Reiki Healing ගැන දන්නා අය ඉන්නවද ? ඒකෙන් ලෙඩ හොද කරන්න පාලනය කරන්න වගේ දේවල් පුලුවන්ද? ලංකාවේ එහෙම කරන අය ඉන්නවද ?
මමත් දැක්කා කොහේ හරි. ඒ උනාට ඕකනම් එච්චර ෂුවර් එකක් නෙවෙයි කියලා මට හිතෙන්නේමේ ලඟදි ඇඩ් එකක් දැක්කනෙ ඔහොම එකක. යූටියුබ් එකේද කොහෙද![]()
මේ ලඟදි ඇඩ් එකක් දැක්කනෙ ඔහොම එකක. යූටියුබ් එකේද කොහෙද![]()
කෝ මොකක්ද පුලුවන්නම් හොයලා කියන්නකෝමමත් දැක්කා කොහේ හරි. ඒ උනාට ඕකනම් එච්චර ෂුවර් එකක් නෙවෙයි කියලා මට හිතෙන්නේ
Reiki Healing ගැන දන්නා අය ඉන්නවද ? ඒකෙන් ලෙඩ හොද කරන්න පාලනය කරන්න වගේ දේවල් පුලුවන්ද? ලංකාවේ එහෙම කරන අය ඉන්නවද ?
ට්රයි එකක් දෙන්නම් බ්රෝකෝ මොකක්ද පුලුවන්නම් හොයලා කියන්නකෝ
Degoda kumara karanne oka nedaReiki Healing ගැන දන්නා අය ඉන්නවද ? ඒකෙන් ලෙඩ හොද කරන්න පාලනය කරන්න වගේ දේවල් පුලුවන්ද? ලංකාවේ එහෙම කරන අය ඉන්නවද ?
කෝ මොකක්ද පුලුවන්නම් හොයලා කියන්නකෝ
bump