Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
REGISTRA OF MOTOR VEHICLES (RMV) - Narahenpita SUCKS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

REGISTRAR OF MOTOR VEHICLES (RMV) - Narahenpita SUCKS

මම අද උදේ නාරහේන්පිට RMV එකට ගියා මගෙ පරණ වාහනය Transfer කරගන්න. ඒක තිබුනේ මම වැඩකරන Company එකක් නමට. මම ඒ වාහනය අවුරුදු 7 කට වඩා මම පවිච්චි කරා. දැන් ඒක් ලෙඩ දෙන්න පටන් අරන්. ඒ හින්දා මම ඒක විකුනන්න හිතල ඒක අයිති Company එකට කිවුවහම ඒගොල්ලෝ ඒ වහනය මට පවරලා දෙන්න තීරණය කරලා ඒකට ඕන Forms ඔක්කොම fill කරල මට දුන්නා Transfer කරලා ඕනේ දෙයක් කරගන්න කියලා.

අද උදේ නාරහේන්පිට RMV එකට ගියා මේ ටික කරගන්න. එතනට ගිහිල්ලා Documents ටික check කරන්න දුන්නහම කියපි පරණ Company එකෙන් No Objection letter එකක් ඕනෙ කියල. ඉතින් මම කොහොම හරි ඒකත් ලබා ගත්තා. ඒක අරගෙන ගිහාම කියපි ඒ letter එකට sign කරල තියන Directors ලගෙ නම් ඕනෙ කියල තව අලුත් letter එකක් අරගෙන එන්න කිවුවා.

මුලින්ම No objection letter එකක් ඕනෙ කිවුවහම මට දුන්න විස්තර වල Directors ලගෙ නම් ඕනෙ කියල කිවුවේ නැහැ. ඕනෙ කිවුවේ Transfer form එක අත්සන් කරපු Directors ලම No objection letter එකටත් අත්සන් කරන්න ඕනෙ කිවුව ඒ එක්කම ඒගොල්ලොන්ගේ ID Nos. ඕනෙ කිවුව එච්චරයි.

මේ ටික වෙන කොට නාවලපිටියේ ඉඳලා ආපු කෙනෙකුත් Transfer එකක් හදගන්න එතන හිටියා. එයාගෙ documents වල ගොඩාක් අඩු පාඩු තිබුනා. කොටින්ම කියනවනම් Revenue License එක VIC slip එක පවා තිබුනේ නැහැ. ඒත් කොහෙනදෝ Telephone call එකක් ආව මිනිත්තු කිහිපයක් ඇතුලත Transfer එක කරලා දුන්නා.

ඊට පස්සේ මම ඇහැවුවා එයාගේ Documents ගොඩක් අඩු වෙලත් Transfer එක කරල දුන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ කියනව ඉහලින් නියෝගයක් ලැබුනලු එහෙම කරන්න කියලා.

මගෙ documents වල අඩු නම් දෙක විතරයි. ඒත් බාර ගත්තේ නැහැ. ආයෙත් අලුත් ලියුමක් හදාගෙන හෙට එන්න කිවුවා. හෙටත් පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නැහැ.

මට හිතා ගන්න බැරි ඇයි මේ දෙවිදිහක්.

මට අද දවසම මල පැනල තියෙන්නේ

[QUOTE="mudrana, post: 8557147, member: 17378"] [b]REGISTRAR OF MOTOR VEHICLES (RMV) - Narahenpita SUCKS[/b] [SIZE="5"]මම අද උදේ නාරහේන්පිට RMV එකට ගියා මගෙ පරණ වාහනය Transfer කරගන්න. ඒක තිබුනේ මම වැඩකරන Company එකක් නමට. මම ඒ වාහනය අවුරුදු 7 කට වඩා මම පවිච්චි කරා. දැන් ඒක් ලෙඩ දෙන්න පටන් අරන්. ඒ හින්දා මම ඒක විකුනන්න හිතල ඒක අයිති Company එකට කිවුවහම ඒගොල්ලෝ ඒ වහනය මට පවරලා දෙන්න තීරණය කරලා ඒකට ඕන Forms ඔක්කොම fill කරල මට දුන්නා Transfer කරලා ඕනේ දෙයක් කරගන්න කියලා. අද උදේ නාරහේන්පිට RMV එකට ගියා මේ ටික කරගන්න. එතනට ගිහිල්ලා Documents ටික check කරන්න දුන්නහම කියපි පරණ Company එකෙන් No Objection letter එකක් ඕනෙ කියල. ඉතින් මම කොහොම හරි ඒකත් ලබා ගත්තා. ඒක අරගෙන ගිහාම කියපි ඒ letter එකට sign කරල තියන Directors ලගෙ නම් ඕනෙ කියල තව අලුත් letter එකක් අරගෙන එන්න කිවුවා. මුලින්ම No objection letter එකක් ඕනෙ කිවුවහම මට දුන්න විස්තර වල Directors ලගෙ නම් ඕනෙ කියල කිවුවේ නැහැ. ඕනෙ කිවුවේ Transfer form එක අත්සන් කරපු Directors ලම No objection letter එකටත් අත්සන් කරන්න ඕනෙ කිවුව ඒ එක්කම ඒගොල්ලොන්ගේ ID Nos. ඕනෙ කිවුව එච්චරයි. මේ ටික වෙන කොට නාවලපිටියේ ඉඳලා ආපු කෙනෙකුත් Transfer එකක් හදගන්න එතන හිටියා. එයාගෙ documents වල ගොඩාක් අඩු පාඩු තිබුනා. කොටින්ම කියනවනම් Revenue License එක VIC slip එක පවා තිබුනේ නැහැ. ඒත් කොහෙනදෝ Telephone call එකක් ආව මිනිත්තු කිහිපයක් ඇතුලත Transfer එක කරලා දුන්නා. ඊට පස්සේ මම ඇහැවුවා එයාගේ Documents ගොඩක් අඩු වෙලත් Transfer එක කරල දුන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ කියනව ඉහලින් නියෝගයක් ලැබුනලු එහෙම කරන්න කියලා. මගෙ documents වල අඩු නම් දෙක විතරයි. ඒත් බාර ගත්තේ නැහැ. ආයෙත් අලුත් ලියුමක් හදාගෙන හෙට එන්න කිවුවා. හෙටත් පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නැහැ. [/SIZE] [SIZE="6"][SIZE="5"]මට හිතා ගන්න බැරි ඇයි මේ දෙවිදිහක්.[/SIZE][/SIZE] [SIZE="5"]මට අද දවසම මල පැනල තියෙන්නේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom