්දරය කීයක එකක් ද? Last edited: Feb 18, 2020
chika009 Well-known member Jan 3, 2011 5,554 392 83 earth Feb 18, 2020 #2 Post office ekata gihin denna one Size eke hatiyata gaana mn hithanne
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,638 2,427 113 Feb 18, 2020 #4 45i bara anuwa gana wenas wenawa post office ekata gihin denna
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Feb 18, 2020 #6 බර අනුව ගාන වෙනස් වෙනවා , normal 45 ද කොහෙද ... මුද්දර ගහන්නේ නෑ බන් , අර කොලයක් අලවනවා
SpinXO Well-known member Jul 6, 2015 4,238 5,069 113 Loading... Feb 18, 2020 #7 sudu1234 said: registered post එකෙන් ලියුමක් යවන්නෙ කොහොමද? මුද්දරය කීයක එකක් ද? Click to expand... ලියුම යවන්න, ලියුම අලවගෙන කරගෙන, Address ලියාගෙන කරගෙන, ලියුම අරගෙන Post Office එකට යන්න ඕනි. ලියුමෙ බර අනුව ගාණ වෙනස් වෙනවා.
sudu1234 said: registered post එකෙන් ලියුමක් යවන්නෙ කොහොමද? මුද්දරය කීයක එකක් ද? Click to expand... ලියුම යවන්න, ලියුම අලවගෙන කරගෙන, Address ලියාගෙන කරගෙන, ලියුම අරගෙන Post Office එකට යන්න ඕනි. ලියුමෙ බර අනුව ගාණ වෙනස් වෙනවා.
OnDaRock Well-known member Feb 21, 2010 943 622 93 Feb 18, 2020 #8 I think sri lankan education system is failed.