REGISTRAR OF MOTOR VEHICLES (RMV) - Narahenpita SUCKS
මම අද උදේ නාරහේන්පිට RMV එකට ගියා මගෙ පරණ වාහනය Transfer කරගන්න. ඒක තිබුනේ මම වැඩකරන Company එකක් නමට. මම ඒ වාහනය අවුරුදු 7 කට වඩා මම පවිච්චි කරා. දැන් ඒක් ලෙඩ දෙන්න පටන් අරන්. ඒ හින්දා මම ඒක විකුනන්න හිතල ඒක අයිති Company එකට කිවුවහම ඒගොල්ලෝ ඒ වහනය මට පවරලා දෙන්න තීරණය කරලා ඒකට ඕන Forms ඔක්කොම fill කරල මට දුන්නා Transfer කරලා ඕනේ දෙයක් කරගන්න කියලා.
අද උදේ නාරහේන්පිට RMV එකට ගියා මේ ටික කරගන්න. එතනට ගිහිල්ලා Documents ටික check කරන්න දුන්නහම කියපි පරණ Company එකෙන් No Objection letter එකක් ඕනෙ කියල. ඉතින් මම කොහොම හරි ඒකත් ලබා ගත්තා. ඒක අරගෙන ගිහාම කියපි ඒ letter එකට sign කරල තියන Directors ලගෙ නම් ඕනෙ කියල තව අලුත් letter එකක් අරගෙන එන්න කිවුවා.
මුලින්ම No objection letter එකක් ඕනෙ කිවුවහම මට දුන්න විස්තර වල Directors ලගෙ නම් ඕනෙ කියල කිවුවේ නැහැ. ඕනෙ කිවුවේ Transfer form එක අත්සන් කරපු Directors ලම No objection letter එකටත් අත්සන් කරන්න ඕනෙ කිවුව ඒ එක්කම ඒගොල්ලොන්ගේ ID Nos. ඕනෙ කිවුව එච්චරයි.
මේ ටික වෙන කොට නාවලපිටියේ ඉඳලා ආපු කෙනෙකුත් Transfer එකක් හදගන්න එතන හිටියා. එයාගෙ documents වල ගොඩාක් අඩු පාඩු තිබුනා. කොටින්ම කියනවනම් Revenue License එක VIC slip එක පවා තිබුනේ නැහැ. ඒත් කොහෙනදෝ Telephone call එකක් ආව මිනිත්තු කිහිපයක් ඇතුලත Transfer එක කරලා දුන්නා.
ඊට පස්සේ මම ඇහැවුවා එයාගේ Documents ගොඩක් අඩු වෙලත් Transfer එක කරල දුන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ කියනව ඉහලින් නියෝගයක් ලැබුනලු එහෙම කරන්න කියලා.
මගෙ documents වල අඩු නම් දෙක විතරයි. ඒත් බාර ගත්තේ නැහැ. ආයෙත් අලුත් ලියුමක් හදාගෙන හෙට එන්න කිවුවා. හෙටත් පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නැහැ.
මට හිතා ගන්න බැරි ඇයි මේ දෙවිදිහක්.
මට අද දවසම මල පැනල තියෙන්නේ

Last edited:

one day service ma ganna !!